*** DUKAY

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    godak ewun kianawa TAX wadi karapu eken ratata hondak wenawa kiala.. mage ratata hondak wenawa nam kamak na.et ratata hondak karanna one samanya minissunge heena balaporoththu / asawal bindalada ??? ..... Rata diyunu karanne TAX wadi karalada ? Doller eke rate eka wadi une Ibetamada ?? kage weradi nisada ? Rupiyala pahala basse api hora salli achchu gahapu hindada ??? naaa ne neda ?? ............ komada yako api wage duppath samanya kollek podi wahana kattakwat ganne ..... dan wahana tiya bus eke gihin enne kohomada .... ape rate bahutharayak ewunge mase padiya 20 -25 atara ... mun kohomada ban mase dawas 30 ma kanne ?? ? bandulage ammada uyala denne ? yakoo marutiak 4lks walin wadi unama api ahawal eka wikunalada yako wahana ganne ... ay api asa nedda podi wandiyaka yanna .... ane api nam itin heenenwat aston martin ehema ganna heena mawwe nane.... Mercedes , BMW , Hummer , Jaguar ehema apita kepa nane ...... attatama tax wadi kara kara badu mila ihala yawanawa arenna me rajayata wena kisima sarthaka arthika prathipaththiak nedda ???? thu witarak sakkili heththa .... kalakanni wesige puthala yanne hummer wala , bonne whiskey , kanne "Pai star" walin .... me okkoma kage sallida ban .... mun ratata wedak karalada me sura sepa windinne.... ape Parliament eke inna ganikawo set ekay , kudu karayo , merayo , cricket karayo tikay monawada me ratata kare ..... ekekwat me ratata adare ekek na ..... chanden path wela ihalata yana eka wesige puthekwat me ratata adare na... me rata gena kekkumak na. un okkoma karanne puluwan taram jarawa kala kaala ree ganna bari wenakam jarawa kaaaala tamange pawule inna wessakata iskole giye nati awajathaka para hethikarayakwa eka eka amathyansha wala adyakshaka thanathuru deela winasa karana eka... ada ape rate neethiyak kiala deyak tiyenne neethi poth wala witaray ... policiye inne sarwabakshika guu unath kana jara kaakko .... api neethia kiala deyak denan hitie nettan un kaaaki suit eka gahagena awit ape ammalawat ussagena yay .... me rate tiyena nidan tika haaragena museum eke tiyena kadu tika horakam karagena , kalaaaa kapagena , ahinsaka kollonta kudu powala mun me karana winaseta munta HENA HATHAMA GAHAPIYAW ..... ape rata beraganna ape army eke kollo halapu le binduwak binduwak gane , api wage duppat minissungen TAX kiala aragena thopi wamata gahapu sathayak sathayak gane thopita HENAMA GAHAPIYAY ..... eeta passe apaaye pahiyalla .......
    Mervin+Silva+with+paba+%2526+Rosi_www.paparasinewslanka.com.jpg

    http--admin.lankadeepa.lk-admin-wp-content-uploads-2011-11-Mahendananda.jpg

    IMG_9146.jpg.JPEG

    paba_upeksha1.jpg

    images

    makinda+hitlor.jpg

    duminda_silva.JPEG

    Sri-Lanka-240-animated-flag-gifs.gif
    .. .. Man mage Ratata Adarey .... hithe dukatay mewa kiwe ... mata rep one na :no:
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කොච්චර කියෙව්වත් වැඩක් නෑ, බහුතරයක් ඉන්නෙ බත් කන හරක්. ඒකනේ ඊටත් අන්ත මී හරක්ව පාර්ලිමේන්තු අරින්නෙ. මං මේ කියන්නෙ පාට පක්ෂ බේදයකින් තොරව. ලංකාවෙ මොන මිනිහද චන්දෙ ඉල්ලුවෙ අවංකව මේ රට, තමන්ගෙ පළාත දියුණු කරන්න? තමන්ගෙ මිනිස්සුන්ට පහසුකම් සලකන්න? පෝස්ටර් වල නම් ගහනවා තමයි චන්දෙ කාලෙට. ඒත් හිතට අවංකව එකෙකුට වත් බෑ මම ආවෙ රට හදන්නයි කියල අත උස්සන්න. ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ ඉඳල ජනාධිපති වෙනකන්ම හැම එකාම දේශපාලනේට ආවෙ බලය ලබාගෙන ඒ බලයෙන් ප්‍රයෝජන අරගෙන තමන්ගේ වත් පොහොසත්කම් වැඩි කරගන්නයි,

    අපේ මිනිස්සුන්ට ලැජ්ජාවක් කියල දෙයක් නෑ, අපිම චන්දෙ දාල අපිම උන්ව ඒ තැන් වලට පත් කරල අන්තිමට අපේ ප්‍රශ්නයක් කියන්න යන්න කලින් දිනයක් දාගෙන සරුවාන්ගෙම අත පතගාල චෙක් කරල පෝලිමේ හිටගෙන මොන විකාරයක්ද මේ. :oo:

    අපේ චන්දෙන් යවල උන්ට බලපත්‍ර පිට බදු රහිත වාහන, ඩීසල් පැට්‍රොල් දීමනා, දුරකථන දීමනා. අපිට මොන හුයන්නද ඔයි තියෙන්නෙ? තමුසෙලට පිස්සුද මේ කොහෙවත් ඉන්න එවුන් පොහොසත් කරන්න? :rolleyes:

    චන්දෙ කාලෙට අපි ඔක්කොටම පුදුම පුකේ අමාරුවක්නේ හැදෙන්නෙ, චන්දෙ ඉවර උනාට පස්සෙ උන් අපිව පඩේකට ගණන් ගන්නවද? :angry: මේ පක්ෂෙ වත් මේ ආණ්ඩුව වත් නෙමෙයි බලයට පත් උනාට පස්සෙ මෙහෙම නටන්න බැරි වෙන්න මේ ක්‍රමයයි වෙනස් කරන්න ඕන. මුන්ට ඕන ඕන විදියට නටන්න දෙන්නෙ නෑ කියල එක චන්දයක් හරි වර්ජනය කරල පෙන්නන්න ඕන. එහෙම කරන්න ගියත් ඒක කරන්නත් බෑ. මොකද බත් පැකට් එකටයි අරක්කු කාලටයි රුපියල් දාහටයි පුක දෙන එවුන් ඉන්නවනේ. ඔක්කොටම කලින් අන්න උන්ට රටින් හරි ගෙනත් මොළ ගෙඩි ටිකක් බද්ධ කරන්න ඕන. :angry:

    උඹල තීරණය කරපල්ලා අපේ චන්දෙන් එක එක ප*යන්ව පාර්ලිමේන්තු ඇරලා අපි දුක් විඳිනවද නැත්නම් උන්ට ඕන පුකක්‌ කරගනින් කියල තමන්ගෙ පාඩුවෙ ඉන්නවද කියල. මම නම් ආයෙ මගේ චන්දෙ මැරෙනකන් එක ප*යෙකුට වත් දාන්නෙ නෑ. ඔක්කොම එකයි :angry:
     
    :):) Kiala wedak na bro ... onna oka tamay matat kianna tiyenne ... me rate wyawasthawa wenas wela widaayaka balathala nathi wenna one ...ara gobba hathikareta wamata gahannay rata kannay tiyena bala thala wenas wenna one..... unta one one widiata meke natanna bari wenna neethiya wenas wenna one... thnx bro adahas tikata :)
     
    • Like
    Reactions: itsnotme

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    *** DUKAY 04-06-2012 07:36 PM ahawal eka wikunala ganan wahaneta gewana salli yanne pitaratata. eka aran padinna gahana thel walata gewana salli yanne pita ratata.. ithin hithapan.. tax wadi karala wahana gena eka adu unahama, thel pichchena ekath adu wenawa neda?...

    he he he ekane sahodaraya man udin bohoma pahadiliwama kiawala tiyenne " Rata diyunu karanne TAX wadi karalada ? Doller eke rate eka wadi une Ibetamada ?? kage weradi nisada ? Rupiyala pahala basse api hora salli achchu gahapu hindada ??? naaa ne neda ??" kiala ..... he he ... mage rep kapuwata kamak na ban ... mata kianna ona une mata wahanayak ganna dola dukak hadila kiala nemey ban ... eth me gon arthika prathipaththiyay , jaraa deshapaalana kramayay wenas wenna one kiala ..... umba puluwan nam mata kiapanko ay wena ratawal wala wahana ganan adu kiala he he he .... issella liala tiyena de hariata kiawapan machan ...
     
    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    කොච්චර කියෙව්වත් වැඩක් නෑ, බහුතරයක් ඉන්නෙ බත් කන හරක්. ඒකනේ ඊටත් අන්ත මී හරක්ව පාර්ලිමේන්තු අරින්නෙ. මං මේ කියන්නෙ පාට පක්ෂ බේදයකින් තොරව. ලංකාවෙ මොන මිනිහද චන්දෙ ඉල්ලුවෙ අවංකව මේ රට, තමන්ගෙ පළාත දියුණු කරන්න? තමන්ගෙ මිනිස්සුන්ට පහසුකම් සලකන්න? පෝස්ටර් වල නම් ගහනවා තමයි චන්දෙ කාලෙට. ඒත් හිතට අවංකව එකෙකුට වත් බෑ මම ආවෙ රට හදන්නයි කියල අත උස්සන්න. ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ ඉඳල ජනාධිපති වෙනකන්ම හැම එකාම දේශපාලනේට ආවෙ බලය ලබාගෙන ඒ බලයෙන් ප්‍රයෝජන අරගෙන තමන්ගේ වත් පොහොසත්කම් වැඩි කරගන්නයි,

    අපේ මිනිස්සුන්ට ලැජ්ජාවක් කියල දෙයක් නෑ, අපිම චන්දෙ දාල අපිම උන්ව ඒ තැන් වලට පත් කරල අන්තිමට අපේ ප්‍රශ්නයක් කියන්න යන්න කලින් දිනයක් දාගෙන සරුවාන්ගෙම අත පතගාල චෙක් කරල පෝලිමේ හිටගෙන මොන විකාරයක්ද මේ. :oo:

    අපේ චන්දෙන් යවල උන්ට බලපත්‍ර පිට බදු රහිත වාහන, ඩීසල් පැට්‍රොල් දීමනා, දුරකථන දීමනා. අපිට මොන හුයන්නද ඔයි තියෙන්නෙ? තමුසෙලට පිස්සුද මේ කොහෙවත් ඉන්න එවුන් පොහොසත් කරන්න? :rolleyes:

    චන්දෙ කාලෙට අපි ඔක්කොටම පුදුම පුකේ අමාරුවක්නේ හැදෙන්නෙ, චන්දෙ ඉවර උනාට පස්සෙ උන් අපිව පඩේකට ගණන් ගන්නවද? :angry: මේ පක්ෂෙ වත් මේ ආණ්ඩුව වත් නෙමෙයි බලයට පත් උනාට පස්සෙ මෙහෙම නටන්න බැරි වෙන්න මේ ක්‍රමයයි වෙනස් කරන්න ඕන. මුන්ට ඕන ඕන විදියට නටන්න දෙන්නෙ නෑ කියල එක චන්දයක් හරි වර්ජනය කරල පෙන්නන්න ඕන. එහෙම කරන්න ගියත් ඒක කරන්නත් බෑ. මොකද බත් පැකට් එකටයි අරක්කු කාලටයි රුපියල් දාහටයි පුක දෙන එවුන් ඉන්නවනේ. ඔක්කොටම කලින් අන්න උන්ට රටින් හරි ගෙනත් මොළ ගෙඩි ටිකක් බද්ධ කරන්න ඕන. :angry:

    උඹල තීරණය කරපල්ලා අපේ චන්දෙන් එක එක ප*යන්ව පාර්ලිමේන්තු ඇරලා අපි දුක් විඳිනවද නැත්නම් උන්ට ඕන පුකක්‌ කරගනින් කියල තමන්ගෙ පාඩුවෙ ඉන්නවද කියල. මම නම් ආයෙ මගේ චන්දෙ මැරෙනකන් එක ප*යෙකුට වත් දාන්නෙ නෑ. ඔක්කොම එකයි :angry:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: kathawa aththa ban
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    සාරා බං.............
    හැබැයි ගිහිල්ලා කටු ගාලා හරි වරෙන්.............
    නැත්තං කොහෙවත් යන බල්ලෙක් ඒකත් දාගනියි.............
    මාත් කරන්න ඉන්නේ ඒක තමා.............
     
    holyPussy

    Banned
    Apr 8, 2012
    76
    10
    0
    ගොඩක් එවුන් කියනව ටැක්ස් වැඩි කරපු එකෙන් රටට හොදක් වෙනව කිඅල.. මගෙ රටට හොදක් වෙනව නම් කමක් නැ.ඒත් රටට හොදක් කරන්න ඔනෙ සමන්‍යය මිනිස්සුන්ගෙ හීන බලපොරොත්තු / අසවල් බිදලද ??? ..... රට දියුනු කරන්නෙ ටැක්ස් වැඩි කරලද ? ඪොල්ලෙර් එකෙ රේට් එක වැඩි උනෙ Iබෙටමද ?? කගෙ වෙරදි නිසද ? රුපියල පහල බැස්සෙ අපි හොර සල්ලි අච්චු ගහපු හින්දද ??? නැ නෙ නෙද ?? ............ කොමද යකො අපි වගෙ දුප්පත් සමන්‍ය කොල්ලෙක් පොඩි වාහන කට්ටක්වත් ගන්නේ ..... දැන් වහන තියා බස් එකේ ගිහින් එන්නේඉ කොහොමද .... අපෙ රටේ බහුතරයක් එවුන්ගෙ මසේ පඩිය 20 -25 විටර ... මුන් කොහොමද බන් මසේ දවස් 30 ම කන්නෙ ?? ? බන්දුලගෙ අම්මද උයල දෙන්නෙ ? යකූ මරුටියක් 4ලක්ස් වලින් වඩි උනම අපි අහවල් එක විකුනලද යකො වහන ගන්නෙ ... ඇයි අපි අස නෙද්ද පොඩි වන්දියක යන්න .... අනෙ අපි නම් ඉටින් හීනෙන්වට් අස්ටොන් මර්ටින් එහෙම ගන්න හීන මව්වෙ නනෙ.... ඹෙර්චෙඩෙස් , භ්ඹ්W , Hඋම්මෙර් , ඣගුඅර් එහෙම අපිට කෙප නැ ...... අත්තටම ටැක්ස් වැඩි කර කර බඩු මිල ඉහල යවනව ඇරෙන්න මේ රජයට වෙන කිසිම සර්තක අර්තික ප්‍රතිපත්තියක් නෙද්ද ???? තුක් විතරක් සක්කිලි හෙත්ත .... කලකන්නි වෙසිගෙ පුතල යන්නෙ හම්මෙර් වල , බොන්නෙ විස්කි , කන්නේ "ෆයිව් ස්ටාර්" වලින් .... මෙ ඔක්කොම කගෙ සල්ලිද බන් .... මුන් රටට වැඩක් කරලද මේ සුර සැප විදින්නෙ.... අපෙ ඵර්ලිඅමෙන්ට් එකෙ ඉන්න ගනිකවො සෙට් එකය් , කුඩු කරයො , මෙරයො , ච්‍රිච්කෙට් කරයො ටිකය් මොනවඩ මෙ රටට කරෙ ..... එකෙක්වට් මෙ රටට අඩරෙ එකෙක් න ..... චන්ඩෙන් පත් වෙල ඉහලට යන එක වෙසිගෙ පුතෙක්වට් මෙ රටට අඩරෙ න... මෙ රට ගෙන කෙක්කුමක් න. උන් ඔක්කොම කරන්නෙ පුලුවන් ටරම් ජරව කල කාල රී ගන්න බරි වෙනකම් ජරව කාආල ටමන්ගෙ පවුලෙ ඉන්න වෙස්සකට ඉස්කොලෙ ගියෙ නටි අවජතක පර හෙතිකරයක්ව එක එක අමත්යන්ශ වල අඩ්යක්ශක තනතුරු ඩීල විනස කරන එක... අඩ අපෙ රටෙ නීතියක් කිඅල ඩෙයක් ටියෙන්නෙ නීති පොත් වල විටරය් ... පොලිචියෙ ඉන්නෙ සර්වබක්ශික ගූ උනත් කන ජර කාක්කො .... අපි නීතිඅ කිඅල ඩෙයක් ඩෙනන් හිටී නෙට්ටන් උන් කාඅකි සුඉට් එක ගහගෙන අවිට් අපෙ අම්මලවට් උස්සගෙන යය් .... මෙ රටෙ ටියෙන නිඩන් ටික හාරගෙන මුසෙඋම් එකෙ ටියෙන කඩු ටික හොරකම් කරගෙන , කලාආ කපගෙන , අහින්සක කොල්ලොන්ට කුඩු පොවල මුන් මෙ කරන විනසෙට මුන්ට HEණ්A HAථ්Aඹ්A ඝ්AHAඵ්I්‍යAW ..... අපෙ රට බෙරගන්න අපෙ අර්ම්ය් එකෙ කොල්ලො හලපු ලෙ බින්ඩුවක් බින්ඩුවක් ගනෙ , අපි වගෙ ඩුප්පට් මිනිස්සුන්ගෙන් ඨ්Aඞ කිඅල අරගෙන තොපි වමට ගහපු සතයක් සතයක් ගනෙ තොපිට HEණ්Aඹ්A ඝ්AHAඵ්I්‍යA්‍ය ..... ඊට පස්සෙ අපායෙ පහියල්ල .......
    :D:D
     
    • Like
    Reactions: ENEMY

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඔය වේ* සක්කිලි ගැන කතා කරල වැඩක් නැ බන්.....
    අපි මෙහෙම කතා කරාට ගම්වල ඉන්න මිනිස්සු මෙව්ව දන්නේ නෑ(විශේශයෙන් ගෑනු)....උන්ට ඔව්ව කියල දෙන්නත් බෑ...යුද්දෙ දිනවපු අපේ මහින්ද මහත්තය බුදු වේවා කියාගෙන තමයි උන් ඉන්නේ....ඇත්තටම ලැජ්ජයි...දුකයි,තරහයි....
    චන්දෙට ඉස්සෙල්ල පාරක් කොන්ක්‍රිට් කරපු,බෝක්කුවත් දාපු එකෙට්ට ගිහින් රෙද්ද උස්සගෙන ගිහින් කතිරෙ ගහනව....(එහෙම මිනිස්සු එලකිරි එකෙත් ඉන්නවා) ගොඩක් මිනිස්සු මුන්ගෙ පර වැඩ ගැන දන්නේ නෑ.....

    අනික මොන විහිලුවක් ද බන් මේ රටෙ වාහන වැඩියි ,තෙල් යනව වැඩියි කියන්නෙ.....වාහන ගන්න හැම එකාම යන්නෙ කොලබ පාරවල් විතරඩ ..?
    තව එක්ක තව එවුන් ටිකක් ඉන්නව (එලකිරි එකෙත් ඉන්නව)උන් වාහන වැඩි කරාට කැමති උන්..මොකද උන් දැනටමත් වහන අරන් ඉන්න නිසා... වහන මිල වැඩි කරපු නිසාමහින්දට චන්ඩෙ දෙන්න බලාගෙන ඉන්නෙ සමහරු..හැම එකාම තමන්ගෙ වාසියට විතරයි බන්...

    අපිට කියන්න තියෙන්නෙ මේව කරල රට කන මේ බලු දෙශපාලුවො තුරන් වෙලා,විනාශ වෙලා මේ රට දියුනුවේවා කියල විතරයි...
    :(
     
    aththa machooo ... dukama de tamay me elakiri eket tawama e wage sakkilionta kade yana ewunut innakota api komada ban gamwala inna minissunta mewa terum karanne.... thnx machan , rep :yes::yes:
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    *** DUKAY 04-06-2012 07:36 PM ahawal eka wikunala ganan wahaneta gewana salli yanne pitaratata. eka aran padinna gahana thel walata gewana salli yanne pita ratata.. ithin hithapan.. tax wadi karala wahana gena eka adu unahama, thel pichchena ekath adu wenawa neda?...

    he he he ekane sahodaraya man udin bohoma pahadiliwama kiawala tiyenne " Rata diyunu karanne TAX wadi karalada ? Doller eke rate eka wadi une Ibetamada ?? kage weradi nisada ? Rupiyala pahala basse api hora salli achchu gahapu hindada ??? naaa ne neda ??" kiala ..... he he ... mage rep kapuwata kamak na ban ... mata kianna ona une mata wahanayak ganna dola dukak hadila kiala nemey ban ... eth me gon arthika prathipaththiyay , jaraa deshapaalana kramayay wenas wenna one kiala ..... umba puluwan nam mata kiapanko ay wena ratawal wala wahana ganan adu kiala he he he .... issella liala tiyena de hariata kiawapan machan ...

    Me repa deepu ekata kiyanna thiyenne mekai. Ethakota salli pitarata yana eka nawaththanne duppath minissunta tax gahalada? Ara amathi manthree huththanta hamadama rate salli walin wahana gennanne, permit denne, mona magulatada? Ethakota salli rata yanne nadda? Un ekata wahana 7,8y. Ewata salli yanne nadda? Unta gahanne thel neveida?

    Un ekek marunama ganita million ganak denawa. Gani marunama ewa lamainta denawa. Unta awurudu 5k weda kalama pension. Anik igenagaththa minissu mulu jeewithema kamburanna ona eka ganna. Eth 5 pass huththanta, kotinta, sthree dushakayanta, minee maruwanta raja sapa. Unta rate salli walin hamadama parliament bath kanna denawa.

    Night race thiyaddi pichchenne rate salli neveida?

    Umbalata ethumanla ape salli walin sapa windala apita kelawaddi hari asai neda? Ane umbala wage konda pana nathi gaththo jathiyak!