Job opportunities @ US embassy

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔන්න සුදුසු කම් තියෙන අයට හොඳ අවස්තාවක්. ලංකාවෙ ඇමරිකානු තානාපති කාර්යාලයෙ රැකියා අවස්ථා තියෙනව. පඩි එහෙමත් හොඳයි. සුදුසුකම් තියෙනම් ඉල්ලුම් කරල බලන්න. ගොඩක් අවස්ථාවල මේකෙ ඇබෑර්තු තියෙනව. සමහර අවස්ථාවල මාස 3,6 කොන්ත්‍රාත් පදනමේ රැකියා තියෙනව. ඒ ටික කර ගත්තත් හොඳ ගානක් හොයාගන්න පුළුවන්.

    උඹල මේව දකිනවද නැද්ද දන්නෙ නෑ. හොරෙන් දාල ඉන්නවද දන්නෙත් නෑ :P කාගෙත් යහපතට මෙතන දැම්මෙ. කොල්ලො උනාම ගෙදරට වෙලා නෙට් එකේ ඉඳල ජොලි කරල විතරක් වැඩක් නෑනෙ


    මෙතනින් ගිහින් බලන්න
    http://srilanka.usembassy.gov/news/job-opportunities.html

    රැකියා හොයන අයට වැදගත් වෙයි කියල හිතුන නිසයි දැම්මෙ :D
     

    Topophobia

    Member
    Nov 3, 2011
    113
    10
    0
    This is a breech of patriotism. How did you dare posting such horrible thread? We are following the instructions of our honorable minister and thereby boycotting all American products...
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,581
    3,192
    113
    දේශද්‍රෝහි වැඩ කරන්න එපා....:P:lol:
    ඔය job එක හරි යන්නේ erozan ට..:rofl: