ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.
machan navode , bootloader එක unlock කරලා S-OFF meka khomad ban check karanne ???????/ :( Root karala thiyana :)
bassband version = 13.29.55.13u_3.35.07.20 thiyane

machan චිරි චිරි meka balapanko :D


අලි,, උඔ Phone එක Off කරල... බැටරිය ගලවල,,, 10 sec ඉදල,,, ආය බැටරිය දාල,,,, Home බට්ටාන් එක ඔබ්බාගෙන ඉන්න ගමන්,,, Power බට්ටාන් එක ඔබාගෙන හිටහන්,, ඊට පස්සෙ recovery එකට එනව :)
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,211
    4,111
    113
    චිරි චිරි වැස්ස;12430394 said:
    අලි,, උඔ Phone එක Off කරල... බැටරිය ගලවල,,, 10 sec ඉදල,,, ආය බැටරිය දාල,,,, Home බට්ටාන් එක ඔබ්බාගෙන ඉන්න ගමන්,,, Power බට්ටාන් එක ඔබාගෙන හිටහන්,, ඊට පස්සෙ recovery එකට එනව :)


    chiri chiri wade hari ,:D:D:D:D:D:yes:

    Clockwork Recover v5.0 kiyala 1 awaaaaaaaa:shocked:
     

    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    ICS damu!! wade sure nam!!

    උඹට ඒකෙන වැඩක නැනේ ;) හරි මට PM එකක් දාපන් download කරන්න ඕන ටික එවන්න. අපි දන මොකෝ කරන්නේ රූට් කරලා නිකන් ඉන්නවද නැත්නම් ICS දානවද මොකද?

    Machan Chiri Chiri Kuwwa Mage 4n eka root karala tiyenne kiyala!! danatamath Superuser dala tiyenne!! :D:cool::cool::cool::cool::no:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Machan Chiri Chiri Kuwwa Mage 4n eka root karala tiyenne kiyala!! danatamath Superuser dala tiyenne!! :D:cool::cool::cool::cool::no:

    recovery එක මොකක්ද? stock ද? CWM ද? ෆෝන් එක power down කරලා vol up + home + power ගහපන් ඊට පස්සේ එන recovery එකේ නම කියපන් බලන්න
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Thanks මචො.



    එතකොට Ray එක හොදයිද?
    :)

    Neo eka ganna,camera and display is lot of better than Ray,even looks :P

    චිරි චිරි වැස්ස;12429711 said:
    asphalt+6+banner.png


    MediaFire Links
    =====================
    Part 1(100MB)

    =====================
    Part 2(100MB)

    =====================
    Part 3(100MB)

    =====================
    Part 4(100MB)

    =====================
    Part 5(35MB)


    Thanks :D

    මම එහෙනම් Ray එකක් ගන්නව. මචන් මෙකෙ ඔය අලුත් game play කරන්න පුලුවන් නෙද NFS, Asphalt 6,

    hyKEX.gif


    චිරි චිරි වැස්ස;12430154 said:
    Sleeping With Hinako

    vEUnxL-yyIk7hP4sSCNEedHGmJuPwARbTPs1Lyfjw-rYXurDX74ZDRnYai7SEfMVO6w
    8V5xpc1zG-uD6_ni3kLjtdXVYnZHxLrsKg5kwysWQj1q74h0EHBvlbv71CYUZxMA9g



    RfNbr8x0fG51-ZH6uzOCkRZASHcFYtKZHoGHNnThGyOiGoxLiXnX1_AgJ_FNKcdmJA
    5ZDzfht6afrEafTxkvzQcV72IcRqoJuWSbClE1WvsOnKNOdLHCY782apjdMtpVB_dyI



    *This application requires 40-60 minuites for downloading movies after installing apprication,so you can't use android market's cancelling service within 15 minuites.*This software application requires these screen resolution 720x480 pixels.
    It seems you are going to sleep with Hinako,who lives in the world of anime. Beforeyou know it,Hinako is sound asleep.”Hey,Hinako fell asleep before me. Well well, just look at how vulnerable she looks…” Here is the second android apprication of “with HINAKO” series. This time you can play your own version by choosing your favorite chapters. For example, thre are three chapters for the morning,A Pleasant Morning,Sweet Morning and Come On, Get Up! Not only for your viewing,this can be your alarm clock or sleep inducer!!
    *This application is needed for “Touch sensor".
    *This application uses internet network.








    no offense but kinda creepy u know :eek:
     

    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    :)

    recovery එක මොකක්ද? stock ද? CWM ද? ෆෝන් එක power down කරලා vol up + home + power ගහපන් ඊට පස්සේ එන recovery එකේ නම කියපන් බලන්න

    DSC_0030.jpg


    Onna Oka tamai Machan Enne! :eek::eek::eek::eek:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Backstab HD for xperia's
    ( Apk + data )

    VycMM.jpg


    When revenge is coming, watch your back!

    “My name is Henry Blake, once a proud officer in England’s Royal Navy. Now I stand a shattered man. Betrayed, imprisoned, my fiancée taken away, I have now found my freedom - and soon I shall find my revenge.”

    Take on the role of Henry Blake, a broken man whose life was stripped away, and help in his quest for justice and revenge. Climb, jump and sneak your way through diverse settings to reach your target and strike down adversaries. Use your deadly fighting skills and the combo-based combat system to defeat your nemesis and anyone else who gets in your way. Roam freely across a huge island and gaze upon its magnificent full-3D environments and experience the feeling of an immersive, realistic world around you thanks to impressive non-player character interactions with true-to-life voice effects.

    An unprecedented and original blockbuster for smartphone gamers
    • Discover a blockbuster production with the best graphics, an unprecedented story & endless content.
    • Experience an action-packed adventure with open environments, deep combat, platforming and more.

    Witness a dark and action-packed tale of treason and revenge
    • Become a rogue killer with nothing left to live for but vengeance on those who betrayed him.
    • Use agility, strength and cunning to get the drop on your target, eliminate them quickly and escape.
    • Master the combo-based combat system to slay anyone standing between you and your prey.

    For the 1st time on Android, explore a beautiful 18th century Caribbean island
    • Experience an immersive world through impressive character interactions and lifelike voice effects.
    • Roam across a vast island full of exotic 3D environments like jungles, beaches, a volcano and more.
    • Investigate 4 unique cities to find new quests and secrets.


    Gc9jZ.jpg
    zyR1n.jpg
    Gc9jZ.jpg






    Download



    Info,

    Path for data files should be " \sdcard\gameloft\games\GloftSDHP "

    Instructions
    1.Install apk
    2.Copy sd data files
    3.Turn on HSDPA/WIFI and run the game,let it verify all the files
    4.Enjoy the game :D

    END


    Enjoy :D
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    DSC_0030.jpg


    Onna Oka tamai Machan Enne! :eek::eek::eek::eek:

    මේක istock recovery අපිට ඕනා CWM (Clock work Mod) අපි මෙහෙම කරමු ඕක chainfire kernel එකකින් අයේ පාරක රූට් කරමු එතකොට CWM එකත් flash වෙනවා ඊට පස්සේ CM9 දාමු මේතියෙන්නේ CM9

    http://forum.xda-developers.com/showthread.php?t=1419102&highlight=camera+patch

    දැනට ලොකු අවුලකට තියෙන්නේ FM radio නෑ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,111
    113
    චිරි චිරි වැස්ස;12430621 said:
    එළ,, මට කියපන් බොලාගෙ Bootloader එකේ තියන info ටික,,

    machan me tika thiyane:yes::yes::yes:

    reboot system now
    apply update from sd card
    wip data/factory rest
    wip cache
    install zip from SD
    backup and restore
    mount and storage
    advanced
     
    machan me tika thiyane:yes::yes::yes:

    reboot system now
    apply update from sd card
    wip data/factory rest
    wip cache
    install zip from SD
    backup and restore
    mount and storage
    advanced


    නෑ නෑ ලොක්කා,, ඔය තියෙන්නෙ CWM එකේ තියන Option ටිකනෙ,, මට ඕන Bootloader එකේ ඒව ටික,, Home+Power ඔබාපුවම එන එකේ තියන ටික :yes: :yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,111
    113
    චිරි චිරි වැස්ස;12430884 said:
    නෑ නෑ ලොක්කා,, ඔය තියෙන්නෙ CWM එකේ තියන Option ටිකනෙ,, මට ඕන Bootloader එකේ ඒව ටික,, Home+Power ඔබාපුවම එන එකේ තියන ටික :yes: :yes:


    machan me tika da :(

    click pvt ship s-on
    Hboot-0.52.0001 (clic10000)
    microp-0203
    radio-3.35.07.20
    sep 22 2009, 14.40.39

    vol dowen =Hboot Mode
    Menu =Reset Device
    action= restart to H boot
    left =power dowen
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machan me tika da :(

    click pvt ship s-on
    Hboot-0.52.0001 (clic10000)
    microp-0203
    radio-3.35.07.20
    sep 22 2009, 14.40.39

    vol dowen =Hboot Mode
    Menu =Reset Device
    action= restart to H boot
    left =power dowen

    චිරි චිරි මචන් මේකට හරියන baseband list එකක් හොයල දීපන් මචන් මුට. කොල්ලෝ උඹට හරියන එකක් කියන්න බෑ හොදම දේ තමා එක එක flash කරලා බලන එක හොදම එක තියා ගනින් හොදේ.
     
    චිරි චිරි මචන් මේකට හරියන baseband list එකක් හොයල දීපන් මචන් මුට. කොල්ලෝ උඹට හරියන එකක් කියන්න බෑ හොදම දේ තමා එක එක flash කරලා බලන එක හොදම එක තියා ගනින් හොදේ.


    ඔය කිවුවට ඒ මචං එකින් එක Flash කරල බලයිද :eek: :eek:
     

    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    Afooi!

    මේක istock recovery අපිට ඕනා CWM (Clock work Mod) අපි මෙහෙම කරමු ඕක chainfire kernel එකකින් අයේ පාරක රූට් කරමු එතකොට CWM එකත් flash වෙනවා ඊට පස්සේ CM9 දාමු මේතියෙන්නේ CM9

    http://forum.xda-developers.com/showthread.php?t=1419102&highlight=camera+patch

    දැනට ලොකු අවුලකට තියෙන්නේ FM radio නෑ

    Aiyoo Machan RADIO nadda? :( eka onima ekak ne!! uba eda udannee Foxhound ekada? e? ehenam mata kiyapanko Official ICS dala ICS Theme ekakwath daganna monawa karannada wena!! mama sammobile eken Sri Lanka walata firmwear eka nam download karagatta!! :(:(:(:(:(:(:(
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Aiyoo Machan RADIO nadda? :( eka onima ekak ne!! uba eda udannee Foxhound ekada? e? ehenam mata kiyapanko Official ICS dala ICS Theme ekakwath daganna monawa karannada wena!! mama sammobile eken Sri Lanka walata firmwear eka nam download karagatta!! :(:(:(:(:(:(:(

    Foxhound එකත් හොදයි මචන් එත් pure Android නෙමේ samsung rom එකම modify කරලා. උඹ download කලේ මොකක්ද මචන් එකේ build number එක මොකක්ද? අපි ඕනා නම් ඒක odin වලින් flash කරලා root කරලා දාමු :yes:
     

    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    :D

    Foxhound එකත් හොදයි මචන් එත් pure Android නෙමේ samsung rom එකම modify කරලා. උඹ download කලේ මොකක්ද මචන් එකේ build number එක මොකක්ද? අපි ඕනා නම් ඒක odin වලින් flash කරලා root කරලා දාමු :yes:

    http://www.hotfile.com/dl/149720796/550dc26/I9100XXLPQ_I9100ODDLP7_SLK.zip.html

    Onna Oka tamai Download karagatte!!!
     
    machan me tika da :(

    click pvt ship s-on
    Hboot-0.52.0001 (clic10000)
    microp-0203
    radio-3.35.07.20
    sep 22 2009, 14.40.39

    vol dowen =Hboot Mode
    Menu =Reset Device
    action= restart to H boot
    left =power dowen

    උඔට baseband list එකක් හොයල බැලුව,, ඒත් ඒවල Link Broken වෙලා,, :baffled: :baffled: Radio update එකක් තියනව,, :yes: :yes: හැබැයි බොලාගෙ Phone එක සාමාන්‍යය විදිහට S-OFF කරන්නත් බෑ වගේ :oo: :oo:
     
    Status
    Not open for further replies.