සහෝ මට දැන් මේ ඔලුවට අයිඩියා එකක් ආවා,නරකද පටි රොල් වලට බ්ලොග් එකක් ඇරියොත්,ඔයා රෙකොර්ඩ් කරන/කරපු ඔක්කොම ෆයිල්ස් දාන්න බ්ලොග් එකක්...
අදහස හොදයි එත් ඉතින් මේවා මගේ නිර්මාණ නෙමේ නේද? අනික youtube + elakiri දෙකේම තියෙනවනේ. අනේ මන්ද

සහෝ මට දැන් මේ ඔලුවට අයිඩියා එකක් ආවා,නරකද පටි රොල් වලට බ්ලොග් එකක් ඇරියොත්,ඔයා රෙකොර්ඩ් කරන/කරපු ඔක්කොම ෆයිල්ස් දාන්න බ්ලොග් එකක්...

අද හවස එක නැද්දෝ
නවෝදයෝ![]()

මෙන්න උණු උන්වෙන්ම සතියේ පලවෙනි ඒක (උදේ ඒක ඔට්ටු නෑ හොදේ). අද ඉදල දානකොට පොඩ්ඩක් පරක්කු වෙයි මොකද මෙහෙ Day Light Saving මගුල පටන් ගත්තා හොදේ 
වෙලාව මාරු උනා බන් ඊයේ ඉඳල දැන් වෙනස පැය 4.30 දැන් තමා මම කාල අවේ පොඩ්ඩක් ඉදපල්ලාකෝ![]()

ඇයි චේන් පැන්නද
ජෝක් හොදේ
තැන්ක්ස් මචන්![]()

කුලට මොකද මේ වෙලා තියෙන්නේ rep එකකුත් දීලා මටකූලෝ උබට අසනීපයක්වත් ද??
මූ හොදට කතා කරනව දැක්කමයි..![]()

වැඩට ගිහිල්ලනේ ඇත්තේ කට්ටියම දැන් එහෙනම් හොරෙන් වැඩ කොරන ගමන් අහන්න හොදේ 