මොනාද මචන් Native vlan කියන්නේ එකේ වෙන සිද්දිය පොඩක් පැහැදිලි කරන්න පුලුවන්ද......


native vlan kiyanne switch eke default vlan ekata (vlan 1) switchport okkoma thiyenne vlan 1 eke thama,apita passe one widiyata vlan create karanna swtchport ek ek vlan walata add karaganna,remove karanna wage onama deyak karanna puluwan,basic switches walanam vlan function eka naha,mid-high end switch wala puluwan,switch eka remote access(telnet,ssh) karanna wage managing purpose ekata use karanneth vlan ekata ip address ekak dala thama,default vlan 1 ,vlan gananam anith wisthara dannawath athine![]()
+repnative vlan kiyanne switch eke default vlan ekata (vlan 1) switchport okkoma thiyenne vlan 1 eke thama,apita passe one widiyata vlan create karanna swtchport ek ek vlan walata add karaganna,remove karanna wage onama deyak karanna puluwan,basic switches walanam vlan function eka naha,mid-high end switch wala puluwan,switch eka remote access(telnet,ssh) karanna wage managing purpose ekata use karanneth vlan ekata ip address ekak dala thama,default vlan 1 ,vlan gananam anith wisthara dannawath athine![]()
gudaya ගේ පිළිතුරට බොහොම ස්තූතියි. මම හිතන්නේ හොද පිළිතුරක් දීලා තියෙනවා. මම තව පොඩි දෙයක් එකතු කරන්නම්. හැම switch එකකම native vlan එකක් තියෙන්න ඕනේ ඒ වගේම vlan සාදන ලද switch දෙකක් එකට සම්බන්ද වෙන විට ඒ switch දෙකේ native vlan no එක සමාන වෙන්න ඕනේ. මේවා ගැන අපි Switch පාඩමේදී වැඩි පුර කතා කරමු
mata kiyannako cisco track eka karanna lankawe thiyena hodama education centers monawada kiyala?
subnet mask 01 යි default mask 01 යි වෙනසක් තියනවද ඒ 2 න් ම කියන්නේ එකම දේ ද ?
class full සහ class less ip address වල වෙනස මොකක්ද ?
10.0.0.1 ip එක ගත්තොත් ඒක Class A එකක් ඒකේ difault Subnet එක 255.0.0.0
ඒ උනාට අපිට Subnet එක 255.255.0.0 , 255.255.255.0 හරි VLSM හරි පාවිච්චි කරන්න පුලුවන් අපේ අවශ්‍යතාව අනුව. එතකොට IP එක Class A උනාට Subnet එක Class A නෙමේ එහෙම ඒවා Classless IP . එකම Class එකේ නම් Subnet , IP ඒවා Classful IP.