මොකද්ද බන් ෆෝන් එක..? පට්ට theme bromage wall eka
![]()
simple ne![]()
මොකද්ද බන් ෆෝන් එක..? පට්ට theme bromage wall eka
![]()
simple ne![]()
Ade mchan Xperia Mini ekata ICS ekak thiyenawa nam deepanko..![]()
bugs nathi ekak...
දැනට bugs නැති CM9 තියෙන්නේ Nexus වලට අනික් ඒවාට තිබ්බට පොඩි පොඩි අවුල් තියෙනවා කොහොමත් CM9 කියන්නේ තාම complete නැති rom එකක් එකට තව දේවල් ගොඩක් add කරන්න තියෙනවලු
awlak nathuwa wade goda daganna puluwan rom ekak deepanko. Hariyata Rom eka daganna vidihath poddak kiyala deepan mchan.. loku udawwak...
අවුලක් කියන්නේ ඉතින් ෂුවර් එකටම radio නෑ අනික video recording. මටත් හරියට ෂුවර් නෑ එත් ඕවා තමා ගොඩක් වෙලාවට නැත්තේ අවුලක් නැද්ද?
Radio nam kamk na. video rec nathi eka thamai awla. ekata oye mokawath nadda fix karaganna vidihak...
චිරි චිරි වැස්ස;12386202 said:ඔය bugs වලට mods හදල නැද්ද බං fix කරගන්න![]()
![]()

Radio nam kamk na. video rec nathi eka thamai awla. ekata oye mokawath nadda fix karaganna vidihak...
ඔන්න ඉතින් අයේ කිව්වා කතාවක් බන් bug එකක් කියන්නෙයි missing feature එකයි කියන්නේ දෙකක්. video recording නෑ කිව්වම ඒක bug එකක් වෙන්නේ කොහොමද? fix කරගන්න ඉතින් phone ඒක හදපු company ඒක developers ලට සප් එකක් දෙන්න ඕනා ඔය හේතුව හින්ද තමා මම S2 ඒක විසිකරලා Galaxy Nexus එකක් ගත්තේ තව අවුරුදු දෙක තුනකට උනත් උන් දෙනවා Full Support ඒක developers ලට. මම කියන්නේ kernel source code නෙමේ හොදේ full source code ඒක hardware ඇතුළුව![]()

. එකත් හරියට Galaxy Nexus එකක් වගේ දැං. ඇත්තම කිවුවොත් galaxy note එකේ ඔය kernel limitation නිසා මම දාපු ICS දුවන්නේ 1.2Ghz with single core
(ඒත් තිබ්බ GB Stock ROM කටුවට වඩා fast, smooth
) , තව video record කරන්න බෑ, radio නෑ. තව තව දේවල් නෑ.
machan chiri chiri,
call ekak ganiddi background sound eka change karanna
puluwan app ekak dennako..

චිරි චිරි වැස්ස;12387013 said:
Symbian වලටනම් ඔය වැඩේ කරන්න softwares තියනව,,Apk එකක් තියන්වද කියල මං හොයල බලන්නම් සහෝ![]()
![]()
theyenawa kiyala mata ekek kiwwa
.
ubath hoyala balahan..
elaliri macho...jaya wewa.!...
ඒත් ඒක ගෙවල ගන්න ඕන
ඒකනේ මමත් මගේ ෆෝන් එකට AOSP ම දා ගත්තේ. එකත් හරියට Galaxy Nexus එකක් වගේ දැං. ඇත්තම කිවුවොත් galaxy note එකේ ඔය kernel limitation නිසා මම දාපු ICS දුවන්නේ 1.2Ghz with single core
(ඒත් තිබ්බ GB Stock ROM කටුවට වඩා fast, smooth
) , තව video record කරන්න බෑ, radio නෑ. තව තව දේවල් නෑ.
හැබැයි ආතල්ම සීන් එක තමයි, ඕන වෙලාවට tablet mode එකට මාරු වෙන්න පුළුවන්. මම දැකපු සිරාම AOSP ICS feature එක ඒක තමයි![]()

ඒක AOSP Feature එකක්ම නෙමේ TeamHacksung එකෙන් දාපු feature එකක් අනික Samsung ලා කියල තියෙනවා driver libraries දෙන්නේ නෑ කියල close source හින්දා. Galaxy Note එකටත් ඔය කලදසාවම තමා![]()
.
the only set back is the phone lacks radio which is included in the international version and resolution(Only on the paper for me actually when using the phone display looks amazing to me) but i gotta say the phone is a beast with a 1.5 dual core 