Ow ban dan mara diunui ban loke wahana wala watinakama wadima rata kar* badhu puthe thinne ekama part eke toyata walata wenama baddak mazda walata wenama baddak loke complex ma badhu thina ratak norway walata witharai 2nd wenne



[/QUOTE]ලංකාව මොකෙක් හරි හරියට හදනවා නම් මට කිසි ප්රශ්නයක් නෑ.සපෝට් එක දෙනවා.දැන් ඉන්දියාවත් සෑහෙන්න හොඳයිලු.
එංගලන්තෙ නම් අමු චාටර්. මමත් පනින්න බලාගෙන ඉන්නේ.ලංකාවේ ව්යාපරිකයන්ට සහ වෘත්තිකයන්ට හොඳ වෙනවනම් කියලා වැඩක් නෑ.කිසිම දෙයක් හිතන්නේ නැතිව බලු රටකට රිංගා ගත්තම ලයිෆ් එක චාටර්ම චාටර්.
ලංකාව මොකෙක් හරි හරියට හදනවා නම් මට කිසි ප්රශ්නයක් නෑ.සපෝට් එක දෙනවා.දැන් ඉන්දියාවත් සෑහෙන්න හොඳයිලු.
එංගලන්තෙ නම් අමු චාටර්. මමත් පනින්න බලාගෙන ඉන්නේ.ලංකාවේ ව්යාපරිකයන්ට සහ වෘත්තිකයන්ට හොඳ වෙනවනම් කියලා වැඩක් නෑ.කිසිම දෙයක් හිතන්නේ නැතිව බලු රටකට රිංගා ගත්තම ලයිෆ් එක චාටර්ම චාටර්.
england ai mchn chatr...mata no idea ekai ahanne
ado ada podak adun ganna eliyata giya...amataudu agilak gahana ida ne patta kaliy prado audi bmw..pissu hedenawaa...balana balana patte patta posh kali...eliya podak beluwa mae lankawada kiyala aye parak balanna
![]()
monawada machan umba mehe innakota karapu businessමම කරා වගේ වෘත්තිය බිස්නස් කරපු මගේ යාලුවෝ දැන් මාසෙකට ලක්ෂ 10-15ක් හම්බ කරනවා.මමත් හිටිය නම් මීට වඩා ඉහල තත්වයක ලංකාවේ ඉන්නවා.අපරාදේ මට ටයිම් මැෂින් එකක් හදන්න පුලුවන්නම් .මම ගියාම ආපහු මුල ඉඳන්ම පටන් ගන්න ඕන.

Why are they shopping in fashion bug ? I thought you saw them in odelme cool planet ekatai fashion bug ekatai ban...
