Top 10 Sniper Rifles

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    No 6. PSG1 (German)

    part-013.jpeg


    මෙය සැහැල්ලු වන බැවින් හදිසි ප්‍රහාර සදහා යෝග්‍යවන බව යුද විශේෂඥයන් ගේ මතයයි.

    No 5. Dragunov SVD (Soviet Union)

    part-017.jpeg

    part-024.jpeg

    මේජර් යෙවිගිනි ඩ්‍රැගුනොව් විසින් නිර්මානය කරන ලද විශිෂ්ට ගිනි අවියකි. නමුත් මුල් යුගයේ ඒවාට සයිලන්සර් භාවිතා කල නොහැකිවීම ඍනාත්මක කරුණකි. දැන් එන වර්ශන් වලට සයිලන්සරය සවි කර හැකි මුත් හඩ මදක් වැඩිය.

    No 3. Barrett .50 Cal (American)

    part-018.jpeg

    part-011.jpeg



    මරණයේ දූතයා............සයිලන්සර්, නයිට් විශන්, තර්මෝ ඉමේජින්, අරක , මේක ඕන එකක ගැසිය හැකි යුනිවර්සල් මවුන්ට් එකක් ඇති නිසා මා සලකන්නේ යුද බිමට හොද ම අවිය ලෙසටය.
    No 2. Cheytac .408 cal (American)

    part-019.jpeg

    part-010.jpeg



    චීටැක් රයිෆලය ඉලක්ක වෙඩික්කරුවන් ගේ අනුරාගයයි. හරියට මැරිලින් මොන්රෝ වගේ යයි ඔවුහු කියත්.......!!!!!
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :love:Barrett Model 95 [M95] :love:

    95-hero.jpg



    Features

    opticsRail.jpg

    M1913 steel optics rail, parallel with bore

    magazine.jpg

    5 round magazine

    chromeChamber.jpg

    Chrome chamber

    Additional Features


    • Ultra-fast lock time
    • No iron sights
    • Large bolt handle
    Specifications

    • Model:
      Model 95 Rifle System


    • Caliber:
      .50 BMG
    • 50cal.png


    • Opereation:
      Bolt Action Repeater


    • Weight:
      23.5 lbs (10.7 kg)


    • Overall Length:
      45” (114.3 cm)


    • Barrel Length:
      29” (73.6 cm)


    • Rifling Twist:
      1 turn in 15” (38.1 cm)


    • Magazine Capacity:
      5 Rounds


    0002043B.gif
    0002043B.gif
    0002043B.gif
     
    Last edited: