3 වෙනිදා ඉඳන් 6 වෙනිදා වෙනකං දවස් 4ක නිවාඩුවක් තියෙනවා.
මම කැමැති අතරින් පතර ගස් තියෙන ඝන නැති තෙත් නැති කැලෑ වලට වගේ... මේ දවස්වල රස්නේ නිසා රස්නේ අඩු පැත්තක් වෙන්නත් ඕනේ..
fuel ප්‍රශ්නෙ නිසා, බස් එකේ ගිහින් bike එකක් rent කරන්න පුළුවන් පළාතක් නම් හොඳයි..
car එකේ QR එකෙන් bike එකට ගහන්න පුළුවන් ද
මට යි වයිෆ් ටයි යන්න තැනක් පළාතක් suggest කරන් යන්න
ස්තූතියි