ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

ALii

Member
Nov 6, 2009
1,554
69
0
xperia ray :D mama poddak search korala baluwa XDA eke thibbe oka.. anith hama site ekak wagema articles wala thibbe oya app eka gana :oo:
ඔය ඇප් එක මමත් පාවිච්චි කලා. කිසිම අවුලක් නැහැ.. දැන් නම් CWM recovery එකෙන් advance ගිහින් battery stats wipe කරනවා... එකම දේ වෙන්නේ
 
May 29, 2009
1,711
45
0
Infront of my PC!
ඔය ඇප් එක මමත් පාවිච්චි කලා. කිසිම අවුලක් නැහැ.. දැන් නම් CWM recovery එකෙන් advance ගිහින් battery stats wipe කරනවා... එකම දේ වෙන්නේ
ahh ty wewa :D dan charging :P ray ekata kernel ekak hoyanda vidapu dukak :( :P
 

Ela Madda

Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    ඔන්න මචන් ලා අද උදෙන්ම මම ඔයාලට කියල දෙන්න යන්නේ සුපිරි වැඩක් . ඔයාල දන්නවා ඇති සමහර Sony Ericsson ෆෝන් වලට Mobile Bravia Engine කියල කැමරා කොලිටිය වැඩි කරන සිස්ටම් එකක් තියෙනවා කියල.උදාහරණ වලට SE Xperia Neo , Neo v , Arc ,Arc s , Xperia mini etc.ඔන්න ඉතින් ඕක නැති උනා කියල දුක් වෙන්න එපා දැන් මම කියන්න යන්නේ Bravia Engine Original ආපු නැති ෆෝන් වලට මේක Original විදිහට දාගන්නේ කොහොමද කියල.අහ තව එකක් මේක වැඩ කරන්නේ Sony Ericsson ෆොනේ වලට විතරයි මොකද Bravia Engine කියන technology එක සෝනි සමාගමට අයිති දෙයක්නේ.

    Download :- SE Extreme Tweak Installer v1.8

    2eelxeb.png

    හරි මෙන්න ස්ටෙප්ස් ටික.

    1) First you have to root your phone.(කස්ටොම් රොම් දාල නම් ආයි රූට් කරන්න යන්න එපෝ.රූට් කරන්න සොෆ්ට්වෙයාර් එකක් නැතිනම් මෙන්න Download

    2)We have to install NetFrameWork 3.5 to run this program.Otherwise software cant even run in your computer.

    3) Install PC Companion for adb driver installation.

    4) Enable USB Debugging by going to: Menu \ Settings \ Applications \ Development.

    5) Enable Install from Unknow sources by going to: Menu \ Settings \ Applications.

    6) Increase screen timeout over 1 min.

    7) Connect your phone to your computer via USB connection.

    8) Press the button corresponding to install the corresponding features on the phone!.

    Steps වැඩි කරලා ලිව්වේ ඔයාලට ලේසි වෙන්න එක හින්ද මේක අමාරුයි කියල හිතන්න එපා හරි ලේසි . ඒවගේම අනික්වා වගේ නෙමේ කිසිම රිසක් එකක් මට නම් අවේ නැහැ . ෆෝන් එකේ කොලිටිය පට්ට විදිහට වැඩි උනා.වීඩියෝ සුපිරි.
    ඔන්න එච්චරයි බඩු හරි ගියානම් ඩිස්ප්ලේ සෙටින්ග්ස් වල Bravia Engine කියල කැල්ලක් වැටිලා ඇති . මම මේක ට්‍රය් කලේ SE Live With Walkmen එකක.එක හින්ද මට ඔකේ තියෙන මෙගා බේස් කියන ඇප් එක ඕන උනේ නෑ. ඔයාලට ඕන නම් එකත් ඉන්ස්ටෝල් කරගන්න.no problem :p
    මට screen shot එකක් දෙන්න දන් මාගාව ඒ ෆෝන් එක නෑ :( එක හින්ද මේක බලන්න.:yes:
    .


    2i9192c.jpg


    Before
    15e8waf.png


    After
    1zfin13.png

    එහෙනම් වැඩේ හරිනේ මන් ගියා ටටා බායි

    bump:frown::frown:
     

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    මචං හොද calculator එකක් denna පුලුවන් ද?????

    mama dana post eka penne nedda ? :#
     

    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL
    Aluth awrudde kattiyata aluth launcher ekak...
    360 Launcher... try karala balanna

    images


    DOWNLOAD: http://db.tt/qcBluxzo

    360 Launcher:
    • Clean
    • Fast
    • Extremely Smooth
    • Extremely Clear
    • Beautiful
    • Just Amazing

    Features:
    (based on Version 2.1)

    • Download theme from its site
    • Download custom lockscreen from its site
    • Download wallpaper from its site
    • Quick launcher widget (power widget)
    • Built in clock widget
    • Built in power saving widget (more setting requires 360 Battery Guard)
    • Folder in Home screen
    • Folder in Launcher
    • Unlimited apps in a Folder
    • Built in lockscreen
    • Built quick system setting widget
    • Icon transition animation in Home screen
    • Icon transition animation in App Drawer
    • Hide application
    • Built in lockscreen with theme
    • Drawer and charts has iPhone remove jitter effect
    • Icon background
    • Transition animation in app drawer
    • Transition animation in home screen
    • Launcher has tab to Apps, Music, Pictures and Video.
    • Custom app in dockbar
    • 4 Theme clock widget available
    • Option to disable tab in app drawer
    • Option to choose between large or small icon size
    • Custom wallpaper in lockscreen
    • Quick launch widget
    • Flip Clock
    • Music player
    • Built in volume setting
    • Landscape mode
    • Custom grid size
    • Lock screen security
    Supuraudu paridi uputaa gaththe XDA eken...

     
    Last edited:
    Status
    Not open for further replies.