Acer laptop

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    නෑ නෑ ඔය පැටිය කියල තියන විදියට ඔය සොෆ්ට්වෙයාර් එක රන් කරල ඒකෙන් Bootable ISO එක සිලෙක්ට් කරන්න විතරයි තියෙන්නෙ. පෙන් එක ගහල තියන්න.

    Aspire One D250 කියල ද ඔයාගෙ ගහල තියෙන්නෙ මොඩෙල් එක?
    :)
    ow machan D250-Bk83 kiyala thiyenne
    thanxx machan mama den karala balannamko
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :)
    ow machan D250-Bk83 kiyala thiyenne
    thanxx machan mama den karala balannamko

    අපෝ 7 දාපං කොල්ලො. ස්ටාටර් හරි හෝම් බේසික් හරි.
    කැතයිනෙ බං එක්ස්පී දාලතෙැනකට ගිහිං දිගඅරින්න.

    මෙන්න විස්තරේ. ඔය හොඳටම ඇති බං ස්ටාටර් හරි හෝම් බේසික් හරි දාගන්න

    Processor: Intel Atom N270 Processor 1.60GHz
    Memory: 1GB DDR2 SDRAM (533MHz)
    Internal Storage: 160GB 5400 rpm SATA HDD
    Display: 10.1-inch diagonal WSVGA+ (1024x600)
    Graphics: Intel GMA 950
    Wireless: 54g Wi-Fi (802.11b/g)
    Expansion: 5-in-1 media card slot
    Ports and connectors: (3) USB 2.0 ports, VGA OUT, power connector, RJ-45/Ethernet (10/100), stereo headphone/line out, stereo microphone in, 0.3 megapixel (VGA) webcam
    Dimensions (H x W x D): 1 x 10.2 x 7.2 inches (including feet)
    Weight: 2.4 lbs (not including weight of AC adapter).
    Power: 3-cell Lithium-Ion battery (2200mAh, 25Wh)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පැටියා;12382355 said:

    thanxxx machannn mama win 7 dannam man gaawa key th ththiyenawa.
    man gaawa DELL core i3 lepakuth thiyenawa..
    meka gaththe aasawata
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    thanxxx machannn mama win 7 dannam man gaawa key th ththiyenawa.
    man gaawa DELL core i3 lepakuth thiyenawa..
    meka gaththe aasawata

    මට නම් එක්ස්පී දැං පෙන්නන්න බෑ බං :lol:
    එල එල උඹෙ කැමැත්තක්
    කී එකක් තියනවා කිවුවෙ උඹෙ i3 ලැපට ආපු කී එකද?
    ඒක වෙන ඒවට යන්න දාන්න එපා බං ඔය තියන එකටත් බඩු පැකට් වෙන්න වැඩක්. ;)

    ක්‍රැක් කරනවනං මේක පාවිච්චි කරන්න 7 වලට. ආයෙ ලොවෙත් නෑ. 100% අප්ඩේටබල් :lol:

    http://www.datafilehost.com/download-2e93b342.html
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පැටියා;12382464 said:

    ne bn win7 original cd akak man gaawa thiyenawa
    ape ayya kenek innawa dell wala weda karana u thama mata dunne
    kokatath mama oya link aka use karannamkooo
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ne bn win7 original cd akak man gaawa thiyenawa
    ape ayya kenek innawa dell wala weda karana u thama mata dunne
    kokatath mama oya link aka use karannamkooo

    ආහ් එහෙනම් අඩුලක් වෙන්නෙ නෑ මචං. HP OEM to ACER නිසා ප්‍රී ඇක්ටිවේෂන් එක වෙන්නෙ නැතිවෙයි. කී එක ලඟ තියනවනං අවුලක් නෑ. :)
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,359
    1,478
    113
    ළිඳේ ♥♥♥♥
    පැටියා;12382464 said:
    මට නම් එක්ස්පී දැං පෙන්නන්න බෑ බං :lol:
    එල එල උඹෙ කැමැත්තක්
    කී එකක් තියනවා කිවුවෙ උඹෙ i3 ලැපට ආපු කී එකද?
    ඒක වෙන ඒවට යන්න දාන්න එපා බං ඔය තියන එකටත් බඩු පැකට් වෙන්න වැඩක්. ;)

    ක්‍රැක් කරනවනං මේක පාවිච්චි කරන්න 7 වලට. ආයෙ ලොවෙත් නෑ. 100% අප්ඩේටබල් :lol:

    http://www.datafilehost.com/download-2e93b342.html

    මට දැන් සෙවන් පෙන්න බෑ බන් එයිට්‌ එක පාවිච්චි කරලම :baffled::baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පැටියා;12382524 said:
    ආහ් එහෙනම් අඩුලක් වෙන්නෙ නෑ මචං. HP OEM to ACER නිසා ප්‍රී ඇක්ටිවේෂන් එක වෙන්නෙ නැතිවෙයි. කී එක ලඟ තියනවනං අවුලක් නෑ. :)

    වැඩේ හරිද මචෝ ,පෙන් එක බූටබල් කරගත්තද ?

    මට දැන් සෙවන් පෙන්න බෑ බන් එයිට්‌ එක පාවිච්චි කරලම :baffled::baffled:

    aio machanla wede hariyanne ne wage baagayak boot wela error akak anawa blue screen ake prevent damage to your computer kiyala ban:sorry::sorry::sorry::sorry:
    mokakda seen aka:shocked::shocked:
    lap ake awlakda
    pen ake awlakda
    cd ake awkakda (cd ake nam wenna be mama cd 3k pen akata daala beluwa)
    dsc00415m.jpg

    Attachments

    • DSC00415.jpg
      DSC00415.jpg
      26 KB · Views: 28
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :love::love:

    :sorry::sorry::sorry::sorry::sorry::baffled:
    aakath balamukoo ahenam

    මචං 7 දාන්න කලිං මේක කරලා ඉඳපං

    ලැප ඕෆ් කරලා පවර් ඇඩැප්ටර් එක ගලවපං.
    දැං බැටරිය ගලවපං.
    ඊට පස්සෙ ලැපේ පවර් බට්න් එක තත්පර 10ක් 20ක් විතර ඔබං හිටපං.

    දැං බැටරිය හයි කරලා ඔන් කරපං ලැප
    කියයි බයෝස් චෙක්සම් එරර් හරි මොකක් හරි.
    ඩිෆෝල්ට් සෙටිංස් දීලා සෙටප් රන් කරලා බලපං. :D