





මේ රටේසල්ලි තියන උන් හිතන්නෙ අනිත් මිනිස්සු හැමදාම දුප්පත් විදියට ඉන්න ඕන කියලා..
දේශපාලනේ කරන වේ@@ පුත්තුන්ට හොඳයි තීරුබදු රහිතව වාහන ගෙන්වන්න..
බලාගෙන ඉන්නෙ මේපාර අවුරුදු කන්න බැරිවෙයි මේ යන විදියට බඩු මිලත් වැඩි උනොත් අනේ තීරණ ගන්න කාලකන්ණි දේශපාලුවන්ට වැහිනැති මේ බක්මහ අකුණක් වත් වැදෙන්න ඕන..
මේක පුදුම තීරණයක්නෙ..ඉන්ධන හිඟයට පිළියමක්ලෙස වාහන මිල වැඩිකරයි..
පය බරවා යට පිටිකර බෙහෙත් බැඳීමවගේ වැඩක්නෙ බොල..
උබලට මේවා තෙරෙන්නේ බං, මේ ඔක්කම දීර්ඝකාලීන සැළසුම්.
වාහන ගණන් වැඩි වෙනවා - එතකොට ට්රැෆික් අඩු වෙනවා, අනතුරු අඩු වෙනවා,පෙට්රල් ගනන් ගියට අවුලක් නෑ, මිනිස්සු පයින් යන්න පුරුදු වෙනවා. එතකොට මිනිස්සුන්ගේ ලෙඩ අඩු වෙනවා.
අරක්කු, සිගරට් අඩු වෙනවා - ලංකවෙන් පිට රටට යන සල්ලි අඩු වෙනවා, රට බීම බොන්න නැති නිසා මිනිස්සු කසිප්පු වලට යොමු වෙනවා. එතකොට දේශීය වෙළදාම දියුනු වෙනවා... ලංකාවට හරි යනව බන්


තොපිට හෙන හතම ගහ පිය
මේ කරපු සක්කිලි වැඩේට
කාලකන්නි හැත්ත...
තූ විතරක්..
කාලත් ඉවරයි
බීලත් ඉවරයි
වාහනයක් අරගෙනත් ඉවරයි
තොපි Tax නැතුව සුපිරි වාහන ගනකොට හොදා
අපේ සල්ලි වලින්
තොපිට හෙන හතම ගහ පිය

















ela ela.. apey lokka eken dekn wadi karanne nah bola.. wadi karnawa nam loku ganan walin tham.. . thawath apey un gahai kathire gihin mahindayata
