ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    CM බබාලට තාම GNote එකට එකට හරියන ROM එකක් දෙන්න බැරි උනා :(. දීල තියන එක නම් ගන්නම දෙයක් නෑ. AOSP port කරන එවුන් තමා දැනට GNote වල රජ කරන්නේ :yes:.
    ආ.. තව දෙයක්.. අපිටත් 4.0.4 ඇවිත් තියෙන්නේ ... හූ... හූ... ;)

    අවේ CM9 හින්ද මිසක් samsung හින්ද නෙමේ ;) CM9 එකට බැනල වැඩක් තියෙනවද බන් හරියට වැඩ කරනෙන් නෑ කියලා එකේ ඉන්න උන්ට දෙන්න එපයි samsung කාරය drivers ඉතින් ඒවා නැතුව උන් ඔය කරලා තියෙන හරිය වැඩිත් එක්ක අන්න දැන් SGS2 එකේ video recording හිටන් වැඩ drivers නැතුව උන් drivers ලියල කොහොමද බඩු :cool:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    yako itin gingerbread drivers sony release karala godak kal afaik,still unge cm7 ekat echcharama ne,quality full abilic :baffled: :rolleyes:

    nice mohawk :P :lol:

    සොරි මම කිව්වේ CM9 ගැන GB ඒක කොහොමද කියන්න මම දන්නේ නෑ ලොක්ක
     
    හ හා,, තව Tag කොල්ලෙක් ඇවිල්ලා :lol: :lol: එළ එළ,, ඔහොම යන් ඔහොම යන්

    dancing-otter.gif
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    අවේ CM9 හින්ද මිසක් samsung හින්ද නෙමේ ;) CM9 එකට බැනල වැඩක් තියෙනවද බන් හරියට වැඩ කරනෙන් නෑ කියලා එකේ ඉන්න උන්ට දෙන්න එපයි samsung කාරය drivers ඉතින් ඒවා නැතුව උන් ඔය කරලා තියෙන හරිය වැඩිත් එක්ක අන්න දැන් SGS2 එකේ video recording හිටන් වැඩ drivers නැතුව උන් drivers ලියල කොහොමද බඩු :cool:

    ඔවු ඔවු ... video recording 1080p එනකල් අපෙත් වැඩ. මොනවා කරල ගොඩ දාගත්තද කියල නම් හොයල බැලුවේ නෑ. පොඩ්ඩක් හොයල බලන්නෝන. දැං හදන්න තියෙන්නේ 1.4Ghz වැඩ කරන විදයට CPU Speed එක Fix කරන එක විතරයි.
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    චිරි චිරි වැස්ස;12426734 said:
    හ හා,, තව Tag කොල්ලෙක් ඇවිල්ලා :lol: :lol: එළ එළ,, ඔහොම යන් ඔහොම යන්

    dancing-otter.gif

    maaluwata athawarayak wath karanawada :rolleyes::rofl:

    dancing_android.gif
    dancing_android.gif
    dancing_android.gif
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඔවු ඔවු ... video recording 1080p එනකල් අපෙත් වැඩ. මොනවා කරල ගොඩ දාගත්තද කියල නම් හොයල බැලුවේ නෑ. පොඩ්ඩක් හොයල බලන්නෝන. දැං හදන්න තියෙන්නේ 1.4Ghz වැඩ කරන විදයට CPU Speed එක Fix කරන එක විතරයි.

    over clocking ADD කරයි මචන් වෙලාවට Gnex එකටත් CM9 complete නෑ ඒක හින්ද මම use කරන්නේ AOKP එකේ ඔක්කොම complete මචන් full customization තියෙනවා status bar එකේ ඉදන් navigation button වෙනකන් change කරන්න පුළුවන් :yes:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    over clocking ADD කරයි මචන් වෙලාවට Gnex එකටත් CM9 complete නෑ ඒක හින්ද මම use කරන්නේ AOKP එකේ ඔක්කොම complete මචන් full customization තියෙනවා status bar එකේ ඉදන් navigation button වෙනකන් change කරන්න පුළුවන් :yes:

    OverClock කරන්න දෙයක් නෑ මචං GNote CPU එක කොහොමත් 1.4 . වැඩේ තියෙන්නේ AOSP දුවන්නේ 1.2 . Kernel sources නැති නිසා තමයි බං තාම ඕවා හරි යන්නෙ නැත්තේ :no:.
    AOKP එකක් GNote වලටත් port කරල තියනවා. දාල බැලුවා. ඒකත් මරු :yes:. ROM Control කියල එකක් තියනවා නේද ඕකේ.
    තාම ඒකේ bug වැඩි (GNote version එකේ). ඉතිං වැඩේ අතෑරල දැම්ම, තව ටිකක් develop වෙනකල් :).
     
    shameera_ru

    Junior member
  • Jun 2, 2010
    61
    10
    8
    උඔ ICS upgrade කලේ Kies හරහා ද ? නැත්නම් KIES upgrade කරපන් අලුත් version එකකට. එතකොට හරි යයි. අනික USB debugging ON කරලද කියලත් බලන්න.

    kara ban, Tama hari nahane :(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    OverClock කරන්න දෙයක් නෑ මචං GNote CPU එක කොහොමත් 1.4 . වැඩේ තියෙන්නේ AOSP දුවන්නේ 1.2 . Kernel sources නැති නිසා තමයි බං තාම ඕවා හරි යන්නෙ නැත්තේ :no:.
    AOKP එකක් GNote වලටත් port කරල තියනවා. දාල බැලුවා. ඒකත් මරු :yes:. ROM Control කියල එකක් තියනවා නේද ඕකේ.
    තාම ඒකේ bug වැඩි (GNote version එකේ). ඉතිං වැඩේ අතෑරල දැම්ම, තව ටිකක් develop වෙනකල් :).

    එහෙමද මචන් මම දැනගෙන හිටියේ නෑ Gnote ඒක 1.4 කියල එකම processor ඒක factory OC කරලා වෙන්න ඇති. මමත් SGS2 එකේ GB තියෙනකොට දිව්වේ 1.4 තමා ගිනි කසය වගේ වැඩ. පොඩ්ඩක් ඉවසල ඉන්න එහෙනම් Kernel SOurce code ටික හම්බ වෙනකන් ඒක එන්න ඉතින් samsung ලා official release කරන කන් ඉන්න ඕනා එකිව්වේ june වෙනකන්
     
    shameera_ru

    Junior member
  • Jun 2, 2010
    61
    10
    8
    Ow ban, Kies walain tama Upgrade kale. Dan Phone eka detect karanne naha Kies eka.

    But My My computer walanam Phone eka display wenawa.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Ow ban, Kies walain tama Upgrade kale. Dan Phone eka detect karanne naha Kies eka.

    But My My computer walanam Phone eka display wenawa.

    Sorry ban no idea mama oya jarawa jeewitheta use karala na anika oka one nane ban official ewa odin walin danna puluwan gemak nathuwa. Odin kiyanne kies ma thamaa habai unofficial version eka
     
    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    Machan!!!Navo!!!!!

    Machan Navoda!!! mama Ua kuwwa widiyata FoXHound okkoma tika download karagatta!!! dan dala widiya kiyapanko!!!

    Setp by step! :yes::yes:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    එහෙමද මචන් මම දැනගෙන හිටියේ නෑ Gnote ඒක 1.4 කියල එකම processor ඒක factory OC කරලා වෙන්න ඇති. මමත් SGS2 එකේ GB තියෙනකොට දිව්වේ 1.4 තමා ගිනි කසය වගේ වැඩ. පොඩ්ඩක් ඉවසල ඉන්න එහෙනම් Kernel SOurce code ටික හම්බ වෙනකන් ඒක එන්න ඉතින් samsung ලා official release කරන කන් ඉන්න ඕනා එකිව්වේ june වෙනකන්

    නෑ මචං මේක කොහොමවත් OC කරපු එකක් නෙමේ. ප්‍රොසෙසර් එක එක කෙලින්ම 1.4 manufactured එකක්. දෙකේම තියෙන්නේ එකම නම නිසා ගොඩක් අය ඔය කතාව කියනවා. ගන්න කලින් පොඩි research පාරක් දාල තමා හොයාගත්තේ මේක genuine 1.4 එකක් කියල. Note එක S2 එකකට වඩා OC කරන්න පුළුවන් ඒකයි :) .
    Q2 වල තමා ICS GNote වලට දෙන්නේ කියල අර උඹ දාපු video එකේ තිබ්බා. එතකල් ඉතිං leak version එහෙම එනකල් බලන් ඉන්න තමා තියෙන්නේ :(
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Ow ban, Kies walain tama Upgrade kale. Dan Phone eka detect karanne naha Kies eka.

    But My My computer walanam Phone eka display wenawa.

    උඹේ ADB Drivers වල අවුලක් ද දන්නේ නෑ. මචං උඹේ ෆෝන් එක දැනට ගන්නේ Storage Media විදියටද නැත්නම් ADB Device එකක් විදියටද ?
     
    Status
    Not open for further replies.