අම්මෝ මගේ ලංකා

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    අම්මෝ මගේ ලංකා

    මචන් දැන් ලංකාවේ තත්වේ එන්න එන්න බර පතල වෙනවා. උද්දමනය වැඩි වෙනවා බලන් ඉනකොට. මන් අද උදේ නගිටම හිතුවේ රට ගියොත් හොඳ නැද්ද කියල අවූරුදු කීපයකට . එත් කට්ටිය කියනවා අස්චාරයක් ළඟදීම වේය ,බලලම යන්න කියල.

    මන් බොහොම අමාරුවෙන් තටමල තටමලසල්ලි ටිකක් එකතු කරලා පොඩි මරුටි කට්ටක් ගන්න දන්ගලුව. දැන් එකත් රුපියල් ලක්ෂ 3 කින් වැඩි වෙලා.

    මන් ඊයේ පතරය් දැක්ම බඩ පපුව දාල ගියා headlines දැකල

    අවම බස් ගාස්තුව රුපියල් 9

    මෙම මාර්තු මාසය තුළදී උද්ධමනය දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තා අනාවරණය කරයි.

    මෙවර දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් උද්ධමනය ඉහළ යාමට හේතුව ඛනිජ තෙල් මිල ඉහළ දමමින්, බස්ගාස්තු හා විදුලි ගාස්තු ඉහළ නංවමින් සිදුකළ සංශෝධන බව මහ බැංකුව වැඩිදුරටත් පවසයි. ඉහත සංශෝධන හේතුවෙන් නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන උප කාණ්ඩය 4.3%කින් ඉහළ ගොස් ඇති අතර බස් ගාස්තු ඉහළ යාම හේතුවෙන් ප්‍රවාහන උප කාණ්ඩයේ වියදම් 9.6%කින් ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව පවසයි.

    ඊයේ වාහන බදු ඉහල යන ලද. අද

    මේ අතර රුපියලේ අගය බාල්දු වීම හා තෙල් මිල ඉහල යාම හේතුවෙන් විදේශයන්ගෙන් ආනයනය කරන ඖෂධ වර්ග ගණනාවක මිල 40-50% අතර ප‍්‍රමණයන්ගෙන් ඉහල ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

    පාන් ලඟදි රුපියක් 53 ට වැඩි වෙලා තව අවූරුදකටවත් තවවත් වැඩි වෙන්නේ නැති වේය කියල හිතපු ගමන්

    රුපියල අව ප‍්‍රමාණය කිරීම සහ ඉන්ධන මිළ ඉහළ යාම නිසා ප‍්‍රවාහන ගාස්තු වැඩි වීම ඊට හේතු කොටගෙන තිරිඟු පිටි මිළ යළි වැඩි කිරීමට ප‍්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් සූදානම් වන බව වාර්තා වේ.

    බස් එකය් වැඩට යන්න බර ගානක් යන නිසා කොචියේ ගියොත් හොඳ නැද්ද කියල හිතනකොටම එකෙත් ගාන වැඩි වෙනවා ලු

    එළඹෙන අළුත් අවුරුද්දෙන් පසු දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම කෙරෙහි දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ. මුදල් අමාත්‍යංශ්‍ය සමග සාකච්ඡා සිදුකළද එම සාකච්ඡා අසාර්ථකවූ බැවින් සිංහල අවුරුද්ද අවසන් වූ වහාම දුම්රිය ගාස්තු ඉහළ දමනු ඇති බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

    මෙව්වා ගැන හිතල හිතල දුක තුනී වෙන්න කියල බෝතලයක් ගැන හිතනකොට..

    අද (31) සිට ක්‍රියාත්මක වන පරිදි මත් පැන් සඳහා වන බදු මුදල් ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.
    සැර මත්පැන් ලීටරයක් සඳහා වන බද්ද රුපියල් 60 න් ද ඉහළ නැංවූ බව මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යංශ්‍ය නිවේදනය කරයි.

    ඔක්කොම බඩු ගණන් යනවා. මිල ඉහල ගිහිල්ල පස්සේ අඩු වෙනවනම් එත් කමක් නෑ. එත් එහෙම වෙන්නෙත් නෑ
    . ලැබෙන පඩිය මදි ජීවත් වෙන්න.

    උඹල මොකෝ කියනේ ?
     
    Last edited:

    ganeshrox

    Well-known member
  • Oct 30, 2011
    1,233
    63
    48
    මචන් දැන් ලංකාවේ තත්වේ එන්න එන්න බර පතල වෙනවා. උද්දමනය වැඩි වෙනවා බලන් ඉනකොට. මන් අද උදේ නගිටම හිතුවේ රට ගියොත් හොඳ නැද්ද කියල.
    මන් ඊයේ පතරය් දැක්ම බඩ පපුව දාල ගියා headlines දැකල

    අවම බස් ගාස්තුව රුපියල් 9

    මෙම මාර්තු මාසය තුළදී උද්ධමනය දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තා අනාවරණය කරයි.

    මෙවර දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් උද්ධමනය ඉහළ යාමට හේතුව ඛනිජ තෙල් මිල ඉහළ දමමින්, බස්ගාස්තු හා විදුලි ගාස්තු ඉහළ නංවමින් සිදුකළ සංශෝධන බව මහ බැංකුව වැඩිදුරටත් පවසයි. ඉහත සංශෝධන හේතුවෙන් නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන උප කාණ්ඩය 4.3%කින් ඉහළ ගොස් ඇති අතර බස් ගාස්තු ඉහළ යාම හේතුවෙන් ප්‍රවාහන උප කාණ්ඩයේ වියදම් 9.6%කින් ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව පවසයි.

    ඊයේ වාහන බදු ඉහල යන ලද. අද (31) සිට ක්‍රියාත්මක වන පරිදි මත් පැන් සඳහා වන බදු මුදල් ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.

    මේ අතර රුපියලේ අගය බාල්දු වීම හා තෙල් මිල ඉහල යාම හේතුවෙන් විදේශයන්ගෙන් ආනයනය කරන ඖෂධ වර්ග ගණනාවක මිල 40-50% අතර ප‍්‍රමණයන්ගෙන් ඉහල ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
    මේ වන විට රජයේ රෝහල් ගණනාවක ඖෂධ වර්ග හිඟව තිබීමෙන් එම ඖෂධ මිලදී ගැනීමට සිදුව ඇති නිසා රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව රෝහල් ආරංචි මාර්ග කියා සිටී.

    රුපියල අව ප‍්‍රමාණය කිරීම සහ ඉන්ධන මිළ ඉහළ යාම නිසා ප‍්‍රවාහන ගාස්තු වැඩි වීම ඊට හේතු කොටගෙන තිරිඟු පිටි මිළ යළි වැඩි කිරීමට ප‍්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් සූදානම් වන බව වාර්තා වේ.

    මචන් උඹලට තෙරෙනේ නැද්ද ලංකාවේ තත්වේ බරපතල වෙනවා කියල. ඔක්කොම බඩු ගණන් යනවා. ලැබෙන පඩිය මදි ජීවත් වෙන්න.

    උඹල මොකෝ කියනේ ?

    umbata onenam pala :angry::angry::angry::angry::angry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,660
    3,262
    113
    උබ නම් කුක්කු බබෙක්ම තමා..:baffled: අපි මෙච්චර ආස්චර්යට ලගින් ඉන්නකොටනේ උබ මේ රට දාලා යන්න හදන්නේ..:angry: මොනවා කරන්නද පවට පින දෙන්නෙ බැනේ..:P:lol:
     
    • Like
    Reactions: gora

    spear

    Member
    Apr 1, 2012
    12
    0
    0
    ඕන රටකට පලයන්.එංගලන්තේ හතර මායිමේ යන්න එපා.කබලෙන් ලිපට වැ‍ටුනා වගේ. ලංකාව වෘත්තිකයන්ට සහ ව්‍යාපාරිකයන්ට හොඳ තත්වයක් තියෙන්නෙලු. රජයේ සේවකයන්ට සහ පෞද්ගලික ආයතන සේවකයන්ට ටිකක් අමාරු ඇති.මොකද ඒ අය පඩියක් ගන්නේ නේද?
     
    Mar 29, 2012
    410
    26
    0

    මචන් උඹලට තෙරෙනේ නැද්ද ලංකාවේ තත්වේ බරපතල වෙනවා කියල. ඔක්කොම බඩු ගණන් යනවා. ලැබෙන පඩිය මදි ජීවත් වෙන්න.

    mokak hari loku deyak wenna thiyena bawa nan penawa :yes:. UNP anduweth anthima kaledi (2003/04), cost of living hariyata wadi wuna. me dawas wala Mahindata yuda aparada saha rate wenath aparada gana kiya kiya mada gahanawa wage, e kale Ranil ta hariyata mada gahuwa rata bedanawai kiyala.

    eth mage daneeme hatiyata, me anduwa chandekin peralanna amarui, mokada ape moda sinhalayanta demalu/ muslims la gana mathak kala hatiye, baya wela Mahindata chande denawa :lol:. Parliament eke Mahindata wiruddawa, doshabiyogayak gennath tikak kalin wadi, mokada Parliament eke 2/3 balaya anduwata thiyena nisa. habai W J Seneviratne ta wiruddawa gena doshabiyogayen mans paradunoth, Mahinda ta wiruddawath ekak genna chance eka thiyei.

    ithin mata hithenne, okai Ranil karaya me dawas wala, mokadda podu pakshika samuluwada mokadda ekak rate hama nagarema pawathwa gena yanne, minissunta karunu pahadala denna. e atharema, anduwe, JVP wage ewunwa, katha karala, Ranil ge patthata namma ganna ekath wenawa athi. mathaka thiya ganilla, oya Geneva yojanawa genna, rata athulenuth sahenna udaw labuna bawa :yes:.

    oya atharema, anduwa Geneva yojana walata (jathyanthara neethiya/ international law) thawa duratath pitu pawoth, thathwe monawain monawa weida danne naha.
     
    Sep 30, 2009
    643
    40
    0
    37
    හදෙ
    අනෙ උබ වගෙ ගොනෙක්,
    දැම්ම යන්න එපා. පොඩ්ඩක් ඉදලා මෙ රටෙ වෙන ආශ්චර්ය බලලම පලයන්,
    තව හොද හොද සෙල්ලන් තියෙය්, ආඩම්බර තාත්ත තව හොද හොද දෙවල් පෙන්නයි බලගෙන ඉදපන්කො.
    ඊට පස්සෙ කොහොමත් යන්න වෙයි මෙහෙ ඉන්න වෙන එකක් නැ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    ඕන රටකට පලයන්.එංගලන්තේ හතර මායිමේ යන්න එපා.කබලෙන් ලිපට වැ‍ටුනා වගේ. ලංකාව වෘත්තිකයන්ට සහ ව්‍යාපාරිකයන්ට හොඳ තත්වයක් තියෙන්නෙලු. රජයේ සේවකයන්ට සහ පෞද්ගලික ආයතන සේවකයන්ට ටිකක් අමාරු ඇති.මොකද ඒ අය පඩියක් ගන්නේ නේද?

    machan umba UK da innay? jobs hoyaganna amaru da?