thanks bromama ada balanna yanne pulp fiction.
![]()
IMDb ranking wala 9.0 tibba.
hithanne hodai... thawa movies hamba wunama post karannam
එළ එළ..
1080p HD Rip එකක් සෙට් උනොත් බාල බලන්නම්.

Mission Impossible-Ghost Protocol 2011 BluRay 1080p AVC TrueHD7.1-CHDBits (41.07 GB )
එම..
තාම 1%ක් වත් නෑ බං.
සීඩ් කරන ඌගෙ ස්පීඩ් එක අඩුයි වගේ..
වැඩේ අතෑරල දාල පස්සෙ බානව 1080p HD rip එකක් සෙට් නොවුනොත්..එම..
තාම 1%ක් වත් නෑ බං.
සීඩ් කරන ඌගෙ ස්පීඩ් එක අඩුයි වගේ..
වැඩේ අතෑරල දාල පස්සෙ බානව 1080p HD rip එකක් සෙට් නොවුනොත්..



down wenna dala thiyanawa ban.. danan 2.5 % done! Thursday aniwa shop walata danna one ban!
චීනෙක්ද කොහෙද (CHDbits Admin) සීඩ් කරන්නෙ මම හිතන්නෙ.
පොර සාප කරනව ඇති උගෙ ISP ට..
එළ එළ, මම නම් untouched bluray disk බෑවත් එක පාරක් බලල මකනව මචන්.
ඒකයි ගොඩක් untouched BR disk බාන්නෙ නැත්තෙ.
අර ගහටත් නෑ බඩටත් නෑ වගේ.
CHD උන්ගෙ bluray නම් පට්ටයි.. slt අන්ලිමිටඩ් ftw 