CM බබාලට තාම GNote එකට එකට හරියන ROM එකක් දෙන්න බැරි උනා. දීල තියන එක නම් ගන්නම දෙයක් නෑ. AOSP port කරන එවුන් තමා දැනට GNote වල රජ කරන්නේ
.
ආ.. තව දෙයක්.. අපිටත් 4.0.4 ඇවිත් තියෙන්නේ ... හූ... හූ...![]()
CM9 එකට බැනල වැඩක් තියෙනවද බන් හරියට වැඩ කරනෙන් නෑ කියලා එකේ ඉන්න උන්ට දෙන්න එපයි samsung කාරය drivers ඉතින් ඒවා නැතුව උන් ඔය කරලා තියෙන හරිය වැඩිත් එක්ක අන්න දැන් SGS2 එකේ video recording හිටන් වැඩ drivers නැතුව උන් drivers ලියල කොහොමද බඩු 
yako itin gingerbread drivers sony release karala godak kal afaik,still unge cm7 ekat echcharama ne,quality full abilic![]()
nice mohawk![]()
![]()
එළ එළ,, ඔහොම යන් ඔහොම යන්
සොරි මම කිව්වේ CM9 ගැන GB ඒක කොහොමද කියන්න මම දන්නේ නෑ ලොක්ක

අවේ CM9 හින්ද මිසක් samsung හින්ද නෙමේCM9 එකට බැනල වැඩක් තියෙනවද බන් හරියට වැඩ කරනෙන් නෑ කියලා එකේ ඉන්න උන්ට දෙන්න එපයි samsung කාරය drivers ඉතින් ඒවා නැතුව උන් ඔය කරලා තියෙන හරිය වැඩිත් එක්ක අන්න දැන් SGS2 එකේ video recording හිටන් වැඩ drivers නැතුව උන් drivers ලියල කොහොමද බඩු
![]()
චිරි චිරි වැස්ස;12426734 said:හ හා,, තව Tag කොල්ලෙක් ඇවිල්ලා![]()
එළ එළ,, ඔහොම යන් ඔහොම යන්
![]()


uba CM7 use karala nadda ?![]()

ඔවු ඔවු ... video recording 1080p එනකල් අපෙත් වැඩ. මොනවා කරල ගොඩ දාගත්තද කියල නම් හොයල බැලුවේ නෑ. පොඩ්ඩක් හොයල බලන්නෝන. දැං හදන්න තියෙන්නේ 1.4Ghz වැඩ කරන විදයට CPU Speed එක Fix කරන එක විතරයි.

Up to ICS AOSP has been shit so I used to stick with HTC sense and pisswizz but everything has been changed since they launched ICS with the new look and feel![]()
CM7 too kinda crap,nikan just to test wage use karala baluwe

over clocking ADD කරයි මචන් වෙලාවට Gnex එකටත් CM9 complete නෑ ඒක හින්ද මම use කරන්නේ AOKP එකේ ඔක්කොම complete මචන් full customization තියෙනවා status bar එකේ ඉදන් navigation button වෙනකන් change කරන්න පුළුවන්![]()
.
. ROM Control කියල එකක් තියනවා නේද ඕකේ.
. උඔ ICS upgrade කලේ Kies හරහා ද ? නැත්නම් KIES upgrade කරපන් අලුත් version එකකට. එතකොට හරි යයි. අනික USB debugging ON කරලද කියලත් බලන්න.
OverClock කරන්න දෙයක් නෑ මචං GNote CPU එක කොහොමත් 1.4 . වැඩේ තියෙන්නේ AOSP දුවන්නේ 1.2 . Kernel sources නැති නිසා තමයි බං තාම ඕවා හරි යන්නෙ නැත්තේ.
AOKP එකක් GNote වලටත් port කරල තියනවා. දාල බැලුවා. ඒකත් මරු. ROM Control කියල එකක් තියනවා නේද ඕකේ.
තාම ඒකේ bug වැඩි (GNote version එකේ). ඉතිං වැඩේ අතෑරල දැම්ම, තව ටිකක් develop වෙනකල්.
kara ban, Tama hari nahane![]()
Ow ban, Kies walain tama Upgrade kale. Dan Phone eka detect karanne naha Kies eka.
But My My computer walanam Phone eka display wenawa.
එහෙමද මචන් මම දැනගෙන හිටියේ නෑ Gnote ඒක 1.4 කියල එකම processor ඒක factory OC කරලා වෙන්න ඇති. මමත් SGS2 එකේ GB තියෙනකොට දිව්වේ 1.4 තමා ගිනි කසය වගේ වැඩ. පොඩ්ඩක් ඉවසල ඉන්න එහෙනම් Kernel SOurce code ටික හම්බ වෙනකන් ඒක එන්න ඉතින් samsung ලා official release කරන කන් ඉන්න ඕනා එකිව්වේ june වෙනකන්
.
Ow ban, Kies walain tama Upgrade kale. Dan Phone eka detect karanne naha Kies eka.
But My My computer walanam Phone eka display wenawa.