Re Tharuwak Wee Mage Loke

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
76 වෙනි පිටුවෙ ඉදලා ඔක්කොම ටික බැලුවා :frown:
මූ වැඩිය කතාව ලියලා නැ නෙ:oo:
තිබුනෙ වෙන තැන්ක තිබුන වෙන කතාවක රීපීට් එකයි මඩයි ඇන්ටිලා දෙන්නෙක් කෙහිවලු පටල ගත්ත එකයි :rofl::dull:
වටින කියන දෙකට තිබුනෙ සෝමෙගෙ වික්‍රමය ගැන විතරයි:P
කන්ග්‍රැට්ස් වේවා සෝමෙ :)

:lol::lol:
 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ammiyoo තිස් තුන් කොටියම පිහිටවෙලාද මන්ද කොහොම හරි ගෙදර යන්න වැඩේ සෙට් උනා. දැන් ඉතින් ඉතුරු හරිය තියෙන්නේ අක්කගේ අතේ,
    අක්කි පැටියෝ මගේ හොඳ සුදු අක්කිනේ ඉතින්, ඔයා දිල්ලගේ අම්මට කෝල් කළා නේද? එයා මොකද කීවේ? දිල් අපේ දිහා ඉන්නවට කැමති උනාද?

    ආ....මල්ලිට මේ සහෝදර ප්‍රේමය ඇති වෙලා තියෙන්නේ තමන්ගේ වාසියට නේද? අනේ උඹ වගේ මල්ලියෙක් මටත් හම්බුනා අම්මප...
    උඹට වඩා හොඳයි අර පවනි නැඟී වගේ හුරතල් ලඳ බොළඳ ඇක්ටින් දාන නන්ගියෙක්වත් හිටියනම්, අඩුම ගානේ බොරුවට වත් බාල බව පෙන්නනවනේ.

    හරි හරි ඉතින් ඕකනේ, ඔයාලට අපේ අගේ තේරෙන්නේ නෑනේ, එකනේ මේ කොහෙවත් ඉන්න අය හොඳ වෙලා දඟලන්නේ. අපිත් වැඩ දාල බර දාල සහෝදරකම පෙන්නනකන් ඉන්නකෝ.
    දැනට කියන්නකෝ කොහොමද අර වැඩේ කියල.

    හරි හරි නාහෙන් අඩන්නේ නැතුව ඉන්නවා, වැඩේනම් කරගත්ත ඒ උනාට දිලිනිගේ අම්ම දුන්න ආරක්ෂක ලැයිස්තුව ඔයි සිකුරිටි ෆර්ම් එකකට කියලවත් ඉල්ලා ගන්න වෙන එකක් නෑ.

    අප්පටසිරි ඒ මොකෝ අක්කේ ඒ? මොනවද කීවේ ආන්ටි?

    ඇත්තට අයි සමා මොකද කීවේ අපේ අම්ම?

    නෑ නෑ වැඩිය මුකුත් කීවේ නෑ,
    උඹට වේදියා වතුර අල්ලන්න දෙන්න එපා කීව, එතකොට වේදියා පින්නේ එහෙ මෙහෙ යන් දෙන්න එපා කීව, තව සීතල කෑම බීම දෙන්න එපා කීව, වැඩිය මහන්සි වෙන්න දෙන්න එපා කීව,
    ඔන්න ඔහොම හෙන ලිස්ට් එකක් කීව බන්, අනේ මන්ද උඹව අපේ ගෙදර තියාගන්නවට වඩා හොඳයි බන් උඹව උඹලගෙම ගෙදර යවන එක, අයි යකෝ උඹ ඉන්නවා කියන්නේ ගෙදර ලෙඩ්ඩු දෙන්නෙක් ඉන්නවා කියන එකනේ,

    ඔවු සමා එක ඇත්ත

    මොකද්ද මොකද්ද ඇත්ත? අයි උබත් ලෙඩෙක්ද?

    ආ..ආ.. නෑ.. නෑ.. බන් එහෙම දෙයක් නෙවේ, මට නිකමට කියවුනේ, මට මොන ලෙඩක්ද මේ ඉන්නේ බන් මෝල් ගහට කිරි ගහෙන් ඇන්න වගේ.
     
    • Like
    Reactions: Mirrors

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ආ... එක මිසක් මන් හිතුව උඹ මන් කීව කතාවටවත් අප්සට් ගියා කියල.

    අනේ පිස්සුද බන් මන් ඉතින නොදන්නවා නෙවේනේ උඹේ හැකර කට.

    හා....හා.... කට්ටිය මරාගත්ත මදැයි දැන් ඉතින්, යමු යමු ඉක්මනට, මල්ලිගේ බිල්ල එක පේ කරලා ඔක්කොම කරලා ආවේ, අටන්ඩන් වීල් චෙයාර් එක අරන් එයි මල්ලිව එකෙන් තමයි එක්කන් යන්න වෙන්නේ.

    අනේ තාත්තේ අපි මල්ලිව කොහොම හරි එක්කන් යමුකෝ, මටනම් බෑ මල්ලි වීල් චෙයාර් එකක යනවා බලන් ඉන්න.

    අනේ ඔව් අන්කල් මල්ලිව බැරි වෙයිද අපි තුන් දෙනාට එක්කන් යන්න ඇවිදගෙන හෙමීට?

    එහෙම කරන්න බැනේ දුවේ, මල්ලිගේ දාල තියන මහුනුයි තුවාල වේලලා තියන පටියි අදුනොත් එහෙම යේ මල්ලිට මෙහෙ ඉන්න වෙනවා, අපි ඉල්ලපු නිසා බලෙන් වගේ ගෙදර එක්කන් යන් දුන්න මිසක් තවම මල්ලිට හොඳටම හොඳ නැනේ.
    මටත් කොල්ලව මෙහෙම එක්කන් යන්නනම් හිතට අමාරුයි, එත් මොනවා කරන්නද? ඩොක්ටර් කීවෙත් මේ විදියටම පරිස්සම් කර ගත්තොත් දවස් තුන හතරකින් මැහුම් කපල තුවාලත් අරින්න පුළුවන් වෙයි කියලනේ,

    අනේ එහෙමනම් කමක් නෑ අන්කල්, හොඳ වෙලාවට ආන්ටිව ගෙදර තියල ආවේ, නැත්නම් එහෙම ආන්ටිව බේරගන්න වෙන්නී නෑ,

    ඔවු දුව ඒක තමයි මාත් කල්පනා කලේ, කොහොමත් පුතාව උද කාමරේට යවන්න බැරි නිසා, මන් ආන්ටිට කීවේ පල්ලෙහා ගෙස්ට් රූම් ඒක ලෑස්ති කරන්න කියල,
    නැත්නම් එයත් ලෑස්ති උනේ පැනගෙන එන්න.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හරිනේ එහෙනම්, මතක් කරලා බදු සේරම ගන්න දුව, ගෙදරින් ගෙනාපුවා, මන් පල්ලෙහාට ගිහින් වැන් ඒක අරන් එන්නම් ගේට් ඒක ගාවට, මුන්ගේ ඔක්කොම හොඳයි ලෙඩෙක් ගන්නකන්වත් ඉවසන්න බැරි අවලන් සිකුරිටිලා ටිකක්නේ ඉන්නේ, උන් හිතන් ඉන්නේ මේක ගවන්මන්ට් හොස්පිටල් එකක් කියල, බල්ලෝ වගේ එලවන්න හදන්නේ,
    ඇත්තමයි දුව මටනම් පුදුම තරහක් තියෙන්නේ උන් එක්කනම්,

    හරි හරි දැන් ඉතින් ඕවට කෑගහල වැඩක් නෑ අප්පච්චි ඔයා ගිහින් වාහනේ අරන් එන්න එහෙනම්. අපි මල්ලිවත් ලෑස්ති කරගෙන පල්ලෙහාට ඇවිත් ඉන්නම්.

    හරි දුව, ආ.. මේ අම්මට කෝල් එකක් දෙන්න අපි දැන් මෙහෙන් එනවා කියල

    ..................................................

    අනේ මගේ කොල්ල කොච්චර දවසකට පස්සෙද මේ ගෙදර ආවේ, ඉන්න පුතේ මේ දුන් ටික අල්ලලාම ඉම්මු ගෙට ගොඩ වෙන්න්න ඉස්සරින්, මගේ කොල්ලට කගේ ඇස්වහක් වැදිලද මෙහෙම උනේ?

    අනේ ඕනේ නෑ අම්මේ, පිස්සුනේ ඔයාටත්, මට දැන් අඩුයිනේ ඔහොම තමයි ඉතින් කොල්ලෝ උනාම, මන් ඉතින් දැන් ගෙදර ආවනේ,

    අනේ මේ ඔයාගේ කොලුකමින් මට වැඩක් නෑ, දැන්වත් අපි කියන දේ අහල, මෙන්න මේ අප්පච්චිගේ තියන දේකුත් බලාගෙන ඉන්න, දැන් ඉතින් මදැයි natuwa ඔහොම,

    අනේ ඉතින් ළමය ගෙට ගොඩ වෙනන්ත් තියාගත්තා ඔයාගේ දෙස්දෙවොල් තිවිල්ල, ඔයාගේ ඔය හුරතලේ තමයි මුව නරක් කලේ,

    හයියෝ මන්දන්න්නේ නෑ, එක්කෙනෙක් මදිවට ඒ පාර දෙන්න දෙමහල්ලොම පටන් ගත්ත, දැන්වත් ගෙට යමුද, තේවාවන් කරලා දෙස්දෙවොල් තියල ඉවරවෙද්දි මන් හිතන්නේ රේ වෙලා එලිත් වෙයි මිදුලේම,

    ඔවු උඹලට අපි මොනවා හරි කියද්දී තමයි ඉවසන් ඉන්න බැරි.

    මෙන්න මෙහෙට එන්න දිලිනි දුවේ, මගේ උන්ට වඩා මට උඹව වටිනවා, අපේ එඋන්ට අගයක් නැනේ, එකනේ වෙලා තියෙන්නේ.

    අනේ එහෙම කියන්න එපා ආන්ටි, ආන්ටිත් මට මගේම අම්ම වගේ තමයි, එත් ඉතින් මේ සමාදිගේ බොරු කතානේ, ආන්ටි දන්නවනේ ඉතින් එයාගේ කටේ තරමත්,

    අනේ මට ආන්ටි ආන්ටි කියන්න එපා රත්තරනේ ඔයත් අම්ම කියලම කියන්න, ඔයා නැත්නම් මේ දවස් ටිකේ මේ දරුවාව කවුරු මෙහෙම බලාගන්නද? අම්ම කෙනෙක් වගේනේ සැලකුවේ,

    ඇන්න එකනේ අම්මේ මන් මේ දිලිනි අක්කව ගෙදරත් එක්කන් ආවේ, මොකද එතකොට මට අම්මල දෙන්නයිනේ,

    සමීර මේ ගුටි කන්න විතරක් හදන්න එපා තේරුනාද? මන් ඔයාගේ අම්මගේ දුව මිසක් ඔයාගේ අම්ම නෙවෙයි,
    ඔයාගේ මූණ බලන් මට පුතේ කියන්න පුලුවන්ද? හරියට නිකන් අපේ සීයාගේ යාලුවෙක් වගේනේ ඔයා,

    ඇන්න දවසේ කතාව දිලා, අපේ මල්ලි හිතන් ඉන්නේ මිනිහ තවම ගැටවර නාඹර ඉලන්දාරියා කියල, ඒ උනාට පෙනුමනම් පුත්තලම් බූරුවෝ දෙක හාමරකගේ වයස වගේ,

    අනේ ඔවූ දමා, අර අපෙත් මල්ලියෙක් ඉන්නවා සමීර සඳරු කියල, මිනිහ කතා කරන්නෙත් බබෙක් වගේනේ, කොල්ලගේ අම්මත් ඉතින් තොදොල් කරන එකමයි වැඩේ, ගෙයින් එලියට බහින්න දෙන්නේ නෑ තනියම, පවු කෙල්ලව උස්සන් යයි කියල කවුරු හරි,
    අපි හොඳයි තව.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    තෝ එපා ගාන්නේ :frown:
    ලැජ්ජාවේ ලිඳේ තියලා ආවේ :sorry:
    එපා නිසා එපා කිව්වෙ:angry:
    ඔන්න උබට ආයෙම ලිද පනින්න වෙන තැනට සෝමෙ වැඩසිද්දකරලා:rofl::P


    Mekane bun some kathawa danakan ithin meka bump kara kara podi athal ekak gaththa :cool:
    [/SIZE]
    අපිත් එහෙම තමයි බන්:P මම ජෝක් එකට කිව්වෙ;)


    අනේ ඔවූ දමා, අර අපෙත් මල්ලියෙක් ඉන්නවා සමීර සඳරු කියල, මිනිහ කතා කරන්නෙත් බබෙක් වගේනේ, කොල්ලගේ අම්මත් ඉතින් තොදොල් කරන එකමයි වැඩේ, ගෙයින් එලියට බහින්න දෙන්නේ නෑ තනියම, පවු කෙල්ලව උස්සන් යයි කියල කවුරු හරි,
    අපි හොඳයි තව.
    සමියා ලිදෙ:rofl::rofl::rofl:
    මචන් කතාව ටිකක් වැඩියෙන් ලියපන්කො :yes:

     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සෝමේ අයිය සමීර නංගිවයි පවනි නංගිවයි දෙන්නම මතක් කරලා වගේ....එල එල :D

    :lol::lol: nathuwa bane ithin neda? ehema nokalana mama guna makuwek wenawane neda?:P
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    athi yaanatham dala ... eth madi machoooo thawa oneeeee ..... ;) ;) ela ela

    ane ban man widina duka uda inna deyiyantawath therenne nha ban,
    amma baninawa Fan daanda epaalu computer eka daanda epaalu A/C eka daanda epaalu light bila wadiyilu,

    thaththa kanna hadanawa me dawaswala senaga wadiy udema gihin kade arapiya kiyala,
    gaani maran kanda hadanawa podi ekaawa balaagannalu redi hodagannakan eyage weda karagannakan,

    me okkoma asse umbala gana hithala kathaawa daapuwama, umbalath maawa kanna hadanawa diga madi kiyala:sorry::sorry:

    ane maawa therum ganillakooooooo:frown::frown:

    na ekko epaa umbala mokata therum gananda me ape gedara inna hathi kareta therenne nathuwa:lol::lol:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එපා නිසා එපා කිව්වෙ:angry:
    ඔන්න උබට ආයෙම ලිද පනින්න වෙන තැනට සෝමෙ වැඩසිද්දකරලා:rofl::P



    අපිත් එහෙම තමයි බන්:P මම ජෝක් එකට කිව්වෙ;)



    සමියා ලිදෙ:rofl::rofl::rofl:
    මචන් කතාව ටිකක් වැඩියෙන් ලියපන්කො :yes:


    uta linden goda enna hambennema na udeta pawani set unaama:lol::lol::lol:

    kohe liyannada ban man me iha husmak nathuwa inne,

    e okkoma assen mata sahalola una husba ganda bari wenna hembirissaawa,
    :(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    uta linden goda enna hambennema na udeta pawani set unaama:lol::lol::lol:

    kohe liyannada ban man me iha husmak nathuwa inne,

    e okkoma assen mata sahalola una husba ganda bari wenna hembirissaawa,
    :(
    පව් අසරනයා ඌ සදාකල් ලිදෙ:rofl:
    එකනෙ මම දැක්කා උබෙ දුක්ගැනවිල්ල:( මොනවා කරනන්ද ඔවා ඔහොම තමයි අපොයි උබෙ කතාව ඇහුවට පස්සෙ කසාද එපාම උනා:oo: තනියම ඉන්න එකම හොදයි :cool:
    ඒ උනාට වැඩිපුර කතාව ලියපන් හරිය:P
    ගහපිය ගල් බෝතලයක් අමුවෙන්ම නිට්ටාවට සුවයි:dull: