Sri Lanka University Rankings

LunaticThuma

Member
Apr 6, 2012
525
31
0
INTER-GALACTIC
nerds-dorks-18.jpg
:lol::lol::lol:

හැම්බය උනත් උබනම් එල පොරක් මචන්..
 
LunaticThuma

Member
Apr 6, 2012
525
31
0
INTER-GALACTIC
A\L බඩ ගාගෙන යන්තම් S3 තුනක් අරගත්ත උන් ඔය degree කරනවනම්, අපි වගේ A3 අරගත්ත අයට ඕවා මොනවද බං .එක පාර degree 3ක් උනත් ක් උනත් කරන්න පුලුවන් අපිට .. අපිට සල්ලි තමයි නැත්තේ . අපිට මොලේ තියෙනවා සල්ලි නැහැ. උඹල වගේ උන්ට සල්ලි තියෙනව මොලේ නැහැ.. ඒත් කවදාහරි අපිට degree එක අරගෙන හොද job එකක් කරලා සල්ලි හොයාගන්න පුලුවන්..ඒත් සල්ලි වලට degree ගත්ත උම්ඹලට මොලේ ගන්න බැහැ.. අන්තිමට අපිට මොලේ & සල්ලි දෙකම තියෙනවවා....උඹලට සල්ලි තියෙනව මොලේ නැහැ...හූ ...හූ ...
A3 ගත්තට උබ මහම මහ ගොන් කමන්ට් එකක්නේ දාල තියෙන්නේ .වහ කාපන් අනතයා..

...හූ ...හූ ...:lol::lol:
 
supun75

Member
Sep 18, 2007
4,425
23
0
A\L බඩ ගාගෙන යන්තම් S3 තුනක් අරගත්ත උන් ඔය degree කරනවනම්, අපි වගේ A3 අරගත්ත අයට ඕවා මොනවද බං .එක පාර degree 3ක් උනත් ක් උනත් කරන්න පුලුවන් අපිට .. අපිට සල්ලි තමයි නැත්තේ . අපිට මොලේ තියෙනවා සල්ලි නැහැ. උඹල වගේ උන්ට සල්ලි තියෙනව මොලේ නැහැ.. ඒත් කවදාහරි අපිට degree එක අරගෙන හොද job එකක් කරලා සල්ලි හොයාගන්න පුලුවන්..ඒත් සල්ලි වලට degree ගත්ත උම්ඹලට මොලේ ගන්න බැහැ.. අන්තිමට අපිට මොලේ & සල්ලි දෙකම තියෙනවවා....උඹලට සල්ලි තියෙනව මොලේ නැහැ...හූ ...හූ ...

හා හා හා මේ මොන මෝඩයෙක් ද? මචන් මම කියන්නේ නැහැ උඹලට මොලේ නැහැ කියල. ඒත් තව දෙයක් දෙනගනින් මමත් කොළොඹ විශ්වවිද්‍යාලයේ හිටිය ටික කාලයක්, එතන දක්ෂයෝ හිටිය ඒත් රසායන විද්‍යාව වගේ කට පාඩම් කරලා ලකුණු ගත්ත එවුනුත් හිටිය. මොනෑෂ් එකේ තමා මාත් දෙන ඉන්නේ..ගොනෝ තොපිල හිතුවද මේවා ලේසි කියල ..තොප්හි එකෙක් මේවා කරන්න අවනම් එකක් නෙමේ මෙදින් මේක නවත්තල දාල යනවා..
 
HushGR

Member
Dec 14, 2010
1,303
226
0
Colombo
A\L බඩ ගාගෙන යන්තම් S3 තුනක් අරගත්ත උන් ඔය degree කරනවනම්, අපි වගේ A3 අරගත්ත අයට ඕවා මොනවද බං .එක පාර degree 3ක් උනත් ක් උනත් කරන්න පුලුවන් අපිට .. අපිට සල්ලි තමයි නැත්තේ . අපිට මොලේ තියෙනවා සල්ලි නැහැ. උඹල වගේ උන්ට සල්ලි තියෙනව මොලේ නැහැ.. ඒත් කවදාහරි අපිට degree එක අරගෙන හොද job එකක් කරලා සල්ලි හොයාගන්න පුලුවන්..ඒත් සල්ලි වලට degree ගත්ත උම්ඹලට මොලේ ගන්න බැහැ.. අන්තිමට අපිට මොලේ & සල්ලි දෙකම තියෙනවවා....උඹලට සල්ලි තියෙනව මොලේ නැහැ...හූ ...හූ ...

A3 ක් ගත්ත පලියට කියවන්න ඔන්නෑනේ ...
 
අනේ උඹේ මොලේ
අතුල්ලගනින් උඹේ puකේ :lol::lol::lol: