LORD OF THE RINGS කියන්නේ ලෝකයේ බිහිවුන අතිවිශිෂ්ට ෆිල්ම් එකක්. වෙන කියන්න වචන නෑ. මේ නම නොදන්න කෙනෙක් හොයාගන්නත් අමාරුයි. ඔන්න දැන් 2012 දී LORD OF THE RINGS අලුත්ම ෆිල්ම් එක release වෙනව. 2012.12.13 තමයි දිනය. The Hobbit තමයි ෆිල්ම් එකේ නම. හැබැයි මේ ෆිල්ම් එකේ කතාව යන්නේ ප්රෝඩෝ බැගින්ස්ගෙ ගම ගැන. ඒ කියන්නේ කුරුමිට්ටෝ ගැන. ප්රෝඩෝගෙ මාමා, බිල්බෝගේ තරුණ කාලෙ සහ එයාට මුලින්ම මුද්ද හම්බෙන කාලෙ ගැන සහ යුද්දය පටන් ගන්න කලින් කාලෙ ඉතිහාසය ගැන මේ ෆිල්ම් එකෙන් කියවෙනව කියල තමයි මට ලැබුන විස්තර වල තිබුනෙ.
Last edited:




