ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මට ඇන්ඩ්‍රෝයිඩ් ටැබ් එකක් ගන්න ඕනේ.මම එක පල්ලෙහා තියන දේවල් වලට තම පාවිච්චි කරන්නේ බලාපොරොත්තු වෙන්නේ.

    office ඩොක්යුමන්ට් එඩිට් කරන්න.
    ඉන්ටනෙට් සර්ෆ් කරන්න.
    මුවිස් සහ ටීවී සිරිස් බලන්න.

    ඩිස්ප්ලේය් එක ටිකක් ලොකු වෙන්න ඕනේ ඒ වගේම 720p වීඩියෝ ප්ලේ වෙන්නත් ඕනේ.මේවට හරියන්න හොඳ ටැබ් එකක් මොකද්ද?

    උඹේ බජට් එක කීයද කියපන් මුලින්ම :)

    ube phone eka issuwada machan :shocked::shocked: ,hoda welawata hoyaganna puluwan une,:)

    Uba 4n eka nati onda BANZ:confused:

    affata ehemada...kalin dannawa nam sup ekak denawa;) ehenam nadu nathuwa badu hoyala dela..gattha untath badu banis karanna thibuna..:cool:
    dan kohoma hari 4n eka hambunane..aye oya wage seen ekak giyoth kalinma PM ekak dapan..wadi wisthara meken ahanna epa..;)
    ඹවු බන්.. නැතිවුනු වෙලේ EK එකේ මේ thread එකේම post එකක් දැමමනේ මචංලා :shocked: .... තැන්කූ බං...;) කොහොම හරි ෆෝන් එක නම් ගත්තා. දැං ඕක පොලීසියෙන් ආපහු අතට ගන්න එක තමා ගේම.

    palaweni nadu warayedi ganna puluwan wei,but ubata phone eke prize ekata courts walata apa wenna wenawa.Mage W810 ekat ohoma una,appachi ta apa wenna una eka apahu ganna :/
    ubata phone eka sell karanna,hardware modify karanna ba naduwa iwara wenakal.Dan 2007 indan tama ape naduwa tama yanawa :/ mehe SL ne :sorry: phone eka dan kawrut use karannet na :rofl:

    මචං මගේ ෆෝන් එක උස්සපු එක crime එකක් විදයටයි ලිව්වේ. ඒ නිසා නඩු කියන්නේ මම නෙවෙයි, පොලීසියෙන්. යන්තම් නඩු ගාස්තු වලින් ගැල වෙන්න පුළුවන් ;). ඒත් උඹ ඔය කියන විදියට උනොත් නම් මගුලක් තමයි. අවුරුදු ගනන් ඇදෙයිද බං මේකත් :shocked:. අපෝ එපා වෙනවා :(... විකුණන්නයි, හාඩ්වෙයා මොඩිෆයි කරන්නයි විතරක්ද බැරි... ඒ කියන්නේ දෙය්යනේ කියල අඩුගානේ කස්ටම් රොම් ගහන්න වත් පුළුවන් නේ :D බලමුකෝ ... මොනා හරි කරන්න පුළුවන්ද කියලා...

    Machanla CWM eke ROM ekak danakota data danna one MicroSD card ekataqta Internal SD ekatada?

    මචං, CWM එකෙන් ROMs ගහන්න යන්නෙ ඇයි. mobile Odin වගේ එකක් ගනින් ඒක ලේසියි. CWM වලින් ROMs ගහනවා නම් මම දන්න විදියට Ext. SD card එක ext file system එකක් විදියට format කරල තියෙන්න ඕනේ. නැතුව බෑ. නිකන් මොනවා හරි zip file (ROM එකක් නෙවෙයි) එකක් CWM Recovery වලින් ගහන්න නම් Internal.SD එකට දාල ගහන්න උනත් පුළුවන්.
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    උඹේ බජට් එක කීයද කියපන් මුලින්ම :)

    ඹවු බන්.. නැතිවුනු වෙලේ EK එකේ මේ thread එකේම post එකක් දැමමනේ මචංලා :shocked: .... තැන්කූ බං...;) කොහොම හරි ෆෝන් එක නම් ගත්තා. දැං ඕක පොලීසියෙන් ආපහු අතට ගන්න එක තමා ගේම.

    මචං මගේ ෆෝන් එක උස්සපු එක crime එකක් විදයටයි ලිව්වේ. ඒ නිසා නඩු කියන්නේ මම නෙවෙයි, පොලීසියෙන්. යන්තම් නඩු ගාස්තු වලින් ගැල වෙන්න පුළුවන් ;). ඒත් උඹ ඔය කියන විදියට උනොත් නම් මගුලක් තමයි. අවුරුදු ගනන් ඇදෙයිද බං මේකත් :shocked:. අපෝ එපා වෙනවා :(... විකුණන්නයි, හාඩ්වෙයා මොඩිෆයි කරන්නයි විතරක්ද බැරි... ඒ කියන්නේ දෙය්යනේ කියල අඩුගානේ කස්ටම් රොම් ගහන්න වත් පුළුවන් නේ :D බලමුකෝ ... මොනා හරි කරන්න පුළුවන්ද කියලා...

    මචං, CWM එකෙන් ROMs ගහන්න යන්නෙ ඇයි. mobile Odin වගේ එකක් ගනින් ඒක ලේසියි. CWM වලින් ROMs ගහනවා නම් මම දන්න විදියට Ext. SD card එක ext file system එකක් විදියට format කරල තියෙන්න ඕනේ. නැතුව බෑ. නිකන් මොනවා හරි zip file (ROM එකක් නෙවෙයි) එකක් CWM Recovery වලින් ගහන්න නම් Internal.SD එකට දාල ගහන්න උනත් පුළුවන්.
    එල එල කොහොමහරි හම්බ උනානෙ;):P
    එක නෙවෙයි 4n එක හම්බ උනෙ කොහොමද මොනව හරි එකට සොෆ්ට්වෙයා එකක් දාලද තිබුනෙ:rolleyes:
     
    • Like
    Reactions: vpsupun

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මචං මගේ ෆෝන් එක උස්සපු එක crime එකක් විදයටයි ලිව්වේ. ඒ නිසා නඩු කියන්නේ මම නෙවෙයි, පොලීසියෙන්. යන්තම් නඩු ගාස්තු වලින් ගැල වෙන්න පුළුවන් ;). ඒත් උඹ ඔය කියන විදියට උනොත් නම් මගුලක් තමයි. අවුරුදු ගනන් ඇදෙයිද බං මේකත් :shocked:. අපෝ එපා වෙනවා :(... විකුණන්නයි, හාඩ්වෙයා මොඩිෆයි කරන්නයි විතරක්ද බැරි... ඒ කියන්නේ දෙය්යනේ කියල අඩුගානේ කස්ටම් රොම් ගහන්න වත් පුළුවන් නේ :D බලමුකෝ ... මොනා හරි කරන්න පුළුවන්ද කියලා...
    ow machan apet ehema tama,policiyen tama naduwa demme.but ohoma tama itin karanna deyak na.Hardware modifications karanna bari phone eka anduraganna bari wena hinda,poddak hari awul unot and horakan karapu eka honda lawyer kenek alluwot uba waradikaru wela phone eka uta yanna unat can(bohoma adui wenawa,but apita policiya warn kara.mage 80 US$ tibba tama tiyenawa exchange karaganna or bank ekakata danna baruwa me magula nisa :/ )
    crime cases sellam na machan :no:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    එල එල කොහොමහරි හම්බ උනානෙ;):P
    එක නෙවෙයි 4n එක හම්බ උනෙ කොහොමද මොනව හරි එකට සොෆ්ට්වෙයා එකක් දාලද තිබුනෙ:rolleyes:

    හොයා ගන්න උදව් වුනේ Samsung Mobile Tracker එක. පහල තියනවා link එක. නමුත් උස්සනකොටත් low Battery නිසා වැඩිවෙලා ට්‍රැක් කරන්න බැරි වුනා. නමුත් ෆෝන් එන ගෙනිච්චේ කොහාටද කියන එක හොයා ගත්තා. :)

    http://www.elakiri.com/forum/showpost.php?p=12442829&postcount=3076
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    හොයා ගන්න උදව් වුනේ Samsung Mobile Tracker එක. පහල තියනවා link එක. නමුත් උස්සනකොටත් low Battery නිසා වැඩිවෙලා ට්‍රැක් කරන්න බැරි වුනා. නමුත් ෆෝන් එන ගෙනිච්චේ කොහාටද කියන එක හොයා ගත්තා. :)

    http://www.elakiri.com/forum/showpost.php?p=12442829&postcount=3076
    Machan Mawaga software ekak Sony Ericsson xperia ray ekata nadda
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    lookout හරි prey හරි දා ගන්න. මොකක් උනත් දාගෙන test run එකක් දාල බලන්න.

    machan mama lookout eka dala thiyene
    4n eke data traffic off karala thibinoth meka locate karanne nathi seen ekak thiyenwa neda(GPS on eke thibbath) :eek:
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    Machanla mama mage huawei U8180 ta CyanogenMod 7.2.0 damma (gingerbread) mokut awlak na machanla.at Market wada nane.mekata mokada karanna one.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,777
    1
    15,435
    113
    Not ebay,memory chips ganna kota ebay eken noganna eka tama honda,eba Chinese sellers la wa thambekata sure karanna okkoma hora copies tiyenne :rolleyes:
    Gatte EGS walin,class 4.Sandisk gahanne class 4 witara ne :/
    16gb eka 4-5k wage man hitanne

    හ්ම් හ්ම් චීන්නු සුවර් නැ තමයි :)
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Asphalt 6: Adrenaline for Xperia's
    ( apk + sd data by Thilinacba )

    brnmz.jpg

    Race the world. Feel the adrenaline.

    Feel the thrill of arcade racing like never before in the newest adrenaline-pumping game of the Asphalt series.

    BUILD YOUR DREAM COLLECTION
    Discover 42 cars and bikes from Ferrari, Lamborghini, Aston Martin, Ducati and other world-class manufacturers. Collect them in your own 3D garage.

    RACE YOUR FRIENDS
    You can even take on friends in Online and Local Multiplayer mode for up to 6 racers. Climb the online leaderboard to be the best in the world!

    LEAVE THE WORLD IN YOUR DUST
    These street speed races will have you tearing up city streets in L.A., Tokyo, the Bahamas and more. Each location is rendered in beautiful HD graphics.

    CHALLENGE THE BEST
    Don’t take your eyes off the road for a second, because you’ll be driving against tough opponents in 11 different leagues and 55 events.

    TUNED TO PERFECTION
    Take advantage of numerous tuning options to help your vehicles reach peak performance on any track. You can even customize your vehicles with decals to give them your own style.

    A1FRv.jpg
    IOM2b.jpg
    VpECh.jpg
    ytDLA.jpg

    Apk + SD Data
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    machan wifi use karala phone eken pc eka control karanna thiyana honda software thiyanavada ban??
     
    Status
    Not open for further replies.