මර්වින්ගේ ප්‍රකාශය මානව හිමිකම් කවුන්සි&

elakiri119

Member
Jan 20, 2010
1,034
124
0
ඒක ලේසි නෑ මූ කොහොමත් උඩින්ම දිනනවා බං. කැලණිය ආසනේ සේරම බාර් වහපු හින්දා මිනිස්සු ෆුල් සපෝට්.:rolleyes:
hikz dan okkama open karala ban,,
 
HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    රටේ මිනිස්සුන්ටත් මොලේ නෑ. :D:D
    උඹ ඔය කියන විදියට රජා හොඳ නැත්නම් කෙලින්ම ගේන්න ඕන කවුද කියපන්. එහෙම නැත්නම් ඉන්න එකත් එලවලා රට ලිබියාව වගේ අරාජික කරන්නද දඟලන්නෙ? රජා වෙනුවට වෙන කෙනෙක් ඉන්නවනම් කෙලින්ම නමත් එක්ක කියපන්
    :dull:

    රටේත් ඉන්නවනෙ ඉතින් ගොං හරක් රැලක් රජා හොඳ බුද්ධිමත් පාලකයෙක් නම් මර්වින් වගෙ හොං හරක්ට ඇමති කම් දිලා උන්ව තියා ගන්නවද? යන්තම් අර එක කුඩ්ඩෙක් වෙඩි කාලා වල කජ්ජ ගැහුවා. මූ කොච්චර corrupted කියලා එකෙන්ම පේනවනෙ.කොහොමත් මේ ගොං රජා හිටියොත් ලංකාව ලිබියාව නෙමෙයි උගන්ඩාව වෙලා තමයි නවතින්නෙ.ඔක්කොටම කලින් රටේ නීතිය හරියට හදන්න ඔනෙ එතකොට තමයි රටක් හැටියට මුලු ජනතාවක් එක්කම එන ඕනෙම අභියෝගයකට මුහුන දෙන්න පුලුවන් වෙන්නෙ.ඒක කරන්න පුලුවන් සරත් ෆොන්සේකා වගෙ කොන්ද කෙලින් තියන් වැඩ කරන කෙනෙක්ට විතරයි.

    • Like
    Reactions: sudeewa

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඒක ලේසි නෑ මූ කොහොමත් උඩින්ම දිනනවා බං. කැලණිය ආසනේ සේරම බාර් වහපු හින්දා මිනිස්සු ෆුල් සපෝට්.:rolleyes:

    Ane me danna payyak katha karapiya.. koheda bola kelaniye bar wahala thiyenne? mamath kelaniye hitiya pahugiya 3 yrs ma, sathiyak wehuwa, bar kaarayo basilta laksha 5 gaane deela aapahu bar tika eriya, kelaniya apayak kale moo thawa, budun wediya kelaniye den loku wela thiyenne kelani temple eka newe, muge boru koovila. eeke perahera karanna muu kappan ganne laksha ganan walin, muge golayange ganika pot kelaniya pansala gawama thiyanawa. thopi wage maha rajage puka imbina huththala inna kan nam ithin me wage ewun digatama indiy..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    රටේත් ඉන්නවනෙ ඉතින් ගොං හරක් රැලක් රජා හොඳ බුද්ධිමත් පාලකයෙක් නම් මර්වින් වගෙ හොං හරක්ට ඇමති කම් දිලා උන්ව තියා ගන්නවද? යන්තම් අර එක කුඩ්ඩෙක් වෙඩි කාලා වල කජ්ජ ගැහුවා. මූ කොච්චර corrupted කියලා එකෙන්ම පේනවනෙ.කොහොමත් මේ ගොං රජා හිටියොත් ලංකාව ලිබියාව නෙමෙයි උගන්ඩාව වෙලා තමයි නවතින්නෙ.ඔක්කොටම කලින් රටේ නීතිය හරියට හදන්න ඔනෙ එතකොට තමයි රටක් හැටියට මුලු ජනතාවක් එක්කම එන ඕනෙම අභියෝගයකට මුහුන දෙන්න පුලුවන් වෙන්නෙ.ඒක කරන්න පුලුවන් සරත් ෆොන්සේකා වගෙ කොන්ද කෙලින් තියන් වැඩ කරන කෙනෙක්ට විතරයි.

    meke inna godak ponna pakayonta maha raja kiyanne deviyek, ane manda mun eththatama MR kiyanne kawda kiyala danne nedda? ehema neththam denagena kata wahagena innawada kiyana ekay sure neththe. kattiya lassanata maha rajage peni hinawata, deshapremayata rewatila inne.. duka thamay..
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    meke inna godak ponna pakayonta maha raja kiyanne deviyek, ane manda mun eththatama MR kiyanne kawda kiyala danne nedda? ehema neththam denagena kata wahagena innawada kiyana ekay sure neththe. kattiya lassanata maha rajage peni hinawata, deshapremayata rewatila inne.. duka thamay..

    ow ban...munta wena karanna deyak nethiwa ethi ban..thamange athma abimaanaya ballata daala kadee yanawa.... niwatakama ban...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රටේත් ඉන්නවනෙ ඉතින් ගොං හරක් රැලක් රජා හොඳ බුද්ධිමත් පාලකයෙක් නම් මර්වින් වගෙ හොං හරක්ට ඇමති කම් දිලා උන්ව තියා ගන්නවද? යන්තම් අර එක කුඩ්ඩෙක් වෙඩි කාලා වල කජ්ජ ගැහුවා. මූ කොච්චර corrupted කියලා එකෙන්ම පේනවනෙ.කොහොමත් මේ ගොං රජා හිටියොත් ලංකාව ලිබියාව නෙමෙයි උගන්ඩාව වෙලා තමයි නවතින්නෙ.ඔක්කොටම කලින් රටේ නීතිය හරියට හදන්න ඔනෙ එතකොට තමයි රටක් හැටියට මුලු ජනතාවක් එක්කම එන ඕනෙම අභියෝගයකට මුහුන දෙන්න පුලුවන් වෙන්නෙ.ඒක කරන්න පුලුවන් සරත් ෆොන්සේකා වගෙ කොන්ද කෙලින් තියන් වැඩ කරන කෙනෙක්ට විතරයි.

    සරත් ෆොන්සේකා ආවනම් ඉස්සෙල්ලම පු* අරින්නෙ යූඑන්පී කරයොන්ට ආපු දවසටත් එහෙමයි. මොකෝ ඕක ගැන අපි නොදන්න එකෙක් යෑ. :lol: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඉල්ලගෙන කනවා මේ හරකා...... මේ වගේ ගොන් මෝඩ මූසලයෙක් කැළණියට දාපු ගොන් රජාටයි ගහන්න ඕනා...... :angry:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    සරත් ෆොන්සේකා ආවනම් ඉස්සෙල්ලම පු* අරින්නෙ යූඑන්පී කරයොන්ට ආපු දවසටත් එහෙමයි. මොකෝ ඕක ගැන අපි නොදන්න එකෙක් යෑ. :lol: :lol:

    කාට පු* ඇරියත් මොකද ගොනො වැඩේ හරියට කෙරෙනවනම් අනික ඒක තමයි වෙන්න ඕනෙ කාටවත් ගැති නතුව කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන එක.උබ වගෙ පු* කතා කිය කිය ඉන්න එවුන්ට නම් හතර වටින්ම අරියි ඉතින්.එකනෙ උබලගෙ මහ එවුන් ෆොන්සේකාට නිල් වෙන්න බය වෙලා ඉන්නෙ. :D:D

    අනික දැන් ෆොන්සේකා HiCorp නඩුවෙනුත් නිදහස් උනානෙ දැන් 100% clean.කොහොමද පංචායුදයා ඒ දවස් වල දුන්න talk ෆොන්සේකා හොරා කිය කිය.ඔක්කොම වාසියට කහින, රජාගෙ ජංගි හෝදන බල්ලො ටිකක් විතරයි ඉන්නෙ.තොත් උනුත් එක්කම ලැගලා රීපන්:rofl::rofl::P