CCNA පා‍ඩම

janaka33

Member
Feb 12, 2008
4,182
94
0
Kandy
මොනාද මචන් Native vlan කියන්නේ එකේ වෙන සිද්දිය පොඩක් පැහැදිලි කරන්න පුලුවන්ද......
 
gudaya

Well-known member
  • Jan 9, 2009
    14,371
    1,484
    113
    ළිඳේ ♥♥♥♥
    මොනාද මචන් Native vlan කියන්නේ එකේ වෙන සිද්දිය පොඩක් පැහැදිලි කරන්න පුලුවන්ද......

    native vlan kiyanne switch eke default vlan ekata (vlan 1) switchport okkoma thiyenne vlan 1 eke thama,apita passe one widiyata vlan create karanna swtchport ek ek vlan walata add karaganna,remove karanna wage onama deyak karanna puluwan,basic switches walanam vlan function eka naha,mid-high end switch wala puluwan,switch eka remote access(telnet,ssh) karanna wage managing purpose ekata use karanneth vlan ekata ip address ekak dala thama,default vlan 1 ,vlan gananam anith wisthara dannawath athine :):)
     
    • Like
    Reactions: janaka33

    thanks machan :) +rep
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    gudaya ගේ පිළිතුරට බොහොම ස්තූතියි. මම හිතන්නේ හොද පිළිතුරක් දීලා තියෙනවා. මම තව පොඩි දෙයක් එකතු කරන්නම්. හැම switch එකකම native vlan එකක් තියෙන්න ඕනේ ඒ වගේම vlan සාදන ලද switch දෙකක් එකට සම්බන්ද වෙන විට ඒ switch දෙකේ native vlan no එක සමාන වෙන්න ඕනේ. මේවා ගැන අපි Switch පාඩමේදී වැඩි පුර කතා කරමු
     
    ඉස්තුති යාළුවා....... + රෙප්:)
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    mata kiyannako cisco track eka karanna lankawe thiyena hodama education centers monawada kiyala?

    මේ Thread එකේ මුල හරිය බලන්න classes ගැන කට්ටිය කතා කරලා තියෙනවා. Idea එකක් ගන්න පුලුවන් වෙයි.
     
    N..A..1n kelauna

    Junior member
  • Mar 25, 2012
    71
    1
    8
    subnet mask 01 යි default mask 01 යි වෙනසක් තියනවද ඒ 2 න් ම කියන්නේ එකම දේ ද ?
     
    N..A..1n kelauna

    Junior member
  • Mar 25, 2012
    71
    1
    8
    subnet mask 01 යි default mask 01 යි වෙනසක් තියනවද ඒ 2 න් ම කියන්නේ එකම දේ ද ?

    class full සහ class less ip address වල වෙනස මොකක්ද ?
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    707
    113
    38
    AREA 51
    subnet mask 01 යි default mask 01 යි වෙනසක් තියනවද ඒ 2 න් ම කියන්නේ එකම දේ ද ?

    class full සහ class less ip address වල වෙනස මොකක්ද ?

    10.0.0.1 ip එක ගත්තොත් ඒක Class A එකක් ඒකේ difault Subnet එක 255.0.0.0
    ඒ උනාට අපිට Subnet එක 255.255.0.0 , 255.255.255.0 හරි VLSM හරි පාවිච්චි කරන්න පුලුවන් අපේ අවශ්‍යතාව අනුව. එතකොට IP එක Class A උනාට Subnet එක Class A නෙමේ එහෙම ඒවා Classless IP . එකම Class එකේ නම් Subnet , IP ඒවා Classful IP.
     
    N..A..1n kelauna

    Junior member
  • Mar 25, 2012
    71
    1
    8
    10.0.0.1 ip එක ගත්තොත් ඒක Class A එකක් ඒකේ difault Subnet එක 255.0.0.0
    ඒ උනාට අපිට Subnet එක 255.255.0.0 , 255.255.255.0 හරි VLSM හරි පාවිච්චි කරන්න පුලුවන් අපේ අවශ්‍යතාව අනුව. එතකොට IP එක Class A උනාට Subnet එක Class A නෙමේ එහෙම ඒවා Classless IP . එකම Class එකේ නම් Subnet , IP ඒවා Classful IP.

    godak sthuthi shoo dunnu sahayogeta
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    patan aran godak kal unata adai meka dakke.....ela wadak....digatama karagena yamu.....maath tika dawasakin mekata join wennam.....
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හරි අපි කතා කර කර හිටියේ MAC Address ගැනනේ. මම පැහැදිලි කලා network එකක එක තැනක ඉදලා තවත් තැනකට data ගමන් කරද්දී සිදුවෙන ක්‍රියාදාමය පිළිබදව. මෙතනදි MAC Address එක සැලකිල්ලට ගන්න විදිහ ගැනත් මම කියලා දුන්න එතනදි මතක් කල යුතු වැදගත් දෙයක් තමයි එක Host කෙනෙක්ගේ ඉදලා තවත් තැනකට data එකක් ගමන් කරද්දි MAC Address එක සලකා බලන්නේ හැමතිස්සේම Router එකක විතරයි. මේක අපි පැහැදිලි කර ගමු මම කලින් මේ සිද්ධිය විස්තර කරන්න ගත්ත රෑප සටහන ආධාරයෙන්ම.

    HSRP_thumb%5B4%5D.png

    මේකෙදි මම User PC එකේ ඉදලා data එකක් Router B වෙත යවන අවස්ථාව සලකා බැලුවේ. ඒ වගේම අපි උපකල්පනය කලා මේ data එක ගමන් කරන්නේ router A එක හරහා කියලා. හොදයි අපි හිතමු මේ diagram එකේ Router A එක වෙනුවට switch එකක් තිබුනා කියලා එහෙම වුනානම් User PC එකේ ඉදලා යන data එකක destination MAC Address එක වෙන්නේ කෙලින්ම Router B වල MAC Address එකයි. ඒ කියන්නේ හැම තිස්සේම MAC Address එක වෙනස් වෙන්නේ යම් data එකක් යන අතරමග router එකක් තිබුනොත් පමණයි. මේක හොදට හිතේ තියාගන්න.

    එතකොට කාට හරි ප්‍රශ්නයක් එන්න පුලුවන් ඇයි Router එකක් තිබ්බොත් විතරක්
    MAC Address change වෙන්නේ කියලා, මොකද අපි දන්නවා අපේ PC NIC එකට Switch වලට සහ අනෙකුත් network devices වලටත් MAC Address තියෙනවා කියලා. ඔව් ඒකට හේතුව තමයි network එකක data එකක් යා යුතු මාර්ගය (path) ‍තෝරන්නේ තීරණය කරන්නේ router එක විසින් වීම. එම නිසා හැමතිස්සේම data එකක් network එකක ගමන් කරද්දී අතරමගදි MAC Address change එකක් වුනානම් ඒ network එකේ අතරමග router එකක් හෝ කිහිපයක් තියෙනවා කියලා කියන්න පුලුවන්.
     
    Last edited:
    • Like
    Reactions: Baboon