ගෝඨා ge Gon katha

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ” ඕසේට‍්‍රලියානු පුරවැසියෝ කොහොමද මෙහේ පිස්සු විකාර නටන්නේ. එයා ඕස්ටේ‍්‍රලියානු පුරවැසියෙක් නම් එහේට වෙලා ඉන්න ඕනෑ. ඕස්ටේ‍්‍රලියානු පුරවැසියෙකුට මෙහෙ දේශපාලනය කරන්න බෑ” යයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධානියකු වන කුමාර් ගුණරත්නම් මහතාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසු බව ‘ලංකා සි නිවුස්’ වෙබ් අඩවිය වාර්තා කරයි.

    ශ‍්‍රී ලංකාවේ ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් රොබින් මූඩි මෙනවිය විසින් මෙරටදී අතුරුදහස් වූවේ යයි පැවසෙන සිය රටේ පුරවැසියෙකු වන පේ‍්‍රමකුමාර ගුණරත්නම් මහතා වහා සොයා දෙන ලෙස ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

    මහකොමසාරිස්වරිය දුරකතනය මඟින් මෙම ඉල්ලීම කර ඇත්තේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙනි.

    ” ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස්වරිය මගෙන් කුමාර් ගණරත්නම් කියලා එයාගේ පුරවැසියෙක් නැතිවෙලා ඉන්නවා හොයලා දෙන්න කියවලා ඉල්ලූවා. එත් එහෙම කෙනෙක් ඒහේ ඉඳන් මෙහේට ආවා කියලා වාර්තා වෙලා තිබුනේ නැහැ. මම ඇහුවා කවදද ලංකාවට ආවේ කියලා. ඒත් ඇය දන්නෙ නැහැ කීවා. ඒ වෙලාවේ මම ඇයට කිවුවා දන්නේ නැති කෙනෙක් ගැන තොරතුරු කියන්නේ කොහොමද කියලා. ඒ නිසා අපට ඔය කියන ඕස්ටේ‍්‍රලියානු පුරවැසියාගේ තොරතුරු වහාම දෙන්න කියලා. ඔහුගේ නම, පාස්පෝට් අංකය, කවදද ආවේ, මොන පදනමක් යටතේද ඇවිත් ඉන්නේ ඒත් මහ කොමසාරිස්වරිය ඒවා දන්නෙ නෑ.” යයි මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වා ඇති රාජ්‍ය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසා තිබේ.

    ” කොහොම උනත් සිද්දිය සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ පැවැත්වෙනවා. එත් මේක අමුතු කතාවක්. ඔය කියන විදිහට ගුණරත්නම් ලංකාවේ නැහැ කිවුවා නේද. දැන් කොහොමද මේ අය ඇවිත් ඉන්නවා කියන්නේ. ඕසේට‍්‍රලියානු පුරවැසියෝ කොහොමද මෙහේ පිස්සු විකාර නටන්නේ. එයා ඕස්ටේ‍්‍රලියානු පුරවැසියෙක් නම් එහේට වෙලා ඉන්න ඕනෑ. එහෙම නැතිව මෙහේ වීසා නැතිව ඉන්න ඕනෑ. මෙහේ දේශපාලනය කරන්න බෑනේ ඕස්ටේ‍්‍රලියානු පුරවැසියෙකුට. ඉතින් මම එයාට කිවුවෙත් ඒකයි. අනික එහෙම කෙනෙක් ලංකාවට ආවා කියලා මේ වන තෙක් ඕස්ටේ‍්‍රලියානු තානාපති කාර්යාලයෙන් මෙහෙම කෙනෙක් ආවා කියලා කිසිදු දැනුම් දීමක් කරලා නෑ.

    අනික තව දෙයක්. ගුණරත්නම්ගේ බිරිඳ පසුගියදා ශ‍්‍රී ලංකාවට පැමිණි වෙලාවේ ඇයගෙන් ආරක්‍ෂක අංශ ඔහු ගැන යම් ප‍්‍රශ්න කිරීමක් කලා. ඒ අවස්ථාවේ ඇය ප‍්‍රකාශ කලේ එවැන්නෙක් තමන් සමඟ ලංකාවට ආවේ නෑ කියලයි. ඔහු ඕස්ටේ‍්‍රලියාවේ ඉන්නා බවයි. ඉතින් දැන් කියනවා ගුණරත්නම් අතුරුදහන් වෙලා කියලා.’ යයිද ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.
     

    Trademan

    Member
    Apr 4, 2012
    120
    23
    0
    ගොඨාභය රාජපක්ෂ SMS වලින් කොටී ගණන් හම්බකරලා

    April 9, 2012 12:22 am 0 comments
    Share this Article

    EDITOR
    gotabaya_face.jpg
    ගොඨාභය රාජපක්ෂ යනු කාර්යශුර එඩිතර පුද්ගලයෙකු වශයෙන් සමාජයේ පැලපදියම් වීමට නිතර උත්සහ දරන රුකඩයෙකි. යුද්ධයට භියෙන් ඇමෙරිකාවට ගොස් ඉන්ධන පිරවුම්හලක ඉන්ධන ගසා පසුව පරිගණක දත්ත කවන්නෙකු වශයෙන් (data entry operator ) රැකියාව කල මොහු අද වනවිට කොටීපතියෙකු බවට පත්ව ඇත්තේ කෙසේද? යුද්ධයේදී කොමිස් මගින් හරි හම්බ කල මොහු පසුකාලීනව නුගේගොඩ පාගොඩ පාරේ 71/ A . sms හෝල්ඩින්ග්ස් (pvt )ltd ලෙස පවත්වාගෙන යන ෂෙහාන් සෙනෙවිරත්නට අයත් ව්‍යාපාරය තමන් සතු කර ගන්නවා නමුත් දිගින් දිගටන ෂෙහාන් සෙනෙවිරත්න හට පබයකු ලෙස ඉදිරියට පැමිණ ඉදිරිපත්වීමට ඉඩ සලස්වන ගොඨාභය කොලඹ සියලුම මාර්ග දෙපස පැරණි පදික මාර්ග කඩා අලුත් වැඩියා කිරීමේ මිලියන 440 ක කොන්තරාත්තුව තමාගේ sms සමාගමට හිමිකරගන්නවා ඉන් නොනැවතී කොලඹ ඕලන්ද රෝහල කඩවීදියක් කිරීම, මාතර නගරයේ විදි අලංකරණය /බෙරේ වැව වටේ අලංකරණය /ඕලන්ද කොටුව ගාල්ල අලංකරණය /කොලඹ නිදහස් චතුරශ්‍රය /පිටකොටුව බස්නැවතුම්පොල /පානදුර බස්නැවතුම් පොළ / දක්ෂිණ අදිවෙගිමර්ගය දෙපස අලංකරණය ආදී විවිද රජයේ ටෙන්ඩර ක්‍රියාපටිපාටියට බලපෑම් කරමින් ලබාගෙන ඇත.

    ගොඨාභය රාජපක්ෂ ketharam මුදල් වලට වහ වැටි ඇතිද යත් ලංකාවේ සියලුම මහාමාර්ග දෙපස කඩා අලංකාර කිරීමට මෙම සමගම පමණක් කටයුතු කල හැකි ලෙස පස් අවුරුදු ගිවිසුමක් පවා අත්සන් කර ඇත. රටේ මහජන තවගේ මුදලට තට්ටු කරන ගොඨාභය රාජපක්ෂ වෙස් මුහුණකට මුවාවී සිටින යක්ෂයෙකු බවනම් පැහැදිලිය.
    චාමික දොඩම්වෙහෙරගොඩ
     
    Nov 5, 2011
    86
    27
    0
    කුමර් අයියට ගහන්න මරා ඕඩර් එකක් එවලා තියෙන්නේ සති ගානකට කලින්.
    අලුත් ආරංචි වෙල හැටියට කුමාර් ගුණරත්නම් අයියයි, දිමුතු අක්කයි මරලා කියලයි ආරංචිය.
     
    • Like
    Reactions: gkcnalaka
    Mar 29, 2012
    410
    26
    0
    අලියා;12473627 said:
    කුමර් අයියට ගහන්න මරා ඕඩර් එකක් එවලා තියෙන්නේ සති ගානකට කලින්.
    අලුත් ආරංචි වෙල හැටියට කුමාර් ගුණරත්නම් අයියයි, දිමුතු අක්කයි මරලා කියලයි ආරංචිය.






    kathawa atthanan, Mara ta real sorry.com thamai :yes:

    methana anith wihiluwa thamai, Gota kiyanneth American citizen kenek :lol:


     
    Nov 5, 2011
    86
    27
    0
    එකස්ත් ජාතින් යෝජනාවක් සම්මත කරේ ඕවටත් එක්ක තමයි. තවත් හිවල්ලු වගේ ලෝන්නේ නැතිව විපක්ෂය එක්සත් ජාතින් සහ ඇමරිකාව එක්ක වැඩ කරොත් හොඳයි.නැත්නම් අර ගඩාපි කරපු එක තමයි ලංකාවට වෙන්නේ.
     
    • Like
    Reactions: ruwanjrc

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    ගොඨාභය රාජපක්ෂ යනු රුකඩයෙකි. රටේ මහජන තවගේ මුදලට තට්ටු කරන ගොඨාභය රාජපක්ෂ වෙස් මුහුණකට මුවාවී සිටින යක්ෂයෙකු බවනම් පැහැදිලිය.

    Munta hamadaama rangapaanna baha.. sathyata kawadaa hari idak labewi..
     
    Mar 29, 2012
    410
    26
    0

    kakuluwa natanne, wathura rath wena kal kiyanawane :D




    274667815g.jpg



    Gandhi statue vandalism: India conveys concern to Sri Lanka

    India has taken up with Sri Lanka the issue of vandalism of a statue of Mahatma Gandhi in the eastern town of Batticaloa and offered assistance in rebuilding it.

    The statue of Mahatma Gandhi along with those of Lord Baden Powell and two Tamil scholars had been found damaged on Thursday, prompting the Sri Lankan government to order an investigation.

    Diplomatic sources said the Indian High Commission here has protested and expressed concern over the act of vandalism by an unknown group on Thursday.

    India also offered assistance to rebuild the Gandhi statue, they said.

    Sri Lanka’s External Affairs Ministry has said that police had been directed to carry out a probe to determine the motive and to nab the culprits.

    “The Inspector General of Police has been instructed to carry out an immediate and thorough investigation into these incidents to identify motives and culprits behind these acts of vandalism,” it said.

    According to locals, the statue had been erected in 1960. - IANS