මචෝ මට Computer Field එකෙන් ඉදිරියට යන්න ඕනි නම් කරන්න ඕනේ මොන වගේ courses ද
ඒ කියන්නේ දැන් මාසෙකට හොඳ වැටුපක් ගන්න පුළුවන් වන job එකක් කරන්නනම් මොන වගේ courses ද කරන්න ඕනේ
Software hardware දෙපැත්තෙන්ම යන්න බැරිද ???
මෙතන ඉන්නවනේ මේවා ගැන දන්න අය ,සමහර විට මන් අහන දේ තවත් කෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන්.එයාටත් මේ ප්රශ්නෙම තියෙන්න පුළුවන්
ඒ නිසා ඔයාල දන්නේ නැත්නම් bump එකක් හරි දාලා යන්න