machan navode , bootloader එක unlock කරලා S-OFF meka khomad ban check karanne ???????/Root karala thiyana
![]()
bassband version = 13.29.55.13u_3.35.07.20 thiyane
machan චිරි චිරි meka balapanko![]()
අලි,, උඔ Phone එක Off කරල... බැටරිය ගලවල,,, 10 sec ඉදල,,, ආය බැටරිය දාල,,,, Home බට්ටාන් එක ඔබ්බාගෙන ඉන්න ගමන්,,, Power බට්ටාන් එක ඔබාගෙන හිටහන්,, ඊට පස්සෙ recovery එකට එනව

Root karala thiyana


හරි මට PM එකක් දාපන් download කරන්න ඕන ටික එවන්න. අපි දන මොකෝ කරන්නේ රූට් කරලා නිකන් ඉන්නවද නැත්නම් ICS දානවද මොකද?



