Sri Lanka University Rankings

desktop

Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    Nokia Secret Codes

    On the main screen type
    *#06# for checking the IMEI (International Mobile Equipment Identity).
    *#7780# reset to factory settings.
    *#67705646# This will clear the LCD display(operator logo).
    *#0000# To view software version.
    *#2820# Bluetooth device address.
    *#746025625# Sim clock allowed status.
    *#62209526# - Display the MAC address of the WLAN adapter. This is available only in the newer devices that supports WLAN like N80
    #pw+1234567890+1# Shows if sim have restrictions.

    *#92702689# - takes you to a secret menu where you may find some of the information below:
    1. Displays Serial Number.
    2. Displays the Month and Year of Manufacture
    3. Displays (if there) the date where the phone was purchased (MMYY)
    4. Displays the date of the last repair - if found (0000)
    5. Shows life timer of phone (time passes since last start)

    *#3370# - Enhanced Full Rate Codec (EFR) activation. Increase signal strength, better signal reception. It also help if u want to use GPRS and the service is not responding or too slow. Phone battery will drain faster though.
    *#3370* - (EFR) deactivation. Phone will automatically restart. Increase battery life by 30% because phone receives less signal from network.
    *#4720# - Half Rate Codec activation.
    *#4720* - Half Rate Codec deactivation. The phone will automatically restart

    If you forgot wallet code for Nokia S60 phone, use this code reset: *#7370925538#
    Note, your data in the wallet will be erased. Phone will ask you the lock code. Default lock code is: 12345

    Press *#3925538# to delete the contents and code of wallet.

    *#7328748263373738# resets security code.
    Default security code is 12345
     
    Last edited:
    • Like
    Reactions: Ado_Sara
    Mar 29, 2012
    410
    26
    0
    ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල 7ක් ලෝකයේ පළමු විශ්වවිද්‍යාල පන්දහස අතරට

    :lol:

    world's top 1% eke inna Monash wage degree ekak wunath, dan lankawedima karanna puluwan, salli thiyenawanan :P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,879
    1
    9,658
    113
    Gampaha
    බොරු දේවල් දාන්න එපා බන්z.

    Uni1.png
    uni2.png

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    A\L බඩ ගාගෙන යන්තම් S3 තුනක් අරගත්ත උන් ඔය degree කරනවනම්, අපි වගේ A3 අරගත්ත අයට ඕවා මොනවද බං .එක පාර degree 3ක් උනත් ක් උනත් කරන්න පුලුවන් අපිට .. අපිට සල්ලි තමයි නැත්තේ . අපිට මොලේ තියෙනවා සල්ලි නැහැ. උඹල වගේ උන්ට සල්ලි තියෙනව මොලේ නැහැ.. ඒත් කවදාහරි අපිට degree එක අරගෙන හොද job එකක් කරලා සල්ලි හොයාගන්න පුලුවන්..ඒත් සල්ලි වලට degree ගත්ත උම්ඹලට මොලේ ගන්න බැහැ.. අන්තිමට අපිට මොලේ සලි දෙකම තියෙනවවා....උඹලට සල්ලි තියෙනව මොලේ නැහැ...හූ ...හූ ...

    :yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    A\L බඩ ගාගෙන යන්තම් S3 තුනක් අරගත්ත උන් ඔය degree කරනවනම්, අපි වගේ A3 අරගත්ත අයට ඕවා මොනවද බං .එක පාර degree 3ක් උනත් ක් උනත් කරන්න පුලුවන් අපිට .. අපිට සල්ලි තමයි නැත්තේ . අපිට මොලේ තියෙනවා සල්ලි නැහැ. උඹල වගේ උන්ට සල්ලි තියෙනව මොලේ නැහැ.. ඒත් කවදාහරි අපිට degree එක අරගෙන හොද job එකක් කරලා සල්ලි හොයාගන්න පුලුවන්..ඒත් සල්ලි වලට degree ගත්ත උම්ඹලට මොලේ ගන්න බැහැ.. අන්තිමට අපිට මොලේ සලි දෙකම තියෙනවවා....උඹලට සල්ලි තියෙනව මොලේ නැහැ...හූ ...හූ ...

    :D

    A3 දැම්ම පලියට උඹ උඹට මොලේ තියනව අනික් එවුන්ට මොලේ නෑ කියන්න තරං අමන හරකෙක්නෙ බං. හැදියං ගොනෝ හැදියං :D

    :lol:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    පැටියා;12472177 said:
    :D

    A3 දැම්ම පලියට උඹ උඹට මොලේ තියනව අනික් එවුන්ට මොලේ නෑ කියන්න තරං අමන හරකෙක්නෙ බං. හැදියං ගොනෝ හැදියං :D

    :lol:

    SLIIT එකෙත් මොලේ තියෙන එවුන් ඉන්නවා, සල්ලි තියෙන මොලේ ඇති අය සල්ලි නැති අය ගැන හිතල private uni වලට යනවා, මගේ යාළුවො ඕනෙතරං ඉන්නවා ඒ වගේ.

    අරූ කියපු එකටයි මචං මූ comment කරලා තියෙන්නේ :rolleyes:;)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,879
    1
    9,658
    113
    Gampaha
    A\L බඩ ගාගෙන යන්තම් S3 තුනක් අරගත්ත උන් ඔය degree කරනවනම්, අපි වගේ A3 අරගත්ත අයට ඕවා මොනවද බං .එක පාර degree 3ක් උනත් ක් උනත් කරන්න පුලුවන් අපිට .. අපිට සල්ලි තමයි නැත්තේ . අපිට මොලේ තියෙනවා සල්ලි නැහැ. උඹල වගේ උන්ට සල්ලි තියෙනව මොලේ නැහැ.. ඒත් කවදාහරි අපිට degree එක අරගෙන හොද job එකක් කරලා සල්ලි හොයාගන්න පුලුවන්..ඒත් සල්ලි වලට degree ගත්ත උම්ඹලට මොලේ ගන්න බැහැ.. අන්තිමට අපිට මොලේ & සල්ලි දෙකම තියෙනවවා....උඹලට සල්ලි තියෙනව මොලේ නැහැ...හූ ...හූ ...
    අයියෝ මට S3ත් නෑ. :eek::eek: ඒවුනාට Degree ඇත. එකක් නෙමේ 2ක්. :rofl::rofl: ආ ඒවුනාට අපිට A/L නැති නිසා මොලේ නෑලු නේ.. :lol::lol: උබ කියන විදියට මොලේ නැතුව Degree ගන්න පුලුවන් නම් මම උබට සල්ලි දෙන්නම් මට පිලිගත් Uni එකකින් පිලිගත් Engineering Degree එකක් අරන් දියන්කො. උබේ මොලේ තරම පෙනේ. :shocked::shocked: අනික මතක තියාගනින් අපි Degree අරන් ලිප්ටන් වට රවුමට නෙමේ එන්නෙ. :lol::lol: අනික අර රත්තරං වගේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් ඉගෙනගෙන තමන්ගෙ බඩ ගෝස්තරේ රැකගන්න පිටරට ගිහින් රට වෙනුවෙන් අපි බොරු පොර ටෝක්ස් දෙන්නෙ නෑ.
     
    Last edited:
    • Like
    Reactions: max4uall

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    A\L බඩ ගාගෙන යන්තම් S3 තුනක් අරගත්ත උන් ඔය degree කරනවනම්, අපි වගේ A3 අරගත්ත අයට ඕවා මොනවද බං .එක පාර degree 3ක් උනත් ක් උනත් කරන්න පුලුවන් අපිට .. අපිට සල්ලි තමයි නැත්තේ . අපිට මොලේ තියෙනවා සල්ලි නැහැ. උඹල වගේ උන්ට සල්ලි තියෙනව මොලේ නැහැ.. ඒත් කවදාහරි අපිට degree එක අරගෙන හොද job එකක් කරලා සල්ලි හොයාගන්න පුලුවන්..ඒත් සල්ලි වලට degree ගත්ත උම්ඹලට මොලේ ගන්න බැහැ.. අන්තිමට අපිට මොලේ & සල්ලි දෙකම තියෙනවවා....උඹලට සල්ලි තියෙනව මොලේ නැහැ...හූ ...හූ ...

    ha ha malli oya kiyana degree eka aragena interview eka kata gihin balannako. :rofl::rofl:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අයියෝ මට S3ත් නෑ. :eek::eek: ඒවුනාට Degree ඇත. එකක් නෙමේ 2ක්. :rofl::rofl: ආ ඒවුනාට අපිට A/L නැති නිසා මොලේ නෑලු නේ.. :lol::lol: උබ කියන විදියට මොලේ නැතුව Degree ගන්න පුලුවන් නම් මම උබට සල්ලි දෙන්නම් මට පිලිගත් Uni එකකින් පිලිගත් Engineering Degree එකක් අරන් දියන්කො. උබේ මොලේ තරම පෙනේ. :shocked::shocked: අනික මතක තියාගනින් අපි Degree අරන් ලිප්ටන් වට රවුමට නෙමේ එන්නෙ. :lol::lol: අනික අර රත්තරං වගේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් ඉගෙනගෙන තමන්ගෙ බඩ ගෝස්තරේ රැකගන්න පිටරට ගිහින් රට වෙනුවෙන් අපි බොරු පොර ටෝක්ස් දෙන්නෙ නෑ.

    rattaran gana kiyala tiyena eka nam atta
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල 7ක් ලෝකයේ පළමු විශ්වවිද්‍යාල පන්දහස අතරට එක්වී සිටින බවත් ඉතිහාසය පුරා ලෝක විශ්වවිද්‍යාල පන්දහස අතරට මෙරට විශ්වවිද්‍යාල ඇතුළත් නොවූ බවත්, ශ්‍රී ලාංකීය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටම වෙත වේගයෙන් ළඟාවෙමින් පවතින බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව කොළඹ විශ්වවිද්‍යාලය ලෝකයේ පළමු විශ්වවිද්‍යාල 1000 අතරටත් ආසියාවේ 4 වන ස්ථානයත් ලබා තිබෙන බවත් මොරටුව විශ්වවිද්‍යාලය දකුණු ආසියානු කලාපයේ 11 වන ස්ථානයත් ලබා තිබෙන බවත් එතුමා පැවසීය.
    උසස් අධ්‍යාපනය වැඩිදියුණු කරමින් ගුණාත්මක සහ සමානාත්මකව ඇති කිරීම තුළින් සුදුසුකම් ලබන ඕනෑම ශිෂ්‍යයකුට ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාල 7 ට ඇතුළත් විය හැකි බවත් මේ විශ්වවිද්‍යාල මගින් උසස් මට්ටමේ පර්යේෂණ කටයුතුවල යෙදීමට සහ අධ්‍යාපන කටයුතුවල යෙදීමට අවස්ථාව උදාවෙන අතර විශිෂ්ට ලෙස උපාධි නිම කිරීමට හැකිවන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
    මෙවන් විශ්වවිද්‍යාල මගින් සමාජයට විශාල දායකත්වයක් ලැබෙන බව පවසන එස්. බී. දිසානායක මහතා, එවන් විශ්වවිද්‍යාලවල කළමනාකාරිත්ව කණ්ඩායමක් සිටින බවත් ඒ අය මුල්‍ය සම්පත් ඒකරාශී කරමින් කළමනාකරණය සිදුකරන බවත් පවසයි.
    උසස් අධ්‍යාපන පද්ධතිය සඳහා යන වියදමේ ඵල නෙළා ගන්නා ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත්වන බවත් පවසන ඇමැතිවරයා මෙහි පළමු පියවර වශයෙන් විශ්වවිද්‍යාල හයක අධ්‍යාපන තත්ත්වය, යටිතල ව්‍යුහය හා පර්යේෂණ පහසුකම් සඳහා රුපියල් මිලියන 100 බැගින් කොළඹ, රුහුණු, මොරටුව, පේරාදෙණිය, කැලණිය, ජයවර්ධනපුර යන විශ්වවිද්‍යාල සඳහාවෙන්කර දී තිබෙන බවද කීය.
    ප්‍රකාශ කරපු එක්කෙනා දැක්කම කොහෙන් හිනා වෙන්නද හිතා ගන්න බෑ :lol: කැම්පස් වලට වෙන් කරන සල්ලි අඩු කරපු හින්දා වෙන්නැති ඔහොම උනේ :yes::eek: