ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    mage wall eka
    screenshot_2012-03-26_1933.png

    simple ne :D
    මොකද්ද බන් ෆෝන් එක..? පට්ට theme bro
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Ade mchan Xperia Mini ekata ICS ekak thiyenawa nam deepanko.. :no: :no: bugs nathi ekak...

    දැනට bugs නැති CM9 තියෙන්නේ Nexus වලට අනික් ඒවාට තිබ්බට පොඩි පොඩි අවුල් තියෙනවා කොහොමත් CM9 කියන්නේ තාම complete නැති rom එකක් එකට තව දේවල් ගොඩක් add කරන්න තියෙනවලු
     
    ammawp

    Member
    Dec 7, 2007
    588
    64
    0
    බණ්ඩාරගම

    awlak nathuwa wade goda daganna puluwan rom ekak deepanko. Hariyata Rom eka daganna vidihath poddak kiyala deepan mchan.. loku udawwak...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    awlak nathuwa wade goda daganna puluwan rom ekak deepanko. Hariyata Rom eka daganna vidihath poddak kiyala deepan mchan.. loku udawwak...

    අවුලක් කියන්නේ ඉතින් ෂුවර් එකටම radio නෑ අනික video recording. මටත් හරියට ෂුවර් නෑ එත් ඕවා තමා ගොඩක් වෙලාවට නැත්තේ අවුලක් නැද්ද?
     
    ammawp

    Member
    Dec 7, 2007
    588
    64
    0
    බණ්ඩාරගම
    අවුලක් කියන්නේ ඉතින් ෂුවර් එකටම radio නෑ අනික video recording. මටත් හරියට ෂුවර් නෑ එත් ඕවා තමා ගොඩක් වෙලාවට නැත්තේ අවුලක් නැද්ද?

    Radio nam kamk na. video rec nathi eka thamai awla. ekata oye mokawath nadda fix karaganna vidihak...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Radio nam kamk na. video rec nathi eka thamai awla. ekata oye mokawath nadda fix karaganna vidihak...

    ගොඩක් ඒවා හදාගන්න ඉතින් ෆෝන් එක හදපු company එකෙන් source code දෙන්න ඕනා නැත්නම් ඉතින් මුල ඉදන් drivers ලියන්න ඕනා උඹ හිතපන් උඹේ printer එකට windows 7 drivers නෑ කියල ඉතින් කොහොමද කියපන් බලන්න ඕක හදාගන්නේ කොහෙවත් drivers නැත්නම් කවුරුහරි ලියන්නම වෙනවා
     
    Originally Posted by navodwickra
    අවුලක් කියන්නේ ඉතින් ෂුවර් එකටම radio නෑ අනික video recording. මටත් හරියට ෂුවර් නෑ එත් ඕවා තමා ගොඩක් වෙලාවට නැත්තේ අවුලක් නැද්ද?

    ඔය bugs වලට mods හදල නැද්ද බං fix කරගන්න :confused: :confused:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12386202 said:
    ඔය bugs වලට mods හදල නැද්ද බං fix කරගන්න :confused: :confused:

    ඔන්න ඉතින් අයේ කිව්වා කතාවක් බන් bug එකක් කියන්නෙයි missing feature එකයි කියන්නේ දෙකක්. video recording නෑ කිව්වම ඒක bug එකක් වෙන්නේ කොහොමද? fix කරගන්න ඉතින් phone ඒක හදපු company ඒක developers ලට සප් එකක් දෙන්න ඕනා ඔය හේතුව හින්ද තමා මම S2 ඒක විසිකරලා Galaxy Nexus එකක් ගත්තේ තව අවුරුදු දෙක තුනකට උනත් උන් දෙනවා Full Support ඒක developers ලට. මම කියන්නේ kernel source code නෙමේ හොදේ full source code ඒක hardware ඇතුළුව :yes:
     
    ආ................
    0002064B.gif
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    ඒකනේ මමත් මගේ ෆෝන් එකට AOSP ම දා ගත්තේ :P . එකත් හරියට Galaxy Nexus එකක් වගේ දැං. ඇත්තම කිවුවොත් galaxy note එකේ ඔය kernel limitation නිසා මම දාපු ICS දුවන්නේ 1.2Ghz with single core :( (ඒත් තිබ්බ GB Stock ROM කටුවට වඩා fast, smooth :D ) , තව video record කරන්න බෑ, radio නෑ. තව තව දේවල් නෑ.
    හැබැයි ආතල්ම සීන් එක තමයි, ඕන වෙලාවට tablet mode එකට මාරු වෙන්න පුළුවන්. මම දැකපු සිරාම AOSP ICS feature එක ඒක තමයි :D
     
    malaka21

    Well-known member
  • Jul 18, 2007
    1,051
    29
    48
    38
    පිළියන්දල ...
    චිරි චිරි වැස්ස;12387013 said:

    Symbian වලටනම් ඔය වැඩේ කරන්න softwares තියනව,,Apk එකක් තියන්වද කියල මං හොයල බලන්නම් සහෝ
    :) :)

    theyenawa kiyala mata ekek kiwwa
    .
    ubath hoyala balahan..

    elaliri macho...jaya wewa.!...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    ඒකනේ මමත් මගේ ෆෝන් එකට AOSP ම දා ගත්තේ :P . එකත් හරියට Galaxy Nexus එකක් වගේ දැං. ඇත්තම කිවුවොත් galaxy note එකේ ඔය kernel limitation නිසා මම දාපු ICS දුවන්නේ 1.2Ghz with single core :( (ඒත් තිබ්බ GB Stock ROM කටුවට වඩා fast, smooth :D ) , තව video record කරන්න බෑ, radio නෑ. තව තව දේවල් නෑ.
    හැබැයි ආතල්ම සීන් එක තමයි, ඕන වෙලාවට tablet mode එකට මාරු වෙන්න පුළුවන්. මම දැකපු සිරාම AOSP ICS feature එක ඒක තමයි :D

    ඒක AOSP Feature එකක්ම නෙමේ TeamHacksung එකෙන් දාපු feature එකක් අනික Samsung ලා කියල තියෙනවා driver libraries දෙන්නේ නෑ කියල close source හින්දා. Galaxy Note එකටත් ඔය කලදසාවම තමා :sorry:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    ඒක AOSP Feature එකක්ම නෙමේ TeamHacksung එකෙන් දාපු feature එකක් අනික Samsung ලා කියල තියෙනවා driver libraries දෙන්නේ නෑ කියල close source හින්දා. Galaxy Note එකටත් ඔය කලදසාවම තමා :sorry:

    හ්ම්ම් ..... Samsung ලාගේ හොම්බට දෙකක් දෙන්න හිතෙන්නනේ ඔය වෙලාවට තමයි :P.
    හැබැයි මචෝ tablet/phone mode දෙකම එන එක ICS වල default feature එකක් නේද. මොකද tablet mode එකට මාරු වෙන්න කරන එකම දේ lcd density (ro.sf.lcd_density) එක වෙනස් කරන එක (in build.prop) . මම හිතන්නේ display එක support කරනවා නම්, ඕනම ICS ROM එකකට ඕක කරන්න පුළුවන් වෙන්නෝන (පොඩ්ඩක් සොයා බලපන්).
    හැබැයි ඉතිං tablet mode එකේ වැඩ කරන්න screen එක ටිකක් ලොකු වෙන්නොන. නැතනම් අකුරු එහෙම කියවන්න ආයිත් අන්වීක්ෂයක් ඕනෙ වෙනවා :P
     
    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    samsung-galaxy-sii-tmobile-glossy-white.jpg

    i bought this one few days back got all the bloatware out of the way after i root it... Still runs on the stock rom :oo: the only set back is the phone lacks radio which is included in the international version and resolution(Only on the paper for me actually when using the phone display looks amazing to me) but i gotta say the phone is a beast with a 1.5 dual core :yes:

    2012-03-26221424.jpg

    2012-03-26221345.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.