No problem son God bless you
no thank you. We not accept mythical blessing
No problem son God bless you

මහ නිළමේ;12398062 said:

![]()
God said it plain and simple. Just don't doubt, believe it and say it. Your faith will move that mountain in your life. - Mark 11:23
![]()
You should think twice before you laugh at something ... Even some person can say the same to you as well
Anyway God bless you ! Budusaranai !
I have a faith and I think all the other have faith too...... but I don't have a faith in god rather I have a faith in rationality

මහ නිළමේ;12402099 said:නියම බුදු සරණ අපි ලබා ගත යුත්තේ ආර්ය මාර්ගයේ ගමන් කිරීමෙන් පමණක් මය. නැතුව කෙනෙක් තවකෙනෙකුට ප්‍රාර්ථනා කිරීමෙන් කොහෙත්ම ලබාගත නොහැක.
That's really good brother but someday if you really want to know him seek him from all your heart you will find him (may be it may take 10-20 years or more)![]()
අයියෝ දෙයියා examiner කෙනෙක්ගේ ගානට වැටුනනේ අන්තිමට.
අනේ ගොන් රජතුමෝ මේ එකෙක් දෙන්නෙක් ගැන හිතලා නෙවෙයි මේ දෙයියා මවපු ලෝකේ ගැන හිතලා එන්න ඕනේ. අපිට මොනවා වුනත් කමක් නෑ ඒක තමයි අපිටත් වෙන්න ඕනේ මෙහෙට ඇවිත් වැරදි එවුන්ට දඩුවම් දෙන්න ඕනේ. ඔක්කෝම තමන්ගේ වැඩ හරියට කරනකන් බලන් ඉදලා එන්න හිතන් ඉන්නවනම් එන්න ඕනේ නෑනේ. අනික එහෙම බලන් යනකොට examiner ටත් වඩා අන්තයි ඔය දෙයියා. අපි දන්නවා examiner කියන වකවානුවේ (දවසක් දෙකක් එහෙට මෙහෙට වුනත්) එනවා කියලා. දෙයියා නම් දැන් අවුරැදු 2012 ක් කියනවා තාම පයගහන්න බැරිවුනා. ලැජ්ජාවේ බෑ.
ඒකනේ වැඩේ law එකට විරැද්ධව ගියානම් කෝ අර දෙයියද මොකාද ඇවිත් ඒ යක්කුන්ට දඩුවම් දෙන්න එපායැ. සාතන්නම් ගජ රාමෙට එයාගේ වැඩ ටික කරගෙන යනවා. අනේ දෙයියා.
Let Satan be there , we will teach him a good leason today without knowing your serving him not the creator that is why you have no peace within
REPENT SAJEEM
Jesus will come to judge the whole world one day, we call it judgement day he will judge you too all the things you have done against his law you have to answer ...... as i told you before you will cry just by seeing his glory
අනේ ඇත්තද අපිද වග කියන්න ඕනේ, මේ ලෝකේ මවලා මිනිස්සුන්ට ආතක් පාතක් නැති කරපු අර දෙයියා ඇතුලු තොපි හැමෝම තමයි වග කියන්න ඕනේ. තෝ වගේ මන්ද මානසික සූකරයෝ තමයි ඔය දේවල් මේ ලෝකෙට කලේ. තොගේ දෙයියව අදහන එවුන් තමයි අර බුරැතු පිටින් මිනිස්සුන්ව මරලා දැම්මේ සහ තවමත් මරලා දාන්නේ. අනිත් එක දැන් ඔය දේවල් මගින් විනාශ වෙන්නේ හුගක් අහිංසක මිනිස්සු. දෙයියව අදහගෙන තමන්ගේ පාඩුවේ ඉන්න මිනිස්සු අඩු ගානේ ඒ මිනිස්සු ගැනවත් ඔය දෙයියට පේන්නේ නැද්ද ??? අනේ දෙවියනි ඔබ කොහෙද ????
කිසියම් කෙනෙකු බුරුතු පිටින් මරනවා නම් එ අය නියම කිතුනුවන් නොවෙයි ඔනැම ආගමක ඉන්නවා ලොකුවට ආගම බාදාගෙන හිටියාට කරන්නෙම ආගමට පටහැනි දෙවල් බුදුන් මෛත්රය කරන්නා කිව්වාට කරන්නෙම වෛරය වපුරන එක ඉතින් එහි ප්‍රතිවිපාක අනිවා තියෙනවා සැබැ බුද්ධිමතා කරපු වැරදි හරිගස්සගෙන ඉදිරියෙට යනවා
හැම කෙනාටම සියල්ලම කිරිමට නිදහස තියෙනවා නමුත් එහි වගකිම ගත යුතු වෙනවා අප දනන්වා ජෙසුස් වහසෙ මේ ලොකය අපිට බාර කරා සම්පුර්නයෙන්ම එය යහපත් විදිහට පාලනය කරන්න නමුත් ඔබ අද වෛරය වපුරනවා දුප්පත් ජනතාව එහි ප්‍රිතිවිපාක විදිනවා
ඔබට කිසිම සදාචාරාත්මක අයිතියක් නැ එතුමන්ට බැන වදින්න මොකද එක දිලිදු මනුස්සයෙකුවත් ගොඩ අරගන්න ඔබ උත්සහ කරලා නැතුව ඇති, වැඩ වරද්දගෙන එහි විපාක එන විට පමනක් අර කලින් නැහැයි කියපු දෙවියන්ට බැන බැන අන්ධකාරයෙ හැසිරෙනවා පුලුවන් නම් 10% දිලිදුන්ට දෙන්න
අන්න ඒකම තමා අපිත් කියන්නේ ඔක්කෝම හැකියාවන් දුන්නේ මේ ලෝකේ යහපත් තැනක් කරන්නනේ එතකොට දැන් මේ ලෝකේ යහපත් තැනක් වෙලා තියෙනවද ?? නෑනේ. එතකොටවත් ඔය දෙයියා මොන තූත්තුකුඩියේ ඉදලා හරි ඇවිත් නිවැරදි මග පෙන්නලා දෙන්න එපායැ. කෝ දෙයියා, එහෙම බැලුවම දෙයියවත් පන්නලා දාලා සාතන් තමයි දැන් මේ ලෝකේ පාලනය කරන්නේ ඒක තමයි එකම සත්‍යය.
අනේ සූකර මහත්තයෝ ගජ බින්න කෙලින්න එපා ලෝක යුද්ධ දෙකින් පස්සේ මිනිස්සු ඒවා අමතක කලාද ??? ඊට පස්සේ මේ වෙන තෙක් යුද්ධ කීයක් ඇති වුනාද ?? තෝ වගේ මන්ද බුද්ධිකයෝ මේ ලෝකේ නෙවෙයිද ඉන්නේ. ඇයි තොගේ මහ එවුන්ම තාම අර බිම බෙදාගන්නේ නැතුව යුද්ධ කරන්නේ. ඒවට සල්ලි දෙන්නේ කවුද ?? උඹලගේ හොර ගුබ්බෑයම් වලින්ම තමයි. එතකොට gulf යුද්ධෙ , ඉරාක යුද්ධෙ, පලස්තීන යුද්ධ, වියට්නාමයට පහරදීම ඇප්ගනිස්ථානයට පහර දීම ඒවා යුද්ද නෙවෙයිද ?? අනේ නොදකින් හොදට පාඩම් ඉගෙන ගෙන තියෙනවා.
Brother if you are really wise you will learn from it , even lord buddha use parable , Jesus use it very often
DO not take it so literally





පුතෙ හැකියාව දුන් පමනින් එයින් කියන්නෙ නැ ඔබෙ Free will එක නැහැ කියලා ඔබ එ හැකියව ප්‍රයොජනයට ගෙන මිනිසාට සෙවය කල යුතු වෙනවා
ඇත්තටම එතුමා ඇවිත් එය පෙන්නලා ඉවරයි නමුත් ඔබ එ ගැන සොයාබලන්නෙත් නැ එ ගැන මා එතුමාගෙන් සමාව අයදිනවා
ඔව් එතුමා එනවා ඇවිත් ඔබට මට සහ සියලු දෙනාටම පෙන්වයි අවුරුදු 1000ක් මෙ පොලොවෙ රජ කම් කරලා මිනිස් පලනය දුර්වල වුනෙ කුමක් නිසා ද කියලා
තවමත් අපි එතුමන්ගෙ ඉගැන්විම් අනුව ජිවිත් වුවහොත් අපට පුලුවන් මෙ ලොකය යහපත් තැනක් කරන්න

)මම කිව්වෙ නැ ලොක යුද්ධ දෙකෙන් උගත් පාඩම්වලින් පසු සියලුම යුද්ධ නැවතුනා කියලා නමුත් එයින් මිනිසා උගත් පාඩම් බොහොය ඉන්පසු මිනිස්සු සිතුවා නැවතත් එවන් තත්වයක් ඇතිවිම වැලක්විම සදහා සියලු දෙනා එකරාශි වෙන්න එහි ප්‍රතිපලයක් තමයි UN (United Nation) එක , ඔබ ඔය කියන සමහර සිදුවිම් 3 වන ලොක යුද්ධ තත්වයක් ඇතිකරන තත්වයකට පත්වන්න තිබුනා UN එක නොහිටින්න ..... අන්න එ ගැන මෙ උගත් උපාසක මහත්තයා දන්නෙ නැතුව ඇති
යුද්ද ඇතිවන්නෙ මිනිසා ධර්මයේ හැසිරෙන්න නැති නිසා මෙක ඔබත් සුලු ප්‍රමාණ්යෙන් වුනත් අදත් කරගෙන යනවා ඉතින් පුතෙ මිනිසාගෙ හරිදෙ තොරාගත යුතුයි එවිට මෙ ලොකය ලස්සන තැනක් වෙවි
ඔබට මා එකගයි සතය ඔබ විසින්ම වටහ ගත යුතුයි නමුත් ඔබ සතයට ලන් වන විට ඔබට යම් පිරිසක් බාදාකරනවා නමුත් එ සියලුම බලවෙග පරාජය කරන්න ඔබට බලය දෙනවා ශුද්ධාත්මය තුලින් එක ජෙසුස් වහන්සෙගෙ පොරොන්දුවක් ඔහු පැමිනි කල ඔබට සතය වෙත ගෙන යනවා අන්න එක සුවිශෙශි දෙයක් කිතුදහමෙ පමණක් තියෙන
හරියට මෙ වගෙ: හිතන්න ඔබට අවස්ස වෙනවා කව්ද මේ ජෙසුස් වහන්සෙ ඇයි ඔහු අප වෙනුවෙන් දිවි පිදුවේ කියා දැන ගන්න ඉතින් ඔබ ඔබෙ ජිවිතය තුලින් හා බයිබලය (දෙව වචනය) තුලින් ඉගෙන ගන්න දැඩි උත්සහයක් දක්වනවා
ඔබ එතුමන්ගෙන් ඉල්ලනවා එලිදර්ව් වන්න කියා, ඔහුව තෙරුම් ගන්න කල් යන විට ඔබෙ සෙවිම Genuine case ඒකක් වෙනවා , ඔබෙ කැමැත්ත එතුමාව අත්දකින්න ඉතින් ජිවිතයෙ ඔබ නොහිතන මොහොතක එතුමාව ඔබ අත්දකින්නවා ඉන් පසු ඔබ ඔබෙ ජිවිතයෙ වෙනසක් අත්දකින්න පටන් ගන්නවා


) වෙලා.හරියට ගොඩාක් උනන්දු අයට ගොඩාක් අය එ උනන්දුව දැකලා සියල්ල කියා දෙනවා වගෙ පියාණ්න් වහන්සෙ ඔබට සියල්ල කියලා දෙන්නවා
The Beatitudes
The Gospel according to Saint Matthew 5:1
And seeing the multitudes, he went up into a mountain: and when he was set, his disciples came unto him: 2 and he opened his mouth, and taught them, saying,
[The Beatitudes]
Lk. 6.20-23
3 ¶ Blessed are the poor in spirit: for theirs is the kingdom of heaven.
4 ¶ Blessed are they that mourn: for they shall be comforted. Is. 61.2
5 ¶ Blessed are the meek: for they shall inherit the earth. Ps. 37.11
6 ¶ Blessed are they which do hunger and thirst after righteousness: for they shall be filled. Is. 55.1, 2
7 ¶ Blessed are the merciful: for they shall obtain mercy.
8 ¶ Blessed are the pure in heart: for they shall see God. Ps. 24.4, 5
9 ¶ Blessed are the peacemakers: for they shall be called the children of God.
10 ¶ Blessed are they which are persecuted for righteousness' sake: 1 Pet. 3.14 for theirs is the kingdom of heaven.
11 ¶ Blessed are ye, when men shall revile you, and persecute you, and shall say all manner of evil against you falsely, for my sake. 1 Pet. 4.14
12 Rejoice, and be exceeding glad: for great is your reward in heaven: for so persecuted they the prophets 2 Chr. 36.16 · Acts 7.52 which were before you.
