ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මචංලා, මගේ ෆෝන් එක නැතිවුන නිසා මම කියන්නේ. උඹලා ඔය ෆෝන් තියන ඒව පරිස්සම් කරගන්න ගන්න පුළුවන් උපරිම දේවල් කරල තියාගනිල්ලා. සමහර අය ෆෝන් එකත් එක්ක නිකන් දෙන features වත් පාවිච්චි කරන්නේ නෑ. මම දන්න දේවල් කීපයක් මම කියන්නම් ෆෝන් එක පරිස්සම් කරගන්න.

    එකක් තමයි Samsung official Mobile Tracker එක. සමහර Custom ROMs දාපු අයට නම් මේක පාවිච්චි කරන්න බෑ. මම දන්න විදියට නම් Samsung mobile phones ගොඩක් අය පාවිච්චි කලත් ඒකේ නොමිලේ දෙන Mobile Tracker එක පාවිච්චි කරන විදිය ගොඩක් දෙනා දන්නේ නෑ.
    හරි, Samsung Mobile Tracker එක පාවිච්චි කරන්න ඕන අය මෙන්න මේ Steps ටික අනුගමනය කරන්න.
    1. http://samsungdive.com/ වෙබ් site එකට ගිහින් මුලින්ම නොමිලේ දෙන ගිණුමක් විවෘත කරගන්න
    2. දැන් ෆෝන් එකේ, Security and Location settings වල Sim Card Change Alert එක Tick කරන්න. Username Password ඇහුවොත් දෙන්න අර Site(http://samsungdive.com/) එකේ දාපු Username,Password.
    3. Alert Message Recipient ලා විදියට හොඳට දන්න කීප දෙනෙක්ගේ Numbers දාලා, පොඩි පණිවිඩයකුත් දාල තියන්න.
    4. අන්තිමට Remote Control tick කරන්න
    දැං ආයෙමත් http://samsungdive.com/ එකට ගිහින් login වෙලා බලන්න device එක පෙන්නනවද කියලා.
    dive1.jpg

    ඊට පස්සේ ඒකේ තියන දේවල් Test කරල බලන්න. කරන්න පුළුවන් දේවල් සෑහෙන්න තියනවා.
    • ෆෝන් එක දැනට තියන තැන බලන්නත් (Find My Mobile), ෆෝන් එක පැය 12ක් යනකල් Track කරන්නත් පුළුවන් (Start Tracking). ඒ buttons දෙක page එකේ යටම තමා තියෙන්නේ.
    • ෆෝන් එක lock කරන්න පුළුවන්
    • ෆෝන් එක Full Volume Ring කරන්න පුළුවන්
    • calls, messages forward කරන්න පුළුවන්.
    • call logs බලන්න පුළුවන්
    • ෆෝන් එක Wipe කරල දාන්න පුළුවන් (All Personal Details)
    • ඕන නම් Screen එක unlock කරන්නත් පුළුවන්.
    dive2.jpg


    තව දෙයක්. ෆෝන් එක පුළුවන් තරම් Unlock කරල තියන්න බලන්න. හොරෙක් ගත්තොත් ඒක පාවිච්චි කරන්න පුළුවන් විදියට තියන්න ඕනේ. පාවිච්චි කලොත් තමා හොයන්න ලේසි. Face Unlock, Security Patterns වගේ දේවල් දැම්මම ෆෝන් එක හොරකම් කරන කෙනාට ඒක පාවිච්චි කරන්න බැරි වෙනවා. එතකොට එක්කෝ විසි කරයි, නැත්නම් Flash කරන තැනකට දීල flash කරල දායි. එහෙම උනොත් දාපු Trackers එකක් වත් වැඩක් නැති වෙනවා.

    Samsung custom ROMs දාපු අයත් අනිත් ෆෝන් පාවිච්චි කරන අයත් බලන්න මොනවද security features තියෙන්නේ කියලා. මුකුත්ම tracking software එකක් නැත්නම් Lookout වගේ software එකක් වත් Google Play එකෙන් දා ගන්න.

    මොනවා හරි, තමන්ගේ ෆෝන් එක පරිස්සම් කරගන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කලින්ම හදල තියන්න. :) ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ

    machan lookout eka hondai da kaspersky mobile ekata wada ? :confused:
     
    දැනට තියෙන කෙහෙම්මලෙන් කරගන්න පුළුවන් නම් ඒක හරි කමක් නෑ දියං... :)
    තව සුළු පරිමාණයේ කේෂ් එකක් තියෙනවා...
    මම CWM v5.0.2.6 දාගත්තා උඹ දුන්න ලින්ක් එකෙන්..
    Recovery mode එකට ගියාම වැටෙන්නේ CWM based recovery කියලා.
    ඒක අව්ලක්ද??


    දැන් CWM Recovery එකත් හරි,, :) ඊලගට මොකද වෙන්න ඕනෙ,, :eek: Custom Rom එකකුත් දාල ඉවරයක් කරලම දාමුද
    :confused:
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    machan lookout eka hondai da kaspersky mobile ekata wada ? :confused:

    මචං, Virus Guard එකක් විදියට Kaspersky හොඳ වෙන්න ඕන. ඒත් tracker software එකක් වදියට හොඳයි lookout. අපේ අවශ්‍යතාවයට හරි යනවා නම් කොයිකත් එකයි මචෝ. කෝකටත් permanent solution එකක් විදියට පාවිච්චි කරන්න කලින් test පාරක් දාල බලන්න. හරියට වැඩද කියල.
    මොකද Samsung tracker එක නම් GPS, 3G (මන් හිතන්නේ hidden SMS වලින් තමා trigger කරන්නේ) පවා Auto On කරගෙන වැඩ කරනවා. අනික userට පේන්නේ නෑ tracker On උනාද කියල. ඒ වගේ දෙවල් පවා test කරල බලන්න. GPS දිගටම ON එකේ තියෙන්න ඕන වගේ ප්‍රයෝගික නොවන දේවල් අවශ්‍ය කරනවා නම් තේරුමක් නෑ ඒ tracker software එක.
     
    Battery HD Pro 1.0.1

    Battery HD Pro 1.0.1
    Requirements: Android 2.0+
    Overview: nstantly know for how long you can use each app.
    This is the perfect battery monitor for your phone or tablet. It is simple, beautiful and can be calibrated specially for your device.
    kFgrwTyTUxXkkYAaMcyuyObwh41VBPmBvDRiqbi8h75yrsnSCZDjX9du_Y2Xpx-lNQ=w705


    lq2lnuZ27EYJEA-E7m6WBTdBthrVLQPSP7ZQQaRAK-VeqdP4dgZIyQfpcvPR89LSkw0
    XowpzolyfGsRxWpTpy4FKf5ZacLuWpcqQLCCcASNPP6Ki1ZRvrULZHkESt4ukFIQ3zY
    U1ixHqqh7Oe2tmGwTcwc5k5CBXqyQX8O-sBIzm0mFZxGwsDMHmGWFAn1wBtU6JihxLw
    CULLAzmHjbQNf3YiaMNsa22nRDBVw5hb5UgPurNac-s8ECfWqNXtv2JPKl_jguadVQ


    Instantly know for how long you can use each app.This is the perfect battery monitor for your phone or tablet. It is simple, beautiful and can be calibrated specially for your device.


    Instantly know how many hours you have left for:
    - Listening to music
    - Watching video
    - Talking on the phone
    - Internet Browsing ( WiFi / Edge / 3G / 4G )
    - Standby
    - Time left to recharge
    - Time to use LED Flashlight
    - 2D and 3D Games
    - Reading books
    - GPS navigation
    - Video chat
    - Taking photos
    - Recording videos

    If you have a new or rare device, please run calibration tests to share your results with the community and make this app even more precise !





     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    චිරි චිරි වැස්ස;12443206 said:


    දැන් CWM Recovery එකත් හරි,, :) ඊලගට මොකද වෙන්න ඕනෙ,, :eek: Custom Rom එකකුත් දාල ඉවරයක් කරලම දාමුද
    :confused:
    CWM based recovery කියන එක අව්ලක් නැතිද බං??? :confused:
    මාත් මේ කියන්නම කියලයි හිටියේ...
    නවෝදයගෙන් Stock Firmware එකත් ඉල්ල ගත්තා...
    ඒක දාගන්න Odin එක තමා නැත්තේ...:(
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    CWM based recovery කියන එක අව්ලක් නැතිද බං??? :confused:
    මාත් මේ කියන්නම කියලයි හිටියේ...
    නවෝදයගෙන් Stock Firmware එකත් ඉල්ල ගත්තා...
    ඒක දාගන්න Odin එක තමා නැත්තේ...:(

    Odin නැති උනාට ගෙදර අන්තර්ජාල පහසුකම් තියෙනවා නේද Google කියල එල web site එකක් තියෙනවා එකේ බලපන් :rolleyes:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Odin නැති උනාට ගෙදර අන්තර්ජාල පහසුකම් තියෙනවා නේද Google කියල එල web site එකක් තියෙනවා එකේ බලපන් :rolleyes:
    හප්පට පුතේ සිරාද...
    බලන්න ඕන... :lol:
    දැන් ගූගල් බලන්නත් බයයි බං...:baffled:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    http://forum.xda-developers.com/showthread.php?t=1258830
    මේ රොම් එක ගැන ඔබතුමන්ලාගේ අදහස් දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලමි... :P

    පේන විදිහටනම් අව්ලක් නෑ වගේ බං,,, :D :D හැබැයි ඕක 2011 හින්ද ඊට පස්සෙ ආව හොද ඒවත් ඇති :yes: :yes:
    මේවත් බලපන්
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Battery Reset & Calibration

    මචංලා, මෙතන ගොඩක් Custom ROMs පාවිච්චි කරන, නිතර Flash කරන අය ඉන්නවා . එහෙම නිතර නිතර කරනකොට සමහර විට battery ප්‍රශ්න එන්න පුළුවන් (ඉක්මනට බහින, Battery එකපාර drop වෙන). එහෙම වෙලාවට කරන්න පුළුවන් හොඳම දේ තමයි battery reset කරල calibrate කරන එක.
    මේ දේ කරන්න ෆෝන් එක Root කරල තියෙන්න ඕනේ. CWM Recovery තියෙනවා නම් වැඩේ ලේසි.
    1. මුලින් battery එක හොඳට charge කරගෙන ඉන්න ඕනේ. full charge උනාට පස්සේ phone එක Off කරලත් ටිකක් charge වෙන්න දෙන්න
    2. දැන් charger එක තියෙද්දීම CWM Recovery එකට boot කරන්න (Charger එක තියෙද්ද බැරි නම් charger එක ගලවලා, CWM Recovery අරගෙන, ආයිත් charger එක plug කරන්න).
    3. දැන් CWM එකේ Advance -> wipe battery stats තෝරන්න
    4. දැන් back ගිහින් Reboot තෝරන්න
    5. ෆෝන් එක ON උනාම smooth විදියට පාවිච්චි කරන්න. පුළුවන් තරම් heavy use කරන එක අඩු කරන්න. smoothly battery එක බහින්න දෙන්න (මෙහෙම උනාම battery එක බහින්න ගොඩක් වෙලා යාවි. මට නම් දවස් 4ක් විතර ගියා)
    6. Battery level එක 5% ආවම ආයිත් charge කරන්න (Charge වෙන්නත් වෙනදාට වඩා වෙලා යාවි). මේ වෙලාවේ නම් phone එක පාවිච්චිය නවත්තන්නම පුළුවන් නම් හොඳයි (Call Answer කරන එක විතරක් කරන්න).
    7. 100% charge උනාම Charger එක ගලවලා සාමාන්‍ය විදියට ආයිත් පාවිච්චි කරන්න.

    අනිවා battery life එක වැඩි වෙනවා. මට battery calibrate කලාට පස්සේ සාමාන්‍ය විදියට දවස් 2-3 පාවිච්චි කරන්න පුළුවන් උනා.

    ප.ලි. CWM නැති අය, ෆෝන් එක හොඳට charge කරලා මෙන්න මේ file එක Root Explorer එකෙන් හරි, terminal emulater එකෙන් හරි delete කරලා දාන්න.
    /data/system/batterystats.bin
    ඊට පස්සේ Reboot කරලා අංක 6 ඉඳන් steps කරගෙන යන්න.
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    චිරි චිරි වැස්ස;12443839 said:
    පේන විදිහටනම් අව්ලක් නෑ වගේ බං,,, :D :D හැබැයි ඕක 2011 හින්ද ඊට පස්සෙ ආව හොද ඒවත් ඇති :yes: :yes:
    මේවත් බලපන්
    මචං මම Stock Firmware එක ගත්තා SamMobile එකෙන්...
    ඒකෙන් DL වෙන්නේ S5830DDKQ8_S5830ODDKQ7_INU.zip කියලා ෆයිල් එකක්..
    මේක දාගන්නේ කෝමද බං??
    Flash guide එකේ තියෙන්නේ Odin එකෙන් දාගන්න කියලා...
    Odin 4.38 මම ගත්තා...
    මදක් පහදා දෙනු මැනවි..
    :sorry:
     
    TurboFly 3D

    TurboFly 3D

    DIN9CpvWvwhbjvwPjdQPqCtEDGenEy5waUiWbj2KDub4HhYi5cxUPjlbRJKR7CCQfs_t=w705



    0e-S8kHVy6KCjATWSabe5y7f1usmyyNHvOVMdZP0XbK0naBO_w2yBz28A3lnKk9bsw
    SrbE0HR_htC1t-PgmuDvroiypoXQxcNnXxZObFNmwbe6s8vV559H0tou6NZZLnbtnQ



    New fast paced futuristic 3D racing game. TurboFly 3D is a fast paced futuristic racing game. Innovative game modes, various tracks, ships and weapons make it unique. Turbo Fly is one of the best racing game on android market. The concept is really awesome & unique. This is the game where you can race by flying on the track!
    Turbo Fly 3D armv6 qvga apk: Android mini 3D HD games free downloads
    ! Play Turbo Fly 3D on your armv6 android phones like Samsung Galaxy mini, Galaxy Y, Fit, Htc wildfire, Sony Ericsson x10 mini etc.
    ----------------------------------------------------------------
    Features:

    - Best possible use of accelerometer
    – Career mode with 22 events
    – 8 different tracks on beautiful 3D landscapes
    – 5 ships with weapons, boosts, …
    – 3 game modes (Normal race, Pursuit and Endurance)
    - Online best scores : compete with players all around the world!
    It's time for you to discover what "speed" really means!





    Compatible Devices: Samsung Galaxy mini, pop, gio, fit, ace, 5, sony ericsson x10 mini pro, x8, lg optimus one, htc wildfire s & all the qvga devices having armv6 processor. All hvga & wvga devices. Turbo Fly 3D armv6 qvga apk: Android mini 3D HD games free downloads!​


    r1vv1.png

     
    මචං මම Stock Firmware එක ගත්තා SamMobile එකෙන්...
    ඒකෙන් DL වෙන්නේ S5830DDKQ8_S5830ODDKQ7_INU.zip කියලා ෆයිල් එකක්..
    මේක දාගන්නේ කෝමද බං??
    Flash guide එකේ තියෙන්නේ Odin එකෙන් දාගන්න කියලා...
    Odin 4.38 මම ගත්තා...
    මදක් පහදා දෙනු මැනවි..
    :sorry:


    Guide Link එක එවපන් මචෝ :)
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    චිරි චිරි වැස්ස;12444061 said:
    ඉතින් මචෝ ඕකෙ තියෙන්නෙ පැහැදිලිවම කරන විදිහ,, :yes: :yes: 3rd Steps එක බලපන්කො :yes: :yes:
    3rd Step එක විදියට කරන්න බෑනේ...
    Odin එකෙන් Folder එකට ගියාම zip එක පෙන්නන්නේ නෑ...
    Unzip කරාම Boot එකේ දි විතරක් පෙන්නනවා... ඒකයි සීන් එක... :(
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,897
    1,398
    113
    Live in EARTH
    :shocked: damn machan :sorry:
    police complain ekak danna :yes: phone eke watinakama wadi nisa un hena gemak denawa hoyanna :yes:




    mehe na ne bank insurance ? :confused: mama nam SL wala ahala na phones walata :sorry:


    sri lanka have same insurance machan. it called All Risk (AR).you can get it any insurance company. low cost. habai machanla ekedi phone ekak nathi unahama police antry copy ekak denna ona and phone eke usageeka anuwa and new market price eka anuwa claim eka deduct karanawa.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    3rd Step එක විදියට කරන්න බෑනේ...
    Odin එකෙන් Folder එකට ගියාම zip එක පෙන්නන්නේ නෑ...
    Unzip කරාම Boot එකේ දි විතරක් පෙන්නනවා... ඒකයි සීන් එක... :(

    උඹ download කරපු Firmware file එක unzip කලාම ඇතුලේ කීයක්‌ file තිබ්බද?
     
    Status
    Not open for further replies.