ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    mage wall eka
    screenshot_2012-03-26_1933.png

    simple ne :D
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    චිරි චිරි වැස්ස;12385421 said:
    iBoobs app එක තියනවා,, :P :P :P :P දැම්මොත් සැර වැඩිද මන්ද :eek: :eek: :eek: :eek:
    thinking%20smiley.gif

    යකෝ ඕව අහ අහ ඉන්න දේවල්ද , දාපිය මගේ යකා අවුස්සන්නෙ නැතිව :angry::angry:;)
    අපේ පන්තියෙ එවුන්ගෙන් ෆෝන් එක බේරගන්න බැහැ උම්බල දුන්න අර මැජික් බට් එක දාල
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    චිරි චිරි වැස්ස;12385421 said:
    iBoobs app එක තියනවා,, :P :P :P :P දැම්මොත් සැර වැඩිද මන්ද :eek: :eek: :eek: :eek:
    thinking%20smiley.gif

    dapan machan.nathnam request karana kollanta pm karapan.
     
    PRICE

    Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    ඔන්න අපිත් ගත්තා galaxy s2 1k මේකට ඔයලා දීලා තියෙන free application ..download කරලා install karanna ගියාම install blockedකියලා error 1k එනවා... ඒ මොකද ඒ?.. මෙක root කරල නෑති නිසාද?....4n එක root කරනවනම් කරන්නේ කොහොමද කියලා පෑහෑදිලිව කියලා දෙන්න පුලුවන්ද?:sorry:. ලොකු උදව්වක්:yes::yes:...root කලාම තියෙන වාසි මොනවද? පාඩු මොනවද? උදව් කරන්න යාලුවනේ...plzzz :):)
     
    Gym Babes 2

    Gym Babes 2

    Requirements: Android 1.5+
    Overview: Second version of Gym Babes is finally here: BIGGER, BETTER, HOTTER.
    LtPPXUQvXoRh3eHA5OhBLxP0TVfI49OgQ9Aog8XxU97qlOH-0kLtR8C1DyDus2Yk92I=w705

    AZ7X5hiknRwwRBoXi7pOuY71QMBjQDdSqZsD7321XVO7PnnUWOFXzmOGptjuCKGaluwh
    o43EACgcXqzTh7z8-mCm-EslR9qq9rRkLVkxXGxHWTcxryYDkY-btiFV9tCE2CYwwPA

    :P :P :P චිකේයියා :P :P :P
    000203F2.gif

    Second version of Gym Babes is finally here: BIGGER, BETTER, HOTTER.

    Gym Babes 2.0

    We decided to add 6 girls to this version. Skaiste and Emilia are back by popular demand performing new exercise. And these girls are ready to cheer you up at any time.

    Features:
    - 6 girls (2 previous)
    - one new exercise (rear view)
    - new design
    - high quality video
    - longer videos

    It's only 2.00$

    More Info:

    තූති බබාල නලක් වෙන්න එපා
    :P :P :P :P
     
    iBoobs (FULL)

    iBoobs (FULL)

    Requirements: Android 2.1+
    Overview: Life is better with a smile on your face ... and some iBoobs in yours hands!
    k3mxUzjyGXbN-zWLSJPNswux3leTkb2cnmWmC5UKdE6vhQmDYbsUZzahh2opJksEH8X8
    xoiMng622ALPhV8jjVNmBC_LlW4tQ9BMnJ6vgN1utzFEU9jZj9d9gt3tVY-cpFGEywo
    _diGF3VUhPkKbkQIS92dPaNSqqaQhQGBkAhlOXxDR7tTSZdZPGVwv-Ivpng6R1J2z6o

    Are you also tired of all these bad ripoffs of iBoobs? All these unrealistic image based wobbling apps that tried to copy the real iBoobs?
    Then prepare yourself because iBoobs is back! The Nobel peace prize winning application made its way from the MysticGD labs to Android OS.
    Enjoy the next generation boob bouncing technology on your Android phone and show the app they were waiting for ages your iPhone loving friends with a smile on your face, make them jealous and remind them that iBoobs won't make it to their phone.

    Full Features:
    - Interactive shake control through phone movement
    - Tweakable settings (change their weight, gravity, etc)
    - Achievements
    - Touch screen support
    - Stats tracking

    Warning: Beware of addiction and shaking your phone to death! We are not responsible for phones flying around!

    1.25€ BUY

    More info:

    • Like
    Reactions: Thilinacba

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඔන්න අපිත් ගත්තා galaxy s2 1k මේකට ඔයලා දීලා තියෙන free application ..download කරලා install karanna ගියාම install blockedකියලා error 1k එනවා... ඒ මොකද ඒ?.. මෙක root කරල නෑති නිසාද?....4n එක root කරනවනම් කරන්නේ කොහොමද කියලා පෑහෑදිලිව කියලා දෙන්න පුලුවන්ද?:sorry:. ලොකු උදව්වක්:yes::yes:...root කලාම තියෙන වාසි මොනවද? පාඩු මොනවද? උදව් කරන්න යාලුවනේ...plzzz :):)

    Unknown sources ON කරපන්. Gingerbread නේද? ඔකේ එනවා popup එකක් block කියල එකෙන්ම උඹට option එකක් දෙනවා settings වලට යන්න එකට ගිහිල්ල install from unknown sources එක tick කරපන්
     
    උඹේ PC එකට limited access profile එකක් දුන්නොත් උඹට මොනවද හිතෙන්නේ ? ඒවගේම තම රූට්‌ කිරිල්ලත් උඹට full access දෙනවා ෆෝන් එකට. දැන් හිතාගනින් වාසිය මොකක්ද කියල :)
     
    PRICE

    Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    Unknown sources ON කරපන්. Gingerbread නේද? ඔකේ එනවා popup එකක් block කියල එකෙන්ම උඹට option එකක් දෙනවා settings වලට යන්න එකට ගිහිල්ල install from unknown sources එක tick කරපන්

    ow macho gingerbird thama... thanx.... :)...
     
    PRICE

    Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    උඹේ PC එකට limited access profile එකක් දුන්නොත් උඹට මොනවද හිතෙන්නේ ? ඒවගේම තම රූට්‌ කිරිල්ලත් උඹට full access දෙනවා ෆෝන් එකට. දැන් හිතාගනින් වාසිය මොකක්ද කියල :)

    root karanne kohomada macho... :(:(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    root karanne kohomada macho... :(:(

    S2 එක ඇස් දෙක වහගෙන කරන්න පුළුවන් :lol: මුලින් හොද එක වගේ settings->aboutphone ගිහිල්ල Power+home එක ගහල screen shot එකක් දාපන් බලන්න මෙතන ඕකට හරියන CF-ROOT kernel එක හොයන්න
     
    Status
    Not open for further replies.