SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

maheshkga

Member
Oct 31, 2008
66
0
0
Good morning everyone.
Do you have below two songs?

1. Roshan fernando - Dura aetha rataka thani wee, sihi wena hema mohothak gaane

2. Chandana Liyanarachchi - Uthpala tele drama theme songs

Pls help getting these. Thanks
 

meebo.ts

Member
Apr 18, 2007
2,055
4
0
Doha Qatar
Good morning everyone.
Do you have below two songs?

1. Roshan fernando - Dura aetha rataka thani wee, sihi wena hema mohothak gaane

2. Chandana Liyanarachchi - Uthpala tele drama theme songs

Pls help getting these. Thanks

Here is the 1st song. But u should download from IDM

Dura Atha Rataka Thanivee
dura_athaa_roshan_fernando.jpg
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    චාමර වීරසිංහ කියන සිංදුවක් යනව මේ දවස් වල රේඩියෝ එකේ

    තනමල් වල මල් ගැන
    නිතිය ගැන කියනව
    තව මල් ගැන ලියල එවන්න කියනව

    මෙහෙම මල් ගැන චාමර වීරසිංහ කියන සිංදුව තියෙනව නම් දෙන්න කෝ
    :sorry::sorry:
     

    ds_shami87

    Member
    Mar 18, 2012
    21
    1
    0
    Virtual Space
    කාගෙ ළඟ හරි තියෙනවනම්
    මාලනී බුලත්සිංහල මහත්මිය හා සුමිත් මන්දනායක මහතා ගායනා කරන,
    "තරු කැකුල නුඹ නම් සඳක් වී මම අහස් කුස ඉන්නම්" කියන ගීතය දෙන්න පුළුවනිද? ලොකු උදව්වක්!

    අනේ "Junior Members"ලගේ ඉල්ලීම් වලට තැනක් නැද්ද? :( :( :(
     
    Last edited:

    ds_shami87

    Member
    Mar 18, 2012
    21
    1
    0
    Virtual Space
    Parana Thread ekaknam hambuna. meken Download karala. Convert karaganna. Ok. Or wait karanna puluvannam. ada havasata upload karannam. mama Office eke inne machan. Ok :)

    ඉස්සර Youtube එකේ තිබුණ ඔය video එක ජාතික රුපවාහිනියේ ගිය visual එකෙන් capture කරපු low quality එකක්. ඒත් දැන් ඔය link එක වැඩ කරන්නෙ නෑ සහෝ... :( :( :( Uploader account එක වහල නිසා ඒකත් delete කරලා... :( :( Anyway thanks හොයල බැලුවට. Mp3 එක හම්බ වුණොත් දාන්න සහෝ. ;)
     
    Status
    Not open for further replies.