computer graphic designer Salary eka kiyak wenawada?

djarunagamage

Member
Dec 15, 2009
167
45
0
Till Earth
computer graphic designer Salary eka kiyak wenawada? 3years wage exp. thiyena kenekuta salary eka kiyak wenawada?
මචන් මට නම් අවුරුදු 7ක් පළපුරුද්ද තියෙනවා මට හිතෙන්නේ උබ අර ගල්ෆ් රැකියා වලට දාල වගේ ??? අබු ඩාබි වල නේද?? නැත්තම් ලංකාවේ ජොබ් එකක්ද?? සාමාන්‍යයෙන් එක තීරණය වෙන්නේ උබේ දක්ෂතාවය මත ..රුපියල් 15000-65000 ලංකාවේ ගන්න පුළුවන්.. පිට රටක් නම් මම ලෝගෝ එකක් design කරන්න 20000 ක් විතර ගන්නවා..
 

nhktv

Member
Jan 23, 2007
208
1
0
Nugegoda
ලංකාවේ freelance graphic designer කෙනෙක් මාසයකට කියක් විතර හොයනවද?
 

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Mama graphic designers lage salary scale nam danne na,namuth machan godak welawata onama field ekaka salary eka company eka anuwa wenas wenawa.
     

    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    photo editing ,Logo designing witarak karala nam 10 - 20 hoyanna puluwan !
    Video Editing , 3D animating thuth karanawanam onna 20 - 50 yanna puluwan...

    Habai Full talented wenna ona !
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් කලර් ලැබ එකක වැඩ කරන ගමන් පුළුවන් තරම් ප්‍රොෆෙෂනල් කැමරා මන් ලා ටිකක් සෙට් කරගෙන එයාලගේ ඇල්බම් හදන වැඩේ කරනවානම් ගොඩ. මමත් ඉස්සර කරා.