But He loves you
මෙ දරුවාට පෙනිලා තියෙන්නෙ එක පැත්තයි ඇත්තටම මෙයින් ඔප්පු වෙන්නෙ එතුමාගෙ අසීමිත ඉවසිම සහා අදරය නෙවෙයි ද? බයිබලයෙ එතුමා කියනවා
The LORD is compassionate and gracious, slow to anger, abounding in love.
ඔව් පුදුමයි කියන්නෙ මෙච්චර විනාශයක් දැක දැකත් මිනිසා විවිද හෙතුන් නිසා මෙවන් දෙවල් අදටත් කරමින් සිටිනවා, අනෙ හරියට කුඩා දරුවකු නිතර නිතර එකම වරදම කරනවා වගෙ අනෙ අම්මා කෙනෙකු ඉවසනවා වගෙ පියාණන්වහන්සෙත් ගොඩාක් ඉවසනවා නමුත් ලමයෙක් වුනත් ගින්දරට දන්නෙ නැතුව අත පුච්ච ගත්තාම දෙවැනි පාර ගින්දර අල්ලන්න යන්නෙ නැ නමුත් මිනිසා මාමාර්තය නිසා දිගටම එකම වරද කරනවා අනිවා මෙකට සිමාවක් තියෙන්නම ඔනැ නමුත් දැනට එතුමා ඔබට තව කාලය දෙනවා
ඉතින් අම්මා කෙනෙකු තව දරුවාන් කෙතරම් වැරදි කලත් සමාව දෙනවා වගෙ ඉවසනවා වගෙ පියණන් වහන්සෙ ඉට වඩා වැඩියෙන් ඉවසනවා එබව ඉතා පැහැදිලිව අපෙ දහමෙ කියවෙනවා අපි කලයුතු වන්නෙ ඇයි "ඉවසන්නෙ" කියන කියන එතුමාට බනිනවාට වඩා එයින් නිසි ප්රයොජනය ගෙන නපුරෙන් ඇත්වන එකයි කියලයි මට නම් හිතෙන්නෙ " මොකද එතුමා අද පැමිනියිහොත් ලොකය විනිච්චයට ඔබට සිදු වන්නෙ කුමක්ද?
මටනම් අවස්ශ මිනිසා මේ දෙවල් වලින් පාඩමක් ඉගෙනගෙන සිත් හැරිමක් සිදුවන අවස්තාවකදි එතුමා පැමිනෙනවා නම් , තව කල් තියෙනවා නම් හොදයි එතුමාගෙ පනිවුඩය අඩු තරමින් තව 10 දෙනෙක්වත් මෙගෙන් අහලා එතුමා පිලිගන්නවා නම් නමුත් එය මෙ ජිවිතයෙදි මිසක් නොදන්නවා මිලග ආත්මයකදි නම් නොවේ.
නමුත් බයිබලයෙ සදහන් වනවා අවසාන කාලයෙදි මිනිසා නපුර ඉතා සිග්රයෙන් වැලදගන්නා බව මොකද මිනිසා විසින් ඇතිකරගන්නා විවිද System මිනිසාවම විනාශය කරා තව තවත් ගෙන යනවා එ විතරක් නෙමෙයි ඉදිරියෙදි එතුමාව අදහන අයවත් මරන කාලයක් එනවා ඉස්ශ්යායලය බිලියන 2ක හමුදාවක් වට කරනවා එහි උච්ච්තම අවස්තාවකදි ජෙසුස් වහන්සෙ පැමිනෙනවා