NARUTO ගැන සමහරු නම් දන්නව ඇති. සමහරු නෙමෙයි ගොඩක් දෙනා දන්නව ඇති. NARUTO කියන්නෙ ජපානේ 'ටෝකියෝ ටීවි' කියන චැනල් එකේ කොටස් වශයෙන් විකාශය වුන කාටුන් එකක්. මේකෙ කතා තේමාව වෙන්නෙ ජපානයේ එක්තරා ගමක ඉන්න බලවත් නින්ජාවරුන් පිරිසක් ගැන. කාටුන් එකක් කිවුවට මේක වයස 18 ට වැඩි අයට තමයි නිර්දේශ කරලා තියෙන්නෙ. මොකද මේකෙ කපන කොටන සීන් ගොඩක් තියෙන නිසා. මොනව වුනත් මේක ලෝකේ පුරාම ගොඩක් ජනප්රිය වුනා. මේ කාටුන් එක මුලින්ම චිත්ර කතාවක් විදිහට තමයි ඉදිරිපත් කලේ. ඒ 1999.
හැබැයි තාමත් චිත්ර කතාව ඉවර නෑ. 580 වෙනි කොටස තමයි අලුතෙන්ම නිකුත් උනේ. මේ චිත්ර කතාව කැමති කට්ටියට online කියවන්න පුළුවන්. සති දෙකෙන් දෙකට වගේ තමයි අලුත් කොටස් නිකුත් වෙන්නෙ. දැන් නම් කතාව ඉවර වෙන්න ගොඩක් ළඟයි. මෙන්න චිත්ර කතාවේ ලින්ක් එක. http://www.mangareader.net/93-1-1/naruto/chapter-1.html මන් මේ දාල තියෙන්නෙ පලවෙනි කොටසේ ලින්ක් එක. මේකෙ තව pages තියෙනව. මේ ලින්ක් එකෙන්ම ඒවත් බලන්න පුළුවන්. next කර කර බලන්න විතරයි තියෙන්නෙ. 580 වෙනකම්ම කතාව මේ ලින්ක් එකේ තියෙනව.
tv serious එක ගැන කියනවනම් ඒක මුලින්ම පටන්ගන්නෙ 2005 දි.
tv serious එක කොටස් දෙකකින් තමයි විකාශය වුනේ. මුල්ම කොටස naruto කියන නමින් විකාශය උනා. එකේ කොටස් 250 ක් විතර ඇතුලත් වෙලා තියෙනව. මේ මුල් කොටසේ තියෙන්නේ නරුටෝ කියන දරුවාගේ ළමා කාලය සහ ඔහු ටිකෙන්ටික බලවත් වෙන විදිහ සහ කතාවේ සම්පුර්ණ අදහස. මේ මුල් කොටස බලපු නැති කෙනෙක්ට කතාව තේරුම ගන්න බෑ. ඊට පස්සේ නරුටෝ කතා මාලාවේ දෙවෙනි කොටස naruto shippuden ලෙස නිකුත් වෙනව.
මේ දෙවෙනි කොටසෙ ඇතුලත් වෙන්නෙ නරුටෝගේ තරුණ කාලයි. දැන් ඒ දෙවෙනි කතා මාලාවේත් කොටස් 255 ක් විකාශය වෙලා අවසන්. හැබැයි තවම කතාව ඉවර නෑ. චිත්ර කතාවට වැඩිය ටිකක් විතර පිටිපස්සෙන් තමයි tv serious එක තියෙන්නෙ. tv serious එක නම් හොයාගන්න ටිකක් අමාරුයි. අලුත් කොටස් නම් torrent වලින් dowanload කරගන්න පුළුවන්. සති දෙකෙන් දෙකට වගේ අලුත් කොටස් torrent එකට එකතු වෙනව. english sub title තියෙන ඒවා වගේම හඬ කවපු ඒවත් බාගන්න පුළුවන්. torrent එකේ naruto shippuden 256 කියල ටයිප් කරන්න.
මේකෙ කතාව සම්පුර්ණයෙන් ෆැන්ටසියක්. ඒ නිසා කෙනෙක්ට මේකෙ විකාර කතාවක් වගේ පේන්න පුළුවන්. හැබැයි ලෝකේ පුරාම ගොඩක් දෙනා ආදරය කරන කාටුන් එකක්. මේකෙ චරිත වලට කැමති අය ගොඩක් ඉන්නව. පුද්ගලිකව මමත් ගොඩක් කැමති කාටුන් එකක්. මේ කාටුන් එකේ දරුණු සටන් වගේම ආදරය, දුක මේ හැම දෙයක්ම තියෙනව. ඒ විතරක් නෙමෙයි බඩ පැලෙනකම් හිනාවෙන්න පුළුවන් සීන් ඕන තරම් තියෙනව. දැන් කතාවේ අන්තිම ටික නිසා ජෝක් සීන් අඩුයි. හැබැයි කතාවේ මුල් හරිය නම් කියල වැඩක් නෑ. කියන දේවල් තේරුනේ නැති උනත් මුළු කතාව පුරාම හිනා වෙන්න පුළුවන්. මේ පහල තියෙන්නෙ මේකෙ සමහර චරිතවල photos ටිකක්.
මෙතන ඉන්නෙ හතර දෙනයි. තව ගොඩක් කට්ටිය ඉන්නව. නෙට් එකේ හොයල බලන්න. මන් මේ thread එක දැම්මේ නරුටෝ fan'sla වෙනුවෙන්. ENJOY..........
හැබැයි තාමත් චිත්ර කතාව ඉවර නෑ. 580 වෙනි කොටස තමයි අලුතෙන්ම නිකුත් උනේ. මේ චිත්ර කතාව කැමති කට්ටියට online කියවන්න පුළුවන්. සති දෙකෙන් දෙකට වගේ තමයි අලුත් කොටස් නිකුත් වෙන්නෙ. දැන් නම් කතාව ඉවර වෙන්න ගොඩක් ළඟයි. මෙන්න චිත්ර කතාවේ ලින්ක් එක. http://www.mangareader.net/93-1-1/naruto/chapter-1.html මන් මේ දාල තියෙන්නෙ පලවෙනි කොටසේ ලින්ක් එක. මේකෙ තව pages තියෙනව. මේ ලින්ක් එකෙන්ම ඒවත් බලන්න පුළුවන්. next කර කර බලන්න විතරයි තියෙන්නෙ. 580 වෙනකම්ම කතාව මේ ලින්ක් එකේ තියෙනව.
tv serious එක ගැන කියනවනම් ඒක මුලින්ම පටන්ගන්නෙ 2005 දි.
මේ දෙවෙනි කොටසෙ ඇතුලත් වෙන්නෙ නරුටෝගේ තරුණ කාලයි. දැන් ඒ දෙවෙනි කතා මාලාවේත් කොටස් 255 ක් විකාශය වෙලා අවසන්. හැබැයි තවම කතාව ඉවර නෑ. චිත්ර කතාවට වැඩිය ටිකක් විතර පිටිපස්සෙන් තමයි tv serious එක තියෙන්නෙ. tv serious එක නම් හොයාගන්න ටිකක් අමාරුයි. අලුත් කොටස් නම් torrent වලින් dowanload කරගන්න පුළුවන්. සති දෙකෙන් දෙකට වගේ අලුත් කොටස් torrent එකට එකතු වෙනව. english sub title තියෙන ඒවා වගේම හඬ කවපු ඒවත් බාගන්න පුළුවන්. torrent එකේ naruto shippuden 256 කියල ටයිප් කරන්න.
මේකෙ කතාව සම්පුර්ණයෙන් ෆැන්ටසියක්. ඒ නිසා කෙනෙක්ට මේකෙ විකාර කතාවක් වගේ පේන්න පුළුවන්. හැබැයි ලෝකේ පුරාම ගොඩක් දෙනා ආදරය කරන කාටුන් එකක්. මේකෙ චරිත වලට කැමති අය ගොඩක් ඉන්නව. පුද්ගලිකව මමත් ගොඩක් කැමති කාටුන් එකක්. මේ කාටුන් එකේ දරුණු සටන් වගේම ආදරය, දුක මේ හැම දෙයක්ම තියෙනව. ඒ විතරක් නෙමෙයි බඩ පැලෙනකම් හිනාවෙන්න පුළුවන් සීන් ඕන තරම් තියෙනව. දැන් කතාවේ අන්තිම ටික නිසා ජෝක් සීන් අඩුයි. හැබැයි කතාවේ මුල් හරිය නම් කියල වැඩක් නෑ. කියන දේවල් තේරුනේ නැති උනත් මුළු කතාව පුරාම හිනා වෙන්න පුළුවන්. මේ පහල තියෙන්නෙ මේකෙ සමහර චරිතවල photos ටිකක්.
මෙතන ඉන්නෙ හතර දෙනයි. තව ගොඩක් කට්ටිය ඉන්නව. නෙට් එකේ හොයල බලන්න. මන් මේ thread එක දැම්මේ නරුටෝ fan'sla වෙනුවෙන්. ENJOY..........
Last edited:

බලලා නම් නෑ කවදාවත්... නරුටෝ ෂිප්පුඩෙන් කියන නම නම් මතක තිබ්බා..