lankawe unta patta saliyak ne tiyenne

Emios

Well-known member
  • Dec 10, 2009
    74,540
    66,830
    113
    Ow ban dan mara diunui ban loke wahana wala watinakama wadima rata kar* badhu puthe thinne ekama part eke toyata walata wenama baddak mazda walata wenama baddak loke complex ma badhu thina ratak norway walata witharai 2nd wenne

    :lol::lol::lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,540
    66,830
    113
    "E=C h o p p e;12426154]නිකමට බලපන් පාරේ තියෙන වාහන කන්දරාව.... :D[/QUOTE]

    mchn ape ayata tax ehema metchara tibbe nattan wena ratawal wage normal tibbanan...americawa aniwa paradai...hema ekama lamborgini,ferrari wala yanne aye no katha. api mae wahane orginal gana wage 3times gewala mehema wahana gannawnaam orginal pricema tibanam bugati hitan mehe yay.
     
    spear

    Member
    Apr 1, 2012
    12
    0
    0
    ලංකාව මොකෙක් හරි හරියට හදනවා නම් මට කිසි ප්‍රශ්නයක් නෑ.සපෝට් එක දෙනවා.දැන් ඉන්දියාවත් සෑහෙන්න හොඳයිලු.
    එංගලන්තෙ නම් අමු චාටර්. මමත් පනින්න බලාගෙන ඉන්නේ.ලංකාවේ ව්‍යාපරිකයන්ට සහ වෘත්තිකයන්ට හොඳ වෙනවනම් කියලා වැඩක් නෑ.කිසිම දෙයක් හිතන්නේ නැතිව බලු රටකට රිංගා ගත්තම ලයිෆ් එක චාටර්ම චාටර්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,540
    66,830
    113
    ලංකාව මොකෙක් හරි හරියට හදනවා නම් මට කිසි ප්‍රශ්නයක් නෑ.සපෝට් එක දෙනවා.දැන් ඉන්දියාවත් සෑහෙන්න හොඳයිලු.
    එංගලන්තෙ නම් අමු චාටර්. මමත් පනින්න බලාගෙන ඉන්නේ.ලංකාවේ ව්‍යාපරිකයන්ට සහ වෘත්තිකයන්ට හොඳ වෙනවනම් කියලා වැඩක් නෑ.කිසිම දෙයක් හිතන්නේ නැතිව බලු රටකට රිංගා ගත්තම ලයිෆ් එක චාටර්ම චාටර්.

    england ai mchn chatr...mata no idea ekai ahanne
     
    Winthecse

    Member
    Feb 11, 2012
    483
    38
    0
    Gedara
    ලංකාව මොකෙක් හරි හරියට හදනවා නම් මට කිසි ප්‍රශ්නයක් නෑ.සපෝට් එක දෙනවා.දැන් ඉන්දියාවත් සෑහෙන්න හොඳයිලු.
    එංගලන්තෙ නම් අමු චාටර්. මමත් පනින්න බලාගෙන ඉන්නේ.ලංකාවේ ව්‍යාපරිකයන්ට සහ වෘත්තිකයන්ට හොඳ වෙනවනම් කියලා වැඩක් නෑ.කිසිම දෙයක් හිතන්නේ නැතිව බලු රටකට රිංගා ගත්තම ලයිෆ් එක චාටර්ම චාටර්.

    uk mokadda awla mamath enna inne
     
    spear

    Member
    Apr 1, 2012
    12
    0
    0
    england ai mchn chatr...mata no idea ekai ahanne

    .මම වෘත්තිමය බිස්නස් එකක් ලංකාවේ කරේ. නමුත් මගේ ඒ වෘත්තිමය තත්වය එංගලන්තේ කරන්න මට ලයිෂන් දෙන්නේ නෑ.කාල කන්නි බල්ලෝ.මුන්ට හෙන ගහලා අලු වෙන්න ඕනී අපිට දාලා තියෙන බැරියර්ස් වලට.උන්ට කොහොමත් හෙන එනවා. පක බල්ලෝ බොරු දේවල් දාලා අපේ ජිවිතේ කනවා.නමුත් මගේ වෘත්තිමය තත්වයේ හිටපු ලංකාවේ යාලුවෝ ගොඩ ගිහින් ඉන්නේ.
     
    Last edited:

    spear

    Member
    Apr 1, 2012
    12
    0
    0
    ලංකාව දැන් එන්න එන්න ජීවන තත්වය උසස් වෙනවා.ඒක නිසා ඒ අය සල්ලි විසික්කරනවා .හුඟක් බඩු ගන්නවා අවුරුදු කාලේ .එංගලන්තේ අය ක්‍රෙඩිට් කාඩ් වලින් බඩු ගන්නේ. ලංකාවේ වගේ නෙවෙයි. ප්‍රාඩෝ එකක් මිලියන 10ක් විතර වෙනවා නේද?සාමන්‍යය පවුල් ඒවා පවිච්චි කරන එක ගැන අහන්නත් සං‍තෝෂයි
     
    Mar 29, 2012
    410
    26
    0
    ado ada podak adun ganna eliyata giya...amataudu agilak gahana ida ne patta kaliy prado audi bmw..pissu hedenawaa...balana balana patte patta posh kali. :shocked::shocked:..eliya podak beluwa mae lankawada kiyala aye parak balanna:P:P:P:P:rofl::rofl:

    YamanbaDDeS.gif
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    මම කරා වගේ වෘත්තිය බිස්නස් කරපු මගේ යාලුවෝ දැන් මාසෙකට ලක්ෂ 10-15ක් හම්බ කරනවා.මමත් හිටිය නම් මීට වඩා ඉහල තත්වයක ලංකාවේ ඉන්නවා.අපරාදේ මට ටයිම් මැෂින් එකක් හදන්න පුලුවන්නම් .මම ගියාම ආපහු මුල ඉඳන්ම පටන් ගන්න ඕන.
    monawada machan umba mehe innakota karapu business :confused: