මට ඇන්ඩ්රෝයිඩ් ටැබ් එකක් ගන්න ඕනේ.මම එක පල්ලෙහා තියන දේවල් වලට තම පාවිච්චි කරන්නේ බලාපොරොත්තු වෙන්නේ.
office ඩොක්යුමන්ට් එඩිට් කරන්න.
ඉන්ටනෙට් සර්ෆ් කරන්න.
මුවිස් සහ ටීවී සිරිස් බලන්න.
ඩිස්ප්ලේය් එක ටිකක් ලොකු වෙන්න ඕනේ ඒ වගේම 720p වීඩියෝ ප්ලේ වෙන්නත් ඕනේ.මේවට හරියන්න හොඳ ටැබ් එකක් මොකද්ද?

ube phone eka issuwada machan,hoda welawata hoyaganna puluwan une,
![]()
Uba 4n eka nati onda BANZ![]()
ඹවු බන්.. නැතිවුනු වෙලේ EK එකේ මේ thread එකේම post එකක් දැමමනේ මචංලා
affata ehemada...kalin dannawa nam sup ekak denawaehenam nadu nathuwa badu hoyala dela..gattha untath badu banis karanna thibuna..
dan kohoma hari 4n eka hambunane..aye oya wage seen ekak giyoth kalinma PM ekak dapan..wadi wisthara meken ahanna epa..![]()
.... තැන්කූ බං...
කොහොම හරි ෆෝන් එක නම් ගත්තා. දැං ඕක පොලීසියෙන් ආපහු අතට ගන්න එක තමා ගේම.
palaweni nadu warayedi ganna puluwan wei,but ubata phone eke prize ekata courts walata apa wenna wenawa.Mage W810 ekat ohoma una,appachi ta apa wenna una eka apahu ganna :/
ubata phone eka sell karanna,hardware modify karanna ba naduwa iwara wenakal.Dan 2007 indan tama ape naduwa tama yanawa :/ mehe SL nephone eka dan kawrut use karannet na
![]()
. ඒත් උඹ ඔය කියන විදියට උනොත් නම් මගුලක් තමයි. අවුරුදු ගනන් ඇදෙයිද බං මේකත්
. අපෝ එපා වෙනවා
... විකුණන්නයි, හාඩ්වෙයා මොඩිෆයි කරන්නයි විතරක්ද බැරි... ඒ කියන්නේ දෙය්යනේ කියල අඩුගානේ කස්ටම් රොම් ගහන්න වත් පුළුවන් නේ
බලමුකෝ ... මොනා හරි කරන්න පුළුවන්ද කියලා... Machanla CWM eke ROM ekak danakota data danna one MicroSD card ekataqta Internal SD ekatada?
එල එල කොහොමහරි හම්බ උනානෙඋඹේ බජට් එක කීයද කියපන් මුලින්ම
ඹවු බන්.. නැතිවුනු වෙලේ EK එකේ මේ thread එකේම post එකක් දැමමනේ මචංලා.... තැන්කූ බං...
කොහොම හරි ෆෝන් එක නම් ගත්තා. දැං ඕක පොලීසියෙන් ආපහු අතට ගන්න එක තමා ගේම.
මචං මගේ ෆෝන් එක උස්සපු එක crime එකක් විදයටයි ලිව්වේ. ඒ නිසා නඩු කියන්නේ මම නෙවෙයි, පොලීසියෙන්. යන්තම් නඩු ගාස්තු වලින් ගැල වෙන්න පුළුවන්. ඒත් උඹ ඔය කියන විදියට උනොත් නම් මගුලක් තමයි. අවුරුදු ගනන් ඇදෙයිද බං මේකත්
. අපෝ එපා වෙනවා
... විකුණන්නයි, හාඩ්වෙයා මොඩිෆයි කරන්නයි විතරක්ද බැරි... ඒ කියන්නේ දෙය්යනේ කියල අඩුගානේ කස්ටම් රොම් ගහන්න වත් පුළුවන් නේ
බලමුකෝ ... මොනා හරි කරන්න පුළුවන්ද කියලා...
මචං, CWM එකෙන් ROMs ගහන්න යන්නෙ ඇයි. mobile Odin වගේ එකක් ගනින් ඒක ලේසියි. CWM වලින් ROMs ගහනවා නම් මම දන්න විදියට Ext. SD card එක ext file system එකක් විදියට format කරල තියෙන්න ඕනේ. නැතුව බෑ. නිකන් මොනවා හරි zip file (ROM එකක් නෙවෙයි) එකක් CWM Recovery වලින් ගහන්න නම් Internal.SD එකට දාල ගහන්න උනත් පුළුවන්.



ow machan apet ehema tama,policiyen tama naduwa demme.but ohoma tama itin karanna deyak na.Hardware modifications karanna bari phone eka anduraganna bari wena hinda,poddak hari awul unot and horakan karapu eka honda lawyer kenek alluwot uba waradikaru wela phone eka uta yanna unat can(bohoma adui wenawa,but apita policiya warn kara.mage 80 US$ tibba tama tiyenawa exchange karaganna or bank ekakata danna baruwa me magula nisa :/ )මචං මගේ ෆෝන් එක උස්සපු එක crime එකක් විදයටයි ලිව්වේ. ඒ නිසා නඩු කියන්නේ මම නෙවෙයි, පොලීසියෙන්. යන්තම් නඩු ගාස්තු වලින් ගැල වෙන්න පුළුවන්. ඒත් උඹ ඔය කියන විදියට උනොත් නම් මගුලක් තමයි. අවුරුදු ගනන් ඇදෙයිද බං මේකත්
. අපෝ එපා වෙනවා
... විකුණන්නයි, හාඩ්වෙයා මොඩිෆයි කරන්නයි විතරක්ද බැරි... ඒ කියන්නේ දෙය්යනේ කියල අඩුගානේ කස්ටම් රොම් ගහන්න වත් පුළුවන් නේ
බලමුකෝ ... මොනා හරි කරන්න පුළුවන්ද කියලා...

එල එල කොහොමහරි හම්බ උනානෙ
එක නෙවෙයි 4n එක හම්බ උනෙ කොහොමද මොනව හරි එකට සොෆ්ට්වෙයා එකක් දාලද තිබුනෙ![]()

Machan Mawaga software ekak Sony Ericsson xperia ray ekata naddaහොයා ගන්න උදව් වුනේ Samsung Mobile Tracker එක. පහල තියනවා link එක. නමුත් උස්සනකොටත් low Battery නිසා වැඩිවෙලා ට්රැක් කරන්න බැරි වුනා. නමුත් ෆෝන් එන ගෙනිච්චේ කොහාටද කියන එක හොයා ගත්තා.
http://www.elakiri.com/forum/showpost.php?p=12442829&postcount=3076
Machan Mawaga software ekak Sony Ericsson xperia ray ekata nadda
Ele ela Thxlookout හරි prey හරි දා ගන්න. මොකක් උනත් දාගෙන test run එකක් දාල බලන්න.



lookout හරි prey හරි දා ගන්න. මොකක් උනත් දාගෙන test run එකක් දාල බලන්න.

චිරි චිරි වැස්ස;12452982 said:Xam එකක් නෙමෙ බං,, මම Course එකක් කරන්න එන්නෙ![]()


Not ebay,memory chips ganna kota ebay eken noganna eka tama honda,eba Chinese sellers la wa thambekata sure karanna okkoma hora copies tiyenne
Gatte EGS walin,class 4.Sandisk gahanne class 4 witara ne :/
16gb eka 4-5k wage man hitanne

machan wifi use karala phone eken pc eka control karanna thiyana honda software thiyanavada ban??
use unified remote free download karaganna pu;uwan android market eken patta software eka