View Poll Results: Rajapaksha Mahathmaya Ape ratata monawada karanne... ?
--------------------------------------------------------------------------
රි රි කනවා ඕයි..... කනවා .... දැන් මෙතන පෝල් රිසල්ට් එකෙන්වත් පෙන්නේ නැද්ද? රාජප්ස්සට විරුද්ද වෙන්නේ ඔක්කොම UNP කාරයෝද බොල..... අපි සන්ධානෙට චන්දෙ දීපු එවුනුත් විරුද්දයි, කොටින්ගෙන් ජයගත්තා..... අපි රට බේරුවා.... ඔව් ඇත්ත තමයි.... දැන් ඉතින් ඔය කෙහෙල්මල කිව්වා ඇති.... ජතිබෙදෙන් තොරව පක්ෂ බෙදෙන් තොරව අපි උන්නැහැට කැමති නැහැ.... දැන් තියෙන තත්වය මේකයි....එකට හේතුව හරි විදියට හම්බකරලා කන එකෙක්ගෙන් අහපන්.... අන්න ඌ කියයි..... නිකන් පිනේක්ගෙන් අහන්නේ නැතුව....අද අපි කොච්චරක් නය වෙලාද තියෙන්නේ?? ඇත්ත තත්වය දැනගත්ත දවසට වහ බොන්න වෙයි....යකෝ යුද්දේ තිබුණු කලේවත් ඔච්චර නය තිබුනේ නැහැ... කෝ බොල රටේ නිතිය??? මොකටද බොල සුදුවෑන්???යුද්දෙන් පස්සේ සාමාන්‍ය මිනිස්සු කීදෙනෙක් මෙරුනද? කෝ මරපු එවුන්??? අනිතීමට හාමුධුරුවන්ටත් අත තිබ්බා... හෙට අනිද්දා මෙහෙම ලියන උඹටයි මටයි වෙන්නෙත් ඕක තමයි..... අනේ මගේ ලංකාව.......