ඔන්න ඉතින් නිකන් ඉන්න වෙලේ ත්‍රෙඩ් එකක් දාන්න හිතුන..අපේ රටේ මිනිස්සු වාහන කියපුවම දන්නෙ ටොයොටා, මෑස්ඩා, හොන්ඩ - විට්ස්,කොරොල්ලා,ඈලියොන්, ප්‍රිමියො විතරඊ නේ..අර බදු අඩු කරල අපෙ අයියල ඈස්ටන් මාටින්, චෙවිකෑමෑරො, ලිමො ටිකක් ආව..නමුත් ලොකෙ මොන තරන් ලස්සන අමුතු දෑකල නෑති වාහන තියනවද?
ඉතින් මම මේ කියන්න හදන්නෙත් දන්න කොම්පෑනියක නොදන්න වාහනයක් ගෑන.ටොයොටා ගෑන කියන්න ඔන නෑනේ..මේ කොම්පෑනියෙ තියනව සුකොපබොගී වාහන අන්ශයක් ඒ තමයි ලෙක්සස්(LEXUS).මේගොල්ලො ලෝකෙ වෑඩිම වෙලදපොල වටිනාකමක් තියන බ්‍රෑන්ඩ් 10 දෙනා අතරෙ ඉන්නව . වෑඩිය ඈතට යන් නෑතුව ලගදි හදපු හොද වාහන අතර මේව ගොඩක් ජනප්‍රිය උනා...
lS 430 or SC 430

RX 350

IS 250
ලන්කාවෙ ගොඩක් ජනප්‍රිය එකක් තමයි මේක . RX 450h
ඉතින් මේවගේ සුකොපබොගී වාහන වලට අති විශිශ්ට සම්මාන දිනපු මේ කොම්පෑනිය 2010 ඉයර් එකේ SPORTS car වර්ගයට අයත් වාහනයක් එලි දෑක්වුවා. ඒ තමයි LFA
අම්මේ මට නම් දකින කොටත් නලියනව..එච්චරට මේක ලස්සනයි නේ..මොකද කියන්නේ??

ආසාවට කලු පාට එකකුත් දාන්නන් කෝ

මේක coupe (2door) නෑත්තන් roadster යන ස්ටයිල් දෙකෙන්ම ගන්න පුලුවන්.මුලු බොඩියම carbon fiber වලින් තමයි හදල තියෙන්නේ, මොකද මේක ඩිසයින් කරපු උන් handling වලට මුල්තෑනක් දීල තියන නිසා light weight කරන්න..කොච්චරද කියනව නම් වයිපර් වල වතුර ටෑන්කියත් තියෙන්නෙ පෙට්‍රල් ටෑන්කිය ගාව.
එන්ජිම ගෑන කතා කරොත්..මේකෙ තියෙන්නේ v10 engine එකක්..ඒකත් නිකන් නේමේ..ලෙක්සස් කොම්පෑනිය v10 engine එක හදල තියෙන්නෙ v6 engine size එකට
.

මේකෙ engine එක කොච්චර live ද කියනවනම් ඩිසයිනර්ස් ලට ..computer Gaming style meters හයි කරන්න වෙලා..මොකද නිකන් කටු වලට engine එකේ ඉක්මන් වේග උස් පහත් වීම් දරා ගන්න බෑරි නිසා.

උඩ තියන පොටො එකේ විදියට මේකෙ සයිඩ් කන්නාඩි පවා හදල තියෙන්නේ ඔය පිටිපස්සෙ දිය රෑල්ලක් වගේ තියන air intake එකට හුලන් ඈදල ගන්න..මන් මුලින්ම දාල තියන පික් එකේ බොනට් එක ගාව නිකන් Knight Rider වගේ කෑල්ලක් තියනව නේ?? ඒකත් special air intake එකක්.
නමුත් racing car එකක් උනාම තව එක දෙයක් තියෙන්නම ඔන නේද? SPOILER එකක් නෑතුව කිසි ගතියක් නෑනේ??

ඔන්න ඒකත් හරි.. මේකෙ SPORTS MODE switch එක දාපු ගමන් SPOILER එක එලියට එනව..කොහොමද ගතිය

..
මේකෙ සෙටප් එක හදල තියෙන්නෙත් කස්ටම් මේඩ් ඈලුමීනියම් වලින්.පෑඩල්ස් පවා හදල කපල තියෙන්නෙ තනි ඈලුමීනියම් කෑල්ලකින.
හප්පා..කෙල්ලො වගේද මේවයෙ ලස්සන

හප්පා වෙලා ගිහින් දෑනුනෙවත් නෑ.....ඉතින් සේරම කියුව ගාන කියුවෙ නෑනේ..ඔන්න ඔතන තමයි පොඩි නෙමේ ලොකු කොස්සක් තියෙන්නේ..U.K වල මේක 3400000 (three hundred and fourty thousand pounds වෙනව) .රුපියල් වලින් ගාන හදල අද වෑඩිවුන බදුත් එකතු කරලම ගාන දාන්නකො මටත් ලොකු වෙලා හරි ගන්න පුලුවන්ද කියල බලන්න

ඉතින් මේ ASTON MARTIN DB s /Ferrari 599 වලටත් වඩා වේගවත්, 0-100kmh 3.6 seconds වලින් හා 261mph 21 seconds වලින් යන්න පුලුවන් මේ TOYOTA වාහනය ගෑන ඔයාල මොකද හිතන්නේ?? හොද ප්‍රතිචාර හම්බුනොත් ඉතින් EPISODE 2 out karanawa

please watch and listen to its amazing rev sound

..මේකෙ සෙටප් එක හදල තියෙන්නෙත් කස්ටම් මේඩ් ඈලුමීනියම් වලින්.පෑඩල්ස් පවා හදල කපල තියෙන්නෙ තනි ඈලුමීනියම් කෑල්ලකින.

Last edited: