Lord of the rings & Hobbit

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,765
    39,597
    113
    Homagama
    Lord of the rings Extended version කියන්නෙ මොකද්ද?
    සිනමාහලට දාපු කොපියේ නැති නමුත් කැමරා කරපු කොටස් දාලා හදපු දිග එක.

    එකක් පැය 4 ගානේ වගේ ෆිල්ම් තුනම සම්පුර්ණ පැය 12ක යනවා. මේක මම අවුරුද්දක⁣ට පාරක් වගේ එක දිගට පැය 12ම බලනවා.

    LOR 1,2,3 සහ hobbit download link එකක් දාගෙන යමුකො ඔය ගැම්මටම.
    Ytsඑකේ තිබ්බා බං.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,982
    5,282
    113
    තොටිල්ලේ
    සිනමාහලට දාපු කොපියේ නැති නමුත් කැමරා කරපු කොටස් දාලා හදපු දිග එක.

    එකක් පැය 4 ගානේ වගේ ෆිල්ම් තුනම සම්පුර්ණ පැය 12ක යනවා. මේක මම අවුරුද්දක⁣ට පාරක් වගේ එක දිගට පැය 12ම බලනවා.

    Ytsඑකේ තිබ්බා බං.
    පුලුවන්නම් ලින්ක් ටික දාපන්කො.
    මං ලංකාවේ නෙවේ ඉන්නෙ, සර්ච් කරාට පෙන්නන්නෙ නෑ, ලින්ක් එකක් එව්වොත් විතරයි පෙන්නන්නෙ.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,765
    39,597
    113
    Homagama
    පුලුවන්නම් ලින්ක් ටික දාපන්කො.
    මං ලංකාවේ නෙවේ ඉන්නෙ, සර්ච් කරාට පෙන්නන්නෙ නෑ, ලින්ක් එකක් එව්වොත් විතරයි පෙන්නන්නෙ.
    Torront තහනම්ද?
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,617
    3,969
    113
    සිනමාහලට දාපු කොපියේ නැති නමුත් කැමරා කරපු කොටස් දාලා හදපු දිග එක.

    එකක් පැය 4 ගානේ වගේ ෆිල්ම් තුනම සම්පුර්ණ පැය 12ක යනවා. මේක මම අවුරුද්දක⁣ට පාරක් වගේ එක දිගට පැය 12ම බලනවා.
    මටත් ඕනෙ
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    ow machan, eth wena kenek link ekak ewwoth download karanna puluwan.

    E mona harupayakda. Torrent thahanam nm download krnnath BA ne.

    Btw. Use a VPN and download

    එකක් පැය 4 ගානේ වගේ ෆිල්ම් තුනම සම්පුර්ණ පැය 12ක යනවා. මේක මම අවුරුද්දක⁣ට පාරක් වගේ එක දිගට පැය 12ම බලනව

    Ado same here.

    Last week hobbit blwa.
    ------ Post added on Jun 14, 2024 at 4:07 PM
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    සිනමාහලට දාපු කොපියේ නැති නමුත් කැමරා කරපු කොටස් දාලා හදපු දිග එක.

    එකක් පැය 4 ගානේ වගේ ෆිල්ම් තුනම සම්පුර්ණ පැය 12ක යනවා. මේක මම අවුරුද්දක⁣ට පාරක් වගේ එක දිගට පැය 12ම බලනවා.

    Ytsඑකේ තිබ්බා බං.
    extended eke blue ray ekak nadda hoyaganna machan? mage tibba disc eka damage wela balanna bah or online unat aulak nah balanna vidihak
    Lord of the rings Extended version කියන්නෙ මොකද්ද?

    LOR 1,2,3 සහ hobbit download link එකක් දාගෙන යමුකො ඔය ගැම්මටම.
    LOTR kianne master piece extended version eke theater preview tibbe nati scenes tianawa intro eka pawa wenas digai theater ekata wadiya
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,485
    30,536
    113
    අපායෙ දොරකඩ
    Lord of the rings Extended version කියන්නෙ මොකද්ද?

    LOR 1,2,3 සහ hobbit download link එකක් දාගෙන යමුකො ඔය ගැම්මටම.
    මටත් ඕනෙ
    extended eke blue ray ekak nadda hoyaganna machan? mage tibba disc eka damage wela balanna bah or online unat aulak nah balanna vidihak

    TORRENTS (QxR) with Featurettes

    The Lord of the Rings Trilogy EXTENDED RM4K (4K remaster in 1080p)1080p BluRay x265 10bit AAC 7.1

    LOTR QxR සෘජු ලින්කු *

    The Lord of the Rings - The Fellowship of the Ring (2001) EXTENDED RM4K 1080p BluRayx265 + Featurettes - 16.67GB
    The Lord of the Rings - The Two Towers (2002) EXTENDED RM4K 1080p BluRay x265 + Featurettes - 17.46GB
    The Lord of the Rings - The Return of the King (2003) EXTENDED RM4K 1080p BluRay x265 + Featurettes - 23.25GB

    * දින තුනක් සඳහා පමණක් වලංගුයි

    The Hobbit Trilogy EXTENDED 1080p BluRay x265 HEVC 10bit AAC 7.1

    TORRENTS (PSA)

    The Lord of the Rings Trilogy EXTENDED 1080p 10bit BluRay 6CH x265

    The Hobbit Trilogy EXTENDED 1080p 10bit BluRay 8CH x265

    If you have data to spare, I think QxR RM4K has the best quality for The Lord of the Rings Trilogy. If you want, you can get the 2160p version too.
     
    Last edited:

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,982
    5,282
    113
    තොටිල්ලේ
    E mona harupayakda. Torrent thahanam nm download krnnath BA ne.
    Jun 14, 2024 at 4:07 PM
    Ow machan matath oka hithaganna ba. Kohomahari search karama enne na.
    VPN unath block karagena yanawa. Kalin use karapuwa dan ba.

    Ado thanks machan.
    ------ Post added on Jun 15, 2024 at 8:46 AM
     
    • Like
    Reactions: Reincarnator