දත් මැද්දද?

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
මරු ටැග් නේද??

:baffled::baffled::baffled::baffled:
maru koheda bang.
sirawatama katha wadak ne.
owa hinda thama bang mekata kello aduwen enne.
ai ithin P asahana karayo innawane hangila mewa daana.
kollo kollo banganna eka, kunuharupa kiyaganna eka wenama deyak.
api athal ekatath ehama karanawane bang.
mun me kellekta kunuharupa dalane.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
maru koheda bang.
sirawatama katha wadak ne.
owa hinda thama bang mekata kello aduwen enne.
ai ithin P asahana karayo innawane hangila mewa daana.
kollo kollo banganna eka, kunuharupa kiyaganna eka wenama deyak.
api athal ekatath ehama karanawane bang.
mun me kellekta kunuharupa dalane.
කවුද බං ඕවා දාලතියෙන්නෙ එතකොට? :oo::oo:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹට තමා බඩේ පාර වදින්නේ ඕක ලංකාවට ආවොත්...
    උඹේ Dental එකට Business අඩු වෙලා වහන්න තමා වෙන්නේ...
    :eek: :eek: :eek:
    :sorry: :sorry: :sorry: :sorry: :sorry:

    දත් කිඹුලා බඩ කිඹුලා වේවිද දන්නේ නෑ ඊට පස්සේ...
    :P :P :P
    ;) ;) ;) ;) ;)

    picture.php

    සම්මජ්ජාතියට නැත................
    කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙලුවෙනි........!!!!!!
    අපේ අයියලා ගේ මුඛ සෞඛයය අපි ඔළුවෙන් හිටගෙන ධර්ම දේශනා කලත් ඔච්චර ම තමා...........
    එනිසා වෘත්තියෙන් ඉවත්වීම පිළිබද ව කිසිදු ගැටළුවක් සක්‍රයා ගේ පුතා වයිමා ආවත් මේ භද්‍ර කල්පය අවසන් වනතුරු සිදුනොවේ...........!!!!!
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    සම්මජ්ජාතියට නැත................
    කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙලුවෙනි........!!!!!!
    අපේ අයියලා ගේ මුඛ සෞඛයය අපි ඔළුවෙන් හිටගෙන ධර්ම දේශනා කලත් ඔච්චර ම තමා...........
    එනිසා වෘත්තියෙන් ඉවත්වීම පිළිබද ව කිසිදු ගැටළුවක් සක්‍රයා ගේ පුතා වයිමා ආවත් මේ භද්‍ර කල්පය අවසන් වනතුරු සිදුනොවේ...........!!!!!

    කතාව සහතික ඇත්තය....
    දත් හරියට මැද්දොත් රත්තරන් දෙනවා කිව්වත් අපේ උන් හරියට දත් මදින්නේ නැත...
    රෑට කොහොමත් නැත...
    ඒ නිසා දත් ගැලවීමේ සේවාවට නිමක් ලැබේන්නේද නැත...
    :P :P :P :P :P

    picture.php

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    සම්මජ්ජාතියට නැත................
    කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙලුවෙනි........!!!!!!
    අපේ අයියලා ගේ මුඛ සෞඛයය අපි ඔළුවෙන් හිටගෙන ධර්ම දේශනා කලත් ඔච්චර ම තමා...........
    එනිසා වෘත්තියෙන් ඉවත්වීම පිළිබද ව කිසිදු ගැටළුවක් සක්‍රයා ගේ පුතා වයිමා ආවත් මේ භද්‍ර කල්පය අවසන් වනතුරු සිදුනොවේ...........!!!!!
    :lol:
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    Ela.......

    හොඳ පොස්ට් එකක්...
    cara_20060715_joja3.gif
    .

    ....36.000..ගාන තමයි මෙයා සෑර...
    cara_20060715_joja8.gif
    ...

    අපි මෙහෙමයි දත් මදින්නේ..... දත් මදින්නේ .........දත් මදින්නේ..........
    අපි මෙහෙමයි දත් මදින්නේ..... දත් මදින්නේ .........දත් මදින්නේ..........පුංචි අත් දෙකෙන්.....
    cara_20060715_joja6.gif
    ..

    :rofl:අපෝ ඒනම් එපා මේ කිරි දත් ටික බෝම අමාලුවෙන් පරිස්සන් කරන් තියන් ඉන්නේ :sorry:

    supiriiii...:)
    rep++

    හොද ආරම්භයක් ගුඩ් ලක්

    අඩේ ,මේක දැක්කම මතක වුනේ,තාම දත් මැද්දේත් නෑ නේ:baffled:,නැගිටපු ගමන එළකිරි එකේ:rolleyes:.පලවෙනි එකම හොද ලස්සන එකක්:).තව මේවගේ ඒවාම දාන්න කියල සුබපතනවා:P.රෙපකින් දමා ගසුවෙමින්,ත්රෙඩ් එක ඉදිරියට
    11.gif
    .

    හෆොයි :shocked:

    බම්ප්

    පළමුව ප්‍රශ්නයට උත්තරය - දත් මැද්දද? -මැද්දා
    බුරුසුව නම් හොදයි..........ගාන තමා අවුල්...........
    නමුත් නගෝ කොච්චර හොද ඒව ආවත් අපේ අයියල අත් මදී මෙන්න කියලා.....
    ඒක තමා අවුල........!!!
    උදේ පාන්දර රෙප් 4කින් දමා ගසමි..............!!!!

    nice thread keep it up

    Good One Thanx...

    Thank-You-Glitters-7.gif
    :D:D:D:D:D
     
    Similar threads