![]()
උඹ ඉතින් business එකක් කරන එකේ ඕකෙ අගුණම මෙතන කියල යන එක හරිනෑ නෙ.
කරගෙන යමන්..
පාවිච්චි කරන උන් නම් බොහොමයක් ස්පීඩ් එක හොඳයි කියනව තමයි.
speed eke nan kiyanna kisima awlak nathi tharam.
![]()
උඹ ඉතින් business එකක් කරන එකේ ඕකෙ අගුණම මෙතන කියල යන එක හරිනෑ නෙ.
කරගෙන යමන්..
පාවිච්චි කරන උන් නම් බොහොමයක් ස්පීඩ් එක හොඳයි කියනව තමයි.
speed eke nan kiyanna kisima awlak nathi tharam.
Ok boss..
ලිමිට් එකේ තමයි වැඩිම අවුල ඔය මොකේ වුනත්.. මේ මාසෙට මම 300GB ක් 350GB ක් විතර බෑවා..
ඕකෙන් බෑවා නම් අනිවා මට හිරේ යන්න තමයි වෙන්නෙ. 
Ok boss..
ලිමිට් එකේ තමයි වැඩිම අවුල ඔය මොකේ වුනත්.. මේ මාසෙට මම 300GB ක් 350GB ක් විතර බෑවා..
ඕකෙන් බෑවා නම් අනිවා මට හිරේ යන්න තමයි වෙන්නෙ.
![]()
mokak? 350GB maseta? ube package eka mokadda?
Hehee..
ඔව් මචන්..
SLT connection එකක්..
ඒකයි මට ඔය mobile broadband එකක්වත් හරියන්නෙ නැත්තෙ.man slt 1500 unlimited eka nawaththala dongle ekak gaththe. connection down unama dawas 4k 5k gannawa reset karanna. gallatama thiyenne van 2i customer care ekata. unge ammalata kellinna one service ekata.Hehee..
ඔව් මචන්..
SLT connection එකක්..
ඒකයි මට ඔය mobile broadband එකක්වත් හරියන්නෙ නැත්තෙ.
man slt 1500 unlimited eka nawaththala dongle ekak gaththe. connection down unama dawas 4k 5k gannawa reset karanna. gallatama thiyenne van 2i customer care ekata. unge ammalata kellinna one service ekata.
SLT eken GB350k banawa kiyanne boru katha ban. slt mokadda ube package eka. speed eka kiya wenakan thiyenawada. download limit eka kiyapan speed adu wenna kalin. wadima unath 65GBk wage tama home package ekakata banna puluwan maseta.
මේ ත්‍රේඩ් එක බලපන්..
ආයෙ ආයෙ මට ඉතින් උඹට ඔප්පු කරල මොනව හම්බෙනවටද.
මම මට ඕන ඒව බාගන්නව,
ලිමිට් ගැන මට අදාල නෑ.
SLT උන්ගෙ service එක නම් චා ඇති..
ගොඩක් උන් ත්‍රේඩ් දාල තියෙන්නෙ.මේ ත්‍රේඩ් එක බලපන්..
ආයෙ ආයෙ මට ඉතින් උඹට ඔප්පු කරල මොනව හම්බෙනවටද.
මම මට ඕන ඒව බාගන්නව,
ලිමිට් ගැන මට අදාල නෑ.
SLT උන්ගෙ service එක නම් චා ඇති..
ගොඩක් උන් ත්‍රේඩ් දාල තියෙන්නෙ.
ubata special pacage ekak naththan 25GB pannata passe speed bahinawa godak. ethakota dawasakata 2GBta wada download karanna ba kohamath. okkoma GB65 wage thama dawasata paya 20k machine on karala thibbath banna wennelankawe attatama unlimited connection home userslata dan na .ko oya thread eke nane 350GB bapu ekekwath. 33.4GB bapu ekek nan innawaubata special pacage ekak naththan 25GB pannata passe speed bahinawa godak. ethakota dawasakata 2GBta wada download karanna ba kohamath. okkoma GB65 wage thama dawasata paya 20k machine on karala thibbath banna wenne
මේ ත්‍රේඩ් එක බලපන්..
ආයෙ ආයෙ මට ඉතින් උඹට ඔප්පු කරල මොනව හම්බෙනවටද.
මම මට ඕන ඒව බාගන්නව,
ලිමිට් ගැන මට අදාල නෑ.
SLT උන්ගෙ service එක නම් චා ඇති..
ගොඩක් උන් ත්‍රේඩ් දාල තියෙන්නෙ.
ko oya thread eke nane 350GB bapu ekekwath. 33.4GB bapu ekek nan innawaubata special pacage ekak naththan 25GB pannata passe speed bahinawa godak. ethakota dawasakata 2GBta wada download karanna ba kohamath. okkoma GB65 wage thama dawasata paya 20k machine on karala thibbath banna wenne
Optimus@ machan mu api bana awa dakkanan pisu hadenawa.. me month akata man 1TB down kala.. he he.. lol. SLT ROCK1

Optimus@ machan mu api bana awa dakkanan pisu hadenawa.. me month akata man 1TB down kala.. he he.. lol. SLT ROCK1
මුන් මචන් ඩොන්ගල් වලට කොටු වෙලා ඉඳලා අපි මෙහෙම බානවා කීවාමත් විශ්වාස කරන්නෙ නෑ. ඇත්තම කියනව නම් මට බාන්න දෙයක් නෑ බං, දැන් බාල බාල හාඩ් වල පුරවල, ඒව බලන්න කම්මැලී.
ඒ නිසා අළුත් ඒවා බාන්න ඉඩ නෑ.
උඹ නම් shop එකේ බ්ලූරේ disk නිසා SLT උන් නාහෙන් අඬවනව ඇති..
පව් යකෝ..
අපි වනාහි ජාතියේ බෑන්ඩ්විත් කන්නෝ වන්නෙමු..