Would u die for the one u love?

Would u die 4 da one u luv?

  • yes

    Votes: 53 44.9%
  • no

    Votes: 65 55.1%

  • Total voters
    118

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    4f5021b92e7da.jpg
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    අපෝ නෑ බං... :no: හ්ම්ම්.. ඒත් මම හිතන්නේ ඕක කෙල්ල අනුව තමයි තීරණය වෙන්නේ...:yes: මගේ කෙල්ල වෙනුවෙන්නම් මම මලාට මැරෙන්නේ නෑ.... :rofl::P
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,055
    1,182
    113
    අපේ ගෙදර !
    Its just one time happen in someones life and you need to feel it machan. you should be lucky to feel that in your life time. most of the couples and married people never feel such a feeling and they are blaming saying there is no true love exist. :yes: :yes: :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අම්ම තාත්ත වෙනුවෙන් නං මැරෙන්න ලෑස්තියි ඒ ඇරෙන්න දැනට ජීවතුන් අතර හිටිය නං මං වැඩියෙන්ම ආදරේ කරපු පූස වෙනුවෙන් මැරෙන්න ලෑස්තියි :( ඒ ඇරෙන්න නම් කා වෙනුවෙන්වත් මැරෙන්නෑ පුලුවන්නං මං වෙනුවෙන් උන්ව මරණව අල්ලං ගිහිං හිරේ දාන්නැත්තං :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අම්ම තාත්ත වෙනුවෙන් නං මැරෙන්න ලෑස්තියි ඒ ඇරෙන්න දැනට ජීවතුන් අතර හිටිය නං මං වැඩියෙන්ම ආදරේ කරපු පූස වෙනුවෙන් මැරෙන්න ලෑස්තියි :( ඒ ඇරෙන්න නම් කා වෙනුවෙන්වත් මැරෙන්නෑ පුලුවන්නං මං වෙනුවෙන් උන්ව මරණව අල්ලං ගිහිං හිරේ දාන්නැත්තං :sorry:

    My exact thought except fr cat thing