Taxes on vehicles

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    මේ රටේසල්ලි තියන උන් හිතන්නෙ අනිත් මිනිස්සු හැමදාම දුප්පත් විදියට ඉන්න ඕන කියලා..
    දේශපාලනේ කරන වේ@@ පුත්තුන්ට හොඳයි තීරුබදු රහිතව වාහන ගෙන්වන්න..:dull::dull::dull:
    බලාගෙන ඉන්නෙ මේපාර අවුරුදු කන්න බැරිවෙයි මේ යන විදියට බඩු මිලත් වැඩි උනොත් අනේ තීරණ ගන්න කාලකන්ණි දේශපාලුවන්ට වැහිනැති මේ බක්මහ අකුණක් වත් වැදෙන්න ඕන..:oo:
    මේක පුදුම තීරණයක්නෙ..ඉන්ධන හිඟයට පිළියමක්ලෙස වාහන මිල වැඩිකරයි..:shocked:
    පය බරවා යට පිටිකර බෙහෙත් බැඳීමවගේ වැඩක්නෙ බොල..:oo::oo:
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world

    උබලට මේවා තෙරෙන්නේ බං, මේ ඔක්කම දීර්ඝකාලීන සැළසුම්.

    වාහන ගණන් වැඩි වෙනවා - එතකොට ට්‍රැෆික් අඩු වෙනවා, අනතුරු අඩු වෙනවා,පෙට්‍රල් ගනන් ගියට අවුලක් නෑ, මිනිස්සු පයින් යන්න පුරුදු වෙනවා. එතකොට මිනිස්සුන්ගේ ලෙඩ අඩු වෙනවා.

    අරක්කු, සිගරට් අඩු වෙනවා - ලංකවෙන් පිට රටට යන සල්ලි අඩු වෙනවා, රට බීම බොන්න නැති නිසා මිනිස්සු කසිප්පු වලට යොමු වෙනවා. එතකොට දේශීය වෙළදාම දියුනු වෙනවා... ලංකාවට හරි යනව බන්
     
    :lol::lol:
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    තොපිට හෙන හතම ගහ පිය
    මේ කරපු සක්කිලි වැඩේට
    කාලකන්නි හැත්ත...
    තූ විතරක්..
    කාලත් ඉවරයි
    බීලත් ඉවරයි
    වාහනයක් අරගෙනත් ඉවරයි
    තොපි Tax නැතුව සුපිරි වාහන ගනකොට හොදා
    අපේ සල්ලි වලින්
    තොපිට හෙන හතම ගහ පිය

    ඔව් බන්, දැන් බීලත් ඉවරයි
    :baffled::baffled::baffled:
     
    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    This is not owing to any of these issues,, Sri has seen a dramatic change in car imports and it had helped to ballooned the trade-deficit( Rs1000 billion or Rs 100,000 million, congestion and also driven up the fuel bill by 34% percent.We Should Live Within Our Means!
    :P:yes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    550291_386881911335454_100000409467534_1353344_1234111643_n.jpg
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    saw a fb14 on sale priced at 1750000,maza old 323 for 1950000.keep on coming in near future we can buy a 15 year old car at a price of a brand new montero n other countries.
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මේක ඇත්තද බන්....මේකට උත්තර දෙන්න ගියොත් අපේ අගේ ලේ මයි බන් පිච්ච්න්නේ.....ඒ ලේ ගන්න අයේ කන්න යන්නත් අපේ සල්ලිමයි ... එකේ පාඩුවත් අපට.........ඕන මගුලක්... කෙසෙල් අලයක් හරි තම්බන් ජීවත් වෙන්න තමා වෙන්නේ.....:(:(:(:(:(:(:(
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    සක්කිලි ආණ්ඩුවේ ජංගි හෝදන උන් දෙන්නට ඕවා අවුලක් නැහැ. සුනිමල් කරන්නේ දුමින්දගේ ලන්කට් හෝදන එක, අර එරෝෂන් කාරයා විමල්ගේ ජංගි හෝදන එකත් එක්කම සශි ගේ බ්‍රාරා පැන්ටි හෝල් සෙල් හෝදනවා. :lol::lol::lol:

    ආණ්ඩුවට දැන් රට කරන්න සල්ලි නැතුව ඉන්නේ.:angry:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,484
    5,877
    113
    ela ela.. apey lokka eken dekn wadi karanne nah bola.. wadi karnawa nam loku ganan walin tham.. . thawath apey un gahai kathire gihin mahindayata
     
    raspi

    Member
    Mar 5, 2012
    160
    6
    0
    Issue is non of the MPs pay taxes so they can put it to 500% and no one will care :)

    SL Rs is tanking goverement need to do some thing. What this means all educated people will leave SL and even less investment for the country.

    is SL a sinking ship ? MR and Family have big houses in US so this will not affect them
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ela ela.. apey lokka eken dekn wadi karanne nah bola.. wadi karnawa nam loku ganan walin tham.. . thawath apey un gahai kathire gihin mahindayata

    eka thamai ban. api adambara wenna oona me wage rajek innawata. anith ratawala presidentla price wadi kaloth podi ganakin wadi karanne. balapanko ape pora. :rofl:
    wadi kaloth loku ganakin... lol