Meka gena machn monawada kiyanne? www.theforbiddenknowledge.com/hardtruth/fake_invasion.htm

alien myth is nothing but a great hoax created most certainly by CIA..... don't fall into that trap alien scenario

මගෙන් කිසිම මොලේ ප්‍රශ්නය්ක් නෑ.ඔයාලගේ බ්‍රේන්ස් ටික නව යුගයට ඕන විදිහට පරිනාමය කරන්න තමයි අපිට තියෙන අභියෝගය.මානවයන් විසින් හදලා තියෙන සියලූම දේවල් විනාශ කරලා අලුත් තාක්ෂනික නගර සහ පුහුනු මධ්‍යස්ථාන හදන්න වෙනවා.

aliens know that 95% of americans want them to be abducted by aliens as they are fed up & fucked up with capitalism.What is going on? Something very sinister is going on. Polls reveal that over 90% of the Americans people believe in UFO's and 95% of these people believe the government is keeping this knowledge from the public. But Why?
ඇමරිකාවට සහ රුසියාවට පිටසක්වල ජීවින් එක්ක සම්බන්ධතා අති කරගන්න ලොකු රේස් එකක් තියෙනවා.ඒ මොකද පිටසක්වල ඥානය සහ සහයෝගය ලබාගන්න පුලුවන්නම් ශ්‍රී ලංකාව වුනත් පැය මාසයක් තුල පෘථිවියේ බලවත්ම සහ දියුණුතම රට බවට පත් කරන්න පුලුවන්.
පිටසක්වල ජීවින්ට හිතවත් මානවයන් පිරිසක් පෘථිවිය තුල සිටිනවා.මේ මානවයන් ලෝකයේ කිසිම රටකට ,ජාතියකට ,ආගමකට හිතවත් හෝ බැදීමක් නැති පිටසක්වල ජීවින්ට පමනක් වගකියන සහ බැදීමක් තියෙන දක්ෂ මානවයන් පිරිසක්.මොවුන් මාව සහ මගේ අනාගත කාර්යභර්ය දන්නවා.2012 වසර තුල පෘථිවිය තුල සිදුවෙන වෙනස්කම් ඔවුන් දන්නවා.පිටසක්වල ජීවින් මෙම මානවයන් හරහා පෘථිවිය සමග සම්බන්ධයක් ඇතත් කිසිම රටක් හරහා පෘථිවිය සමග සම්බන්ධ වන්නේ නෑ.ලොව පුරා කුඩා දරුවන් අතුරු දහන් වෙන බව ප්‍රසිධ කරුනක්.මේ හුඟක් අය පිටසක්වල ජීවින් විසින් පැහරගෙන ගොස් ඔවුන්ව පුරුදු කර දැනුම ලබා දී පිටසක්වලට හිතවත් කන්ඩයමක් බවට ඔවුන්ව පත් කර ගෙන තියෙනවා.ඒ අය තමයි පෘථිවියතුල සිටින්නේ.

ඇමරිකාවයි රුසියාවයි පිටසක්වල ජීවින් එක්ක සම්බන්ධතා ඇති කරගන්න ලොකු තරඟයක් දෙනවා. නමුත් පිටසක්වල ජීවින් කිසිවිටෙක පෘථිවියේ දේශපාලන බලාධිකාරිත්වය සමග පණිවුඩ හුවමාරු කරන්නේ නෑ.ඒ අය කතා කරන්නේ පෘථිවි ජනතාවට විතරයි.විනාශකාරි පෘථිවි නායකයන්ට ඒ අය කැමති නෑ.ඒක මම පැහැදිලිවම කියනවා.

ela ela..
machan den umba wediya updates danne nehene.. ???
elakiri log wenneth nehene den samahara dawas walata??![]()
ඔයාල මෙ ත්‍රෙඩ් එක අරගෙන යන්න.මම හැම තිස්සෙම ඉන්න ඕනි නෑ.පිටසක්වල ජීවින් ඔයාලගේ බ්‍රේන්ස් වලට තරංග එවලා මේක බම්ප් කරවනවා.
පිටසක්වල ජීවින් මානවයන්ට ක්ෂනිකව ලබා දුන්න තාක්ෂනය නිසා මානවයන් නෙගටිව් පරිනාමයකට ලක් වෙලා ඉන්නේ. මේක තමයි මානවයන්ගේ තියෙන දුර්වලතාවය.ඔයාලව පොසිටිව් පරිනාමයකට ලක් කරන්න වෙනවා.

අඩෝ ඔරියො එහෙනම් මගේ නමත් දන්නව ඇතිනෙ..කියපන්කො බලන්න!ඔයාල මෙ ත්‍රෙඩ් එක අරගෙන යන්න.මම හැම තිස්සෙම ඉන්න ඕනි නෑ.පිටසක්වල ජීවින් ඔයාලගේ බ්‍රේන්ස් වලට තරංග එවලා මේක බම්ප් කරවනවා.