අලූත් ම පර්යේෂණයකින්!
අලූත්ම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ මාගරින්වල බහුලව ඇති රසායනිකය මිනිස් සිත කුපිත කරවන බවයි. මාගරින් ඇත්තෙන්ම ඔබ තුළ කෝපයක් ප්‍රචණ්ඩකාරී ගතියක් ඇති කරනවා. ඒවා පාසල් ළමුන්ට කිසිසේත් දිය යුතු දෙයක් නෙවෙයි. අලූත්ම පර්යේෂණ අධ්‍යයනයකින් හෙළි වී තියෙනවා.
එහි ඇති ‘ට්‍රාන්ස් මේද අම්ල’ 'trans fatty acids' නිසයි එහෙම වෙන්නේ. ඒවා විශාල ප්‍රමාණයක් මාගරින්වල අඩංගු වෙනවා. මාගරින්වල විතරක් නෙවෙයි, හුඟාක් ක්ෂණික කෑම (කෙටි කෑම) ආදියෙහිත් මිනිසා තුළ කලහකාරී හැඟීම් මතු කරන, සිත් කුපිත කරවන මේ රසායනික සංයෝග බහුලව ඇති බවයි, හෙළි වී තියෙන්නේ.

Last edited: