ඔන්න සුදුසු කම් තියෙන අයට හොඳ අවස්තාවක්. ලංකාවෙ ඇමරිකානු තානාපති කාර්යාලයෙ රැකියා අවස්ථා තියෙනව. පඩි එහෙමත් හොඳයි. සුදුසුකම් තියෙනම් ඉල්ලුම් කරල බලන්න. ගොඩක් අවස්ථාවල මේකෙ ඇබෑර්තු තියෙනව. සමහර අවස්ථාවල මාස 3,6 කොන්ත්‍රාත් පදනමේ රැකියා තියෙනව. ඒ ටික කර ගත්තත් හොඳ ගානක් හොයාගන්න පුළුවන්.
උඹල මේව දකිනවද නැද්ද දන්නෙ නෑ. හොරෙන් දාල ඉන්නවද දන්නෙත් නෑ
කාගෙත් යහපතට මෙතන දැම්මෙ. කොල්ලො උනාම ගෙදරට වෙලා නෙට් එකේ ඉඳල ජොලි කරල විතරක් වැඩක් නෑනෙ
මෙතනින් ගිහින් බලන්න
http://srilanka.usembassy.gov/news/job-opportunities.html
උඹල මේව දකිනවද නැද්ද දන්නෙ නෑ. හොරෙන් දාල ඉන්නවද දන්නෙත් නෑ
කාගෙත් යහපතට මෙතන දැම්මෙ. කොල්ලො උනාම ගෙදරට වෙලා නෙට් එකේ ඉඳල ජොලි කරල විතරක් වැඩක් නෑනෙ මෙතනින් ගිහින් බලන්න
http://srilanka.usembassy.gov/news/job-opportunities.html
රැකියා හොයන අයට වැදගත් වෙයි කියල හිතුන නිසයි දැම්මෙ







