RE: Lord Buddha's arguments against GOD

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
430692_10150712906483072_92047888071_11190616_1729742253_n.jpg

God said it plain and simple. Just don't doubt, believe it and say it. Your faith will move that mountain in your life. - Mark 11:23

:yes:
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    430692_10150712906483072_92047888071_11190616_1729742253_n.jpg

    God said it plain and simple. Just don't doubt, believe it and say it. Your faith will move that mountain in your life. - Mark 11:23

    :yes:

    I have a faith and I think all the other have faith too...... but I don't have a faith in god rather I have a faith in rationality
     
    Sep 12, 2011
    884
    120
    0
    You should think twice before you laugh at something ... Even some person can say the same to you as well :D

    Anyway God bless you ! Budusaranai !

    නියම බුදු සරණ අපි ලබා ගත යුත්තේ ආර්ය මාර්ගයේ ගමන් කිරීමෙන් පමණක් මය. නැතුව කෙනෙක් තවකෙනෙකුට ප්‍රාර්ථනා කිරීමෙන් කොහෙත්ම ලබාගත නොහැක.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    I have a faith and I think all the other have faith too...... but I don't have a faith in god rather I have a faith in rationality

    That's really good brother but someday if you really want to know him seek him from all your heart you will find him (may be it may take 10-20 years or more) :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මහ නිළමේ;12402099 said:
    නියම බුදු සරණ අපි ලබා ගත යුත්තේ ආර්ය මාර්ගයේ ගමන් කිරීමෙන් පමණක් මය. නැතුව කෙනෙක් තවකෙනෙකුට ප්‍රාර්ථනා කිරීමෙන් කොහෙත්ම ලබාගත නොහැක.

    නියම ක්‍රිතු දහම තියෙන්නෙ ජෙසුස් වහන්සෙගෙ චරිතය තුලයි එතුමාගෙ ඉගැන්විම්වලයි, බයිබලයෙ එන පියණන්වහන්සෙ කිසිම විටකවත් අන්ධ විශ්චාස අපෙක්ශා නොකරයි,

    'Love the Lord your God with all your heart and with all your soul and with all your strength and with all your mind'; and, 'Love your neighbor as yourself.' Lord Jesus Christ (son of God almighty)

    "Come now, let us reason together," says the LORD. Isaiah 1:18

    ඔබට මා එකගයි සතය ඔබ විසින්ම වටහ ගත යුතුයි නමුත් ඔබ සතයට ලන් වන විට ඔබට යම් පිරිසක් බාදාකරනවා නමුත් එ සියලුම බලවෙග පරාජය කරන්න ඔබට බලය දෙනවා ශුද්ධාත්මය තුලින් එක ජෙසුස් වහන්සෙගෙ පොරොන්දුවක් ඔහු පැමිනි කල ඔබට සතය වෙත ගෙන යනවා අන්න එක සුවිශෙශි දෙයක් කිතුදහමෙ පමණක් තියෙන

    But when he, the Spirit of truth, comes, he will guide you into all truth. He will not speak on his own; he will speak only what he hears, and he will tell you what is yet to come. John 16:13

    හරියට මෙ වගෙ: හිතන්න ඔබට අවස්ස වෙනවා කව්ද මේ ජෙසුස් වහන්සෙ ඇයි ඔහු අප වෙනුවෙන් දිවි පිදුවේ කියා දැන ගන්න ඉතින් ඔබ ඔබෙ ජිවිතය තුලින් හා බයිබලය (දෙව වචනය) තුලින් ඉගෙන ගන්න දැඩි උත්සහයක් දක්වනවා ඔබ එතුමන්ගෙන් ඉල්ලනවා එලිදර්ව් වන්න කියා, ඔහුව තෙරුම් ගන්න කල් යන විට ඔබෙ සෙවිම Genuine case ඒකක් වෙනවා , ඔබෙ කැමැත්ත එතුමාව අත්දකින්න ඉතින් ජිවිතයෙ ඔබ නොහිතන මොහොතක එතුමාව ඔබ අත්දකින්නවා ඉන් පසු ඔබ ඔබෙ ජිවිතයෙ වෙනසක් අත්දකින්න පටන් ගන්නවා

    හරියට ගොඩාක් උනන්දු අයට ගොඩාක් අය එ උනන්දුව දැකලා සියල්ල කියා දෙනවා වගෙ පියාණ්න් වහන්සෙ ඔබට සියල්ල කියලා දෙන්නවා
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අයියෝ දෙයියා examiner කෙනෙක්ගේ ගානට වැටුනනේ අන්තිමට :lol::lol::lol:.

    අනේ ගොන් රජතුමෝ මේ එකෙක් දෙන්නෙක් ගැන හිතලා නෙවෙයි මේ දෙයියා මවපු ලෝකේ ගැන හිතලා එන්න ඕනේ. අපිට මොනවා වුනත් කමක් නෑ ඒක තමයි අපිටත් වෙන්න ඕනේ මෙහෙට ඇවිත් වැරදි එවුන්ට දඩුවම් දෙන්න ඕනේ. ඔක්කෝම තමන්ගේ වැඩ හරියට කරනකන් බලන් ඉදලා එන්න හිතන් ඉන්නවනම් එන්න ඕනේ නෑනේ. අනික එහෙම බලන් යනකොට
    examiner ටත් වඩා අන්තයි ඔය දෙයියා. අපි දන්නවා examiner කියන වකවානුවේ (දවසක් දෙකක් එහෙට මෙහෙට වුනත්) එනවා කියලා. දෙයියා නම් දැන් අවුරැදු 2012 ක් කියනවා තාම පයගහන්න බැරිවුනා. ලැජ්ජාවේ බෑ.

    Brother if you are really wise you will learn from it , even lord buddha use parable , Jesus use it very often

    DO not take it so literally
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඒකනේ වැඩේ law එකට විරැද්ධව ගියානම් කෝ අර දෙයියද මොකාද ඇවිත් ඒ යක්කුන්ට දඩුවම් දෙන්න එපායැ. සාතන්නම් ගජ ‍රාමෙට එයාගේ වැඩ ටික කරගෙන යනවා. අනේ දෙයියා.

    Let Satan be there , we will teach him a good leason today without knowing your serving him not the creator that is why you have no peace within

    REPENT SAJEEM

    Jesus will come to judge the whole world one day, we call it judgement day he will judge you too all the things you have done against his law you have to answer ...... as i told you before you will cry just by seeing his glory

    අනේ ඇත්තද අපිද වග කියන්න ඕනේ, මේ ලෝකේ මවලා මිනිස්සුන්ට ආතක් පාතක් නැති කරපු අර දෙයියා ඇතුලු‍ තොපි හැමෝම තමයි වග කියන්න ‍ඕනේ. තෝ වගේ මන්ද මානසික සූකරයෝ තමයි ඔය දේවල් මේ ලෝකෙට කලේ. තොගේ දෙයියව අදහන එවුන් තමයි අර බුරැතු පිටින් මිනිස්සුන්ව මරලා දැම්මේ සහ තවමත් මරලා දාන්නේ. අනිත් එක දැන් ඔය දේවල් මගින් විනාශ වෙන්නේ හුගක් අහිංසක මිනිස්සු. දෙයියව අදහගෙන තමන්ගේ පාඩුවේ ඉන්න මිනිස්සු අඩු ගානේ ඒ මිනිස්සු ගැනවත් ඔය දෙයියට පේන්නේ නැද්ද ??? අනේ දෙවියනි ඔබ කොහෙද ????

    කිසියම් කෙනෙකු බුරුතු පිටින් මරනවා නම් එ අය නියම කිතුනුවන් නොවෙයි ඔනැම ආගමක ඉන්නවා ලොකුවට ආගම බාදාගෙන හිටියාට කරන්නෙම ආගමට පටහැනි දෙවල් බුදුන් මෛත්‍රය කරන්නා කිව්වාට කරන්නෙම වෛරය වපුරන එක ඉතින් එහි ප්‍රතිවිපාක අනිවා තියෙනවා සැබැ බුද්ධිමතා කරපු වැරදි හරිගස්සගෙන ඉදිරියෙට යනවා

    හැම කෙනාටම සියල්ලම කිරිමට නිදහස තියෙනවා නමුත් එහි වගකිම ගත යුතු වෙනවා අප දනන්වා ජෙසුස් වහසෙ මේ ලොකය අපිට බාර කරා සම්පුර්නයෙන්ම එය යහපත් විදිහට පාලනය කරන්න නමුත් ඔබ අද වෛරය වපුරනවා දුප්පත් ජනතාව එහි ප්‍රිතිවිපාක විදිනවා

    ඔබට කිසිම සදාචාරාත්මක අයිතියක් නැ එතුමන්ට බැන වදින්න මොකද එක දිලිදු මනුස්සයෙකුවත් ගොඩ අරගන්න ඔබ උත්සහ කරලා නැතුව ඇති, වැඩ වරද්දගෙන එහි විපාක එන විට පමනක් අර කලින් නැහැයි කියපු දෙවියන්ට බැන බැන අන්ධකාරයෙ හැසිරෙනවා පුලුවන් නම් 10% දිලිදුන්ට දෙන්න

    අන්න ඒකම තමා අපිත් කියන්නේ ඔක්කෝම හැකියාවන් දුන්නේ මේ ලෝකේ යහපත් තැනක් කරන්නනේ එතකොට දැන් මේ ලෝකේ යහපත් තැනක් වෙලා තියෙනවද ?? නෑනේ. එතකොටවත් ඔය දෙයියා මොන තූත්තුකුඩියේ ඉදලා හරි ඇවිත් නිවැරදි මග පෙන්නලා දෙන්න එපායැ. කෝ දෙයියා, එහෙම බැලුවම දෙයියවත් පන්නලා දාලා සාතන් තමයි දැන් මේ ලෝකේ පාලනය කරන්නේ ඒක තමයි එකම සත්‍යය.

    අනේ සූකර මහත්තයෝ ගජ බින්න කෙලින්න එපා ලෝක යුද්ධ දෙකින් පස්සේ මිනිස්සු ඒවා අමතක කලාද ??? ඊට පස්සේ මේ වෙන තෙක් යුද්ධ කීයක් ඇති වුනාද ?? තෝ වගේ මන්ද බුද්ධිකයෝ මේ ලෝකේ නෙවෙයිද ඉන්නේ. ඇයි තොගේ මහ එවුන්ම තාම අර බිම බෙදාගන්නේ නැතුව යුද්ධ කරන්නේ. ඒවට සල්ලි දෙන්නේ කවුද ?? උඹලගේ හොර ගුබ්බෑයම් වලින්ම තමයි. එතකොට gulf යුද්ධෙ , ඉරාක යුද්ධෙ, පලස්තීන යුද්ධ, වියට්නාමයට පහරදීම ඇප්ගනිස්ථානයට පහර දීම ඒවා යුද්ද නෙවෙයිද ?? අනේ නොදකින් හොදට පාඩම් ඉගෙන ගෙන තියෙනවා.

    පුතෙ හැකියාව දුන් පමනින් එයින් කියන්නෙ නැ ඔබෙ Free will එක නැහැ කියලා ඔබ එ හැකියව ප්‍රයොජනයට ගෙන මිනිසාට සෙවය කල යුතු වෙනවා

    ඇත්තටම එතුමා ඇවිත් එය පෙන්නලා ඉවරයි නමුත් ඔබ එ ගැන සොයාබලන්නෙත් නැ එ ගැන මා එතුමාගෙන් සමාව අයදිනවා

    ඔව් එතුමා එනවා ඇවිත් ඔබට මට සහ සියලු දෙනාටම පෙන්වයි අවුරුදු 1000ක් මෙ පොලොවෙ රජ කම් කරලා මිනිස් පලනය දුර්වල වුනෙ කුමක් නිසා ද කියලා

    තවමත් අපි එතුමන්ගෙ ඉගැන්විම් අනුව ජිවිත් වුවහොත් අපට පුලුවන් මෙ ලොකය යහපත් තැනක් කරන්න

    මම කිව්වෙ නැ ලොක යුද්ධ දෙකෙන් උගත් පාඩම්වලින් පසු සියලුම යුද්ධ නැවතුනා කියලා නමුත් එයින් මිනිසා උගත් පාඩම් බොහොය ඉන්පසු මිනිස්සු සිතුවා නැවතත් එවන් තත්වයක් ඇතිවිම වැලක්විම සදහා සියලු දෙනා එකරාශි වෙන්න එහි ප්‍රතිපලයක් තමයි UN (United Nation) එක , ඔබ ඔය කියන සමහර සිදුවිම් 3 වන ලොක යුද්ධ තත්වයක් ඇතිකරන තත්වයකට පත්වන්න තිබුනා UN එක නොහිටින්න ..... අන්න එ ගැන මෙ උගත් උපාසක මහත්තයා දන්නෙ නැතුව ඇති

    යුද්ද ඇතිවන්නෙ මිනිසා ධර්මයේ හැසිරෙන්න නැති නිසා මෙක ඔබත් සුලු ප්‍රමාණ්යෙන් වුනත් අදත් කරගෙන යනවා ඉතින් පුතෙ මිනිසාගෙ හරිදෙ තොරාගත යුතුයි එවිට මෙ ලොකය ලස්සන තැනක් වෙවි
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    JESUS COME BACK SAVE THE WORLD !!!

    But We Christian knows he will come again to Judge the world because he came first to save the world, he came to serve people not to be served he did no other god ever did for us he gave his life for ransom for many
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    The Beatitudes

    The Gospel according to Saint Matthew 5:1

    And seeing the multitudes, he went up into a mountain: and when he was set, his disciples came unto him: 2 and he opened his mouth, and taught them, saying,

    [The Beatitudes]

    Lk. 6.20-23

    3 ¶ Blessed are the poor in spirit: for theirs is the kingdom of heaven.

    4 ¶ Blessed are they that mourn: for they shall be comforted. Is. 61.2

    5 ¶ Blessed are the meek: for they shall inherit the earth. Ps. 37.11

    6 ¶ Blessed are they which do hunger and thirst after righteousness: for they shall be filled. Is. 55.1, 2

    7 ¶ Blessed are the merciful: for they shall obtain mercy.

    8 ¶ Blessed are the pure in heart: for they shall see God. Ps. 24.4, 5

    9 ¶ Blessed are the peacemakers: for they shall be called the children of God.

    10 ¶ Blessed are they which are persecuted for righteousness' sake: 1 Pet. 3.14 for theirs is the kingdom of heaven.

    11 ¶ Blessed are ye, when men shall revile you, and persecute you, and shall say all manner of evil against you falsely, for my sake. 1 Pet. 4.14

    12 Rejoice, and be exceeding glad: for great is your reward in heaven: for so persecuted they the prophets 2 Chr. 36.16 · Acts 7.52 which were before you.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Brother if you are really wise you will learn from it , even lord buddha use parable , Jesus use it very often

    DO not take it so literally

    Yes, We will learn after his appearance in this world. When he comes ???? we are waiting here :lol::lol::lol::lol::lol:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    පුතෙ හැකියාව දුන් පමනින් එයින් කියන්නෙ නැ ඔබෙ Free will එක නැහැ කියලා ඔබ එ හැකියව ප්‍රයොජනයට ගෙන මිනිසාට සෙවය කල යුතු වෙනවා

    ඇත්තටම එතුමා ඇවිත් එය පෙන්නලා ඉවරයි නමුත් ඔබ එ ගැන සොයාබලන්නෙත් නැ එ ගැන මා එතුමාගෙන් සමාව අයදිනවා

    ඔව් එතුමා එනවා ඇවිත් ඔබට මට සහ සියලු දෙනාටම පෙන්වයි අවුරුදු 1000ක් මෙ පොලොවෙ රජ කම් කරලා මිනිස් පලනය දුර්වල වුනෙ කුමක් නිසා ද කියලා

    අනේ කවදද එන්නේ ඒක තමයි අපිත් මේ බලාගෙන ඉන්නේ හරියටම දවස කියන්න??? දවස කියන්න බැරිනම් අවුරැද්ද කියන්නකෝ. අවුරැදු 1000 ක් නෙවෙයි එක දවසක් ඇවිත් රජකම් කරන්න කියන්න නිකන් rehearsal එකක් විදිහට. (උඹේ මන්ද බුද්ධික Joke අර joke and funny forum එ‍කේ දැම්මොත් නරකද)

    තවමත් අපි එතුමන්ගෙ ඉගැන්විම් අනුව ජිවිත් වුවහොත් අපට පුලුවන් මෙ ලොකය යහපත් තැනක් කරන්න

    ඔව් ඔව් අර උඹලගේ කල්ලි හොර ගුබ්බෑයම් වල ඉදගෙන අහිංසක මිනිස්සු බිලීබාගන්න බලු වැඩ කරන්නේ ඒකෙන්නම් මාර යහපතක් වෙනවා. මේ දවස් වල උඹලගේ සූකර රැල විශ්වවිද්‍යාල පැත්තේ දඩයමේ යනවා කියලා ආරංචියි. (මොකද ඉතින් ලෝකය යහපත් තැනක් කරන්නනේ නේද :lol::lol:)

    මම කිව්වෙ නැ ලොක යුද්ධ දෙකෙන් උගත් පාඩම්වලින් පසු සියලුම යුද්ධ නැවතුනා කියලා නමුත් එයින් මිනිසා උගත් පාඩම් බොහොය ඉන්පසු මිනිස්සු සිතුවා නැවතත් එවන් තත්වයක් ඇතිවිම වැලක්විම සදහා සියලු දෙනා එකරාශි වෙන්න එහි ප්‍රතිපලයක් තමයි UN (United Nation) එක , ඔබ ඔය කියන සමහර සිදුවිම් 3 වන ලොක යුද්ධ තත්වයක් ඇතිකරන තත්වයකට පත්වන්න තිබුනා UN එක නොහිටින්න ..... අන්න එ ගැන මෙ උගත් උපාසක මහත්තයා දන්නෙ නැතුව ඇති

    ඔන්න තවත් මන්ද බුද්ධික කතාවක් කිව්වා. ඇත්තටම උඹ නම් අර දෙයියා මවලා මේලෝකෙට පාත් කරපු එකෙක් ‍තමයි. සූකර මහත්තයෝ UN එක කියන්නේ එක්තරා පිරිසකගේ බූදලයක් අනික ඒක මිනිසුන් විසින් නිර්මාණය කර ගත්ත දෙයක් ඒක නිකන් ලෝකෙට පේන්න පිහිටුවාගත්ත සංවිධානයක් විතරයි. ඒකෙන් කරන්න පුලුවන් කෙංගෙඩියක් නෑ. මම අභියෝග කරනවා පුලුවන්නම් ඔය UN එකෙන් නවත්තපු යුද්ධයක් ගැන කියන්න කියලා. අනික දෙයියා ඉන්නවනම් UN එකක් මොකටද ?? මන්ද බුද්ධික මහත්තයෝ ප්‍රශ්නෙන් පැනලා යන්න එපා. ඔය UN මොකටද සර්වබලධාරීතුමා ඉන්නකොට කෝ ඒ දෙයියා අන්න ඒකයි මම ඇහැව්වේ

    යුද්ද ඇතිවන්නෙ මිනිසා ධර්මයේ හැසිරෙන්න නැති නිසා මෙක ඔබත් සුලු ප්‍රමාණ්යෙන් වුනත් අදත් කරගෙන යනවා ඉතින් පුතෙ මිනිසාගෙ හරිදෙ තොරාගත යුතුයි එවිට මෙ ලොකය ලස්සන තැනක් වෙවි

    ඉතින් මිනිසා හරි දේ තෝරා ගන්නේ නැත්තම් මිනිසාව මේ ලෝකෙට මවපු දෙයියා ඇවිත් හරි මාර්ගය කියලා දෙන්න ඕනෙනේ සූකරයෝ. ඉතින් කවදද හරි මාර්ගය කියලා දෙන්නේ ??? අන්න ඒකයි අපි අහන්නේ. නිකන් අනං මනං බයිලා ගහන්නේ නැතුම කෙලින්ම ප්‍රශ්නෙට උත්තර දියං
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔබට මා එකගයි සතය ඔබ විසින්ම වටහ ගත යුතුයි නමුත් ඔබ සතයට ලන් වන විට ඔබට යම් පිරිසක් බාදාකරනවා නමුත් එ සියලුම බලවෙග පරාජය කරන්න ඔබට බලය දෙනවා ශුද්ධාත්මය තුලින් එක ජෙසුස් වහන්සෙගෙ පොරොන්දුවක් ඔහු පැමිනි කල ඔබට සතය වෙත ගෙන යනවා අන්න එක සුවිශෙශි දෙයක් කිතුදහමෙ පමණක් තියෙන

    අන්න ඒක තමයි සුවිශේෂිම විහිලුව කිතු දහමේ විතරක් තියෙන. පොරොන්දුවක් දීලා ගොන් රැලකට බලාගෙන හිටපන් මම එන්නම් කියලා. ඉතින් අවුරැදු 2012 බලන් ඉන්නවා නඩය තාම

    හරියට මෙ වගෙ: හිතන්න ඔබට අවස්ස වෙනවා කව්ද මේ ජෙසුස් වහන්සෙ ඇයි ඔහු අප වෙනුවෙන් දිවි පිදුවේ කියා දැන ගන්න ඉතින් ඔබ ඔබෙ ජිවිතය තුලින් හා බයිබලය (දෙව වචනය) තුලින් ඉගෙන ගන්න දැඩි උත්සහයක් දක්වනවා

    දිවිපිදුවේ නැ දිවි පුදන්න වුනා ඒ දිවි පුදන්න සිද්ධවුනේ තමන්ගෙම එකෙක්ගේ පාවා දීම නිසා. ඒකට ඔය අමුතුවෙන් බයිබලයක් බලන්න ඕනේ නෑ ඕනම කෙනෙකුට තේරෙනවා ඇත්ත මොකක්ද කියලා. අර විලි ලැජ්ජාවෙන් බේරෙන්න බැරි හින්දා ඔන්න කියනවා මිනිසා වෙනුවෙන් දිවිපිදුවලු නැවත නැගිටලා ආවලු හැබැයි එතනින් එහාට කට උත්තර නෑ අසරණයෝ.

    ඔබ එතුමන්ගෙන් ඉල්ලනවා එලිදර්ව් වන්න කියා, ඔහුව තෙරුම් ගන්න කල් යන විට ඔබෙ සෙවිම Genuine case ඒකක් වෙනවා , ඔබෙ කැමැත්ත එතුමාව අත්දකින්න ඉතින් ජිවිතයෙ ඔබ නොහිතන මොහොතක එතුමාව ඔබ අත්දකින්නවා ඉන් පසු ඔබ ඔබෙ ජිවිතයෙ වෙනසක් අත්දකින්න පටන් ගන්නවා

    දැන් අවුරැදු 2012 ක ඉදන් එලිදරව් වෙන්න ඉල්ලනවනේ තාම ඔය
    Genuine case එක ආවේ නෑනේ. දැන් ඒක Mythical Case (කොහොමත් එහෙම තමයි :lol::lol::lol:) වෙලා.

    හරියට ගොඩාක් උනන්දු අයට ගොඩාක් අය එ උනන්දුව දැකලා සියල්ල කියා දෙනවා වගෙ පියාණ්න් වහන්සෙ ඔබට සියල්ල කියලා දෙන්නවා

    මිනිස්සු මරන්න, මංකොල්ල කන්න, හොරකම් කරන්න, බොරැකියන්න, දූෂණය කරන්න....... ඔය ආකාරයට සෑහෙන දේවල් දැන් එලිදරව් වෙලා කියලා දෙමින් ඉන්නවා.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    The Beatitudes

    The Gospel according to Saint Matthew 5:1

    And seeing the multitudes, he went up into a mountain: and when he was set, his disciples came unto him: 2 and he opened his mouth, and taught them, saying,

    [The Beatitudes]

    Lk. 6.20-23

    3 ¶ Blessed are the poor in spirit: for theirs is the kingdom of heaven.

    4 ¶ Blessed are they that mourn: for they shall be comforted. Is. 61.2

    5 ¶ Blessed are the meek: for they shall inherit the earth. Ps. 37.11

    6 ¶ Blessed are they which do hunger and thirst after righteousness: for they shall be filled. Is. 55.1, 2

    7 ¶ Blessed are the merciful: for they shall obtain mercy.

    8 ¶ Blessed are the pure in heart: for they shall see God. Ps. 24.4, 5

    9 ¶ Blessed are the peacemakers: for they shall be called the children of God.

    10 ¶ Blessed are they which are persecuted for righteousness' sake: 1 Pet. 3.14 for theirs is the kingdom of heaven.

    11 ¶ Blessed are ye, when men shall revile you, and persecute you, and shall say all manner of evil against you falsely, for my sake. 1 Pet. 4.14

    12 Rejoice, and be exceeding glad: for great is your reward in heaven: for so persecuted they the prophets 2 Chr. 36.16 · Acts 7.52 which were before you.

    Now this is real Christianity !! :yes: