MARA SEEN EKAK BAN UNE MATA

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,781
    9,475
    113
    owa rata inna ayata wena dewal.paluwen dura rataka inna kota oya wage sambanda kam athi wana eka saamanya deyak.eth uba inna rata anuwa ubata oita wada tikak oya gana hithanna thibuna.dan balapan me waden ubai e kellai dennama amaruwe watilane.uba kiyana widihata e kellath hoda kellek.anika mama ahala thiyena widihata philippine kello set unoth sirawatama love karanawa.e kellath ubata bokkenma love athi.eka hinda ubala dennama katha karala theeranayak ganin.me welawedi e kellewa maga arinna hadanna epa.uba ehema karoth jeewithe kawada hari dawasaka uba e gana hithala duk wei.anika eva maha paw wada ban.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,781
    9,475
    113
    ටිකෙන් ටික විස්තර අම්මලට කියපන්. කෙල්ල පිටරට උනාට මොකද ගෑනු කෙනෙක්ගේ අතින් වෙන්ඩ ඕනා දේවල් ඔක්කොම වෙනව නම්. උඹේ පැටියට හොද අම්ම කෙනෙක් වෙනව නම්. මාස 3ක් වෙනකන් බඩ පේන්නේ නෑ එච්චර මම හිතන්නේ. ඒ කාලේ ඇතිනේ වෙඩින් එකක් ගන්ඩ. උඔ ප්‍රශ්ණෙන් පැනල යන්ඩ එපා.
    :yes:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    kellawa badapan...daruwekuth inna nisa ammala ubawa baaraganiwi...baya wennepa....abortion kiyana eka maha pawkaara wadak...kellawa atharaman karana ekath e wagema thamai
    mehe onatharan kollo suddiyo badinawane ban...baya wennepa...anika meki asian ne....
    muladi oananam amaru wei...eth owa soda bothal wage ban...pahu weddi hariyanawa...uba ammalatai kellatai degollantama wennona yuthukam e widiyatama karapan...ethakota hodak ma sidda wei :)
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,781
    9,475
    113
    math kiyanne ammala gana kiyawa kiyawa inne nathuwa e kellawa badapan.ganu kiyanne koheth ekai ban.api okkoma minissu.mageth yaluwek innawa lankawe philippine kellekwa badapu.dan un lamayekuth hada gena athal eke innawa.
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    man nan kiyanne marry karapan kiyala machan gedarin awul dai eth eka thawakaalikai :yes: babawa dakkaama oka nikanma e ayage hithen amathaka wenawa ;) paw ban e kella hondai nan kawadaawath atha arinnepa :no:
     

    Raj321

    Member
    Apr 10, 2012
    2
    0
    0
    machan mama dubai wala inne,,dan godak kal wenwa mama mehe wada karana thana girl kenek set una e girl pilipnz wala,,machan eki mai danta awrudu 2k withra love karnwa.. eth machan eki godak bala poroththu thiyan inne ape relationship eka gana bt machan mata ekiwa badinna hambenne nam na moko mata ape amala eka karanna denne nam na anika mata ammalata udin yanath ba ,,,eth machan mata mekiwa athaarinath ba..paw machan mata godak udau kala,,mehe inna anith pilipnz kello nam ape salli tika kanwa eth meki mata pana unath dennwa ban..eth dan machsn loku prashneka inne api dennama meka nam hathurektawath wenna epa kiyala mama parthna karanne,,machan waradiyata hithanna epa machan mara seen ekak mata une ...:(:(:(:(:( mage girl pregnant machan bt eki mehe hitiyoth ekita lajja wenwa matath kara kiyaganna deyak na marry karanath ba machan mehe mara strict machan anika aran dannath mehe not allowed..wadak na kiyala ban bt thama sathiyai meka wela ...mona karannada danne na ban ekith paw machan..anika ape ammalata mewa aranchi unoth mari ban mona karnnada kiyala hitha ganath ba meka nathi karannath hithenne na ban ekath maha ma paw wadak,,athi karanath ba ban okkoma iwari mata mehe marry karanath ba ekath loku dewal godak karanna one ban...wadak na kiyala idala idala watuna wala .... itin machan kiyanna kawruth nathi hinda meka obalata kiwe waradi kiyala dannwa karapu wade bt nodana ban une ,,,,,

    tnx machan hithe bara tikak adu una oabalath ekka shear karan....

    ma ma inne Hong Kong wala, me he owa sulabai, no problem, hugak welawata, girl Phillipines gihilla baba hambawunata passe enawa, girls la hugak hodai, mahe nam abotions karanawa, baheth sulabai, dubai wala ganna puluwanda, wistara danawanna
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    mama uba nam ekiwa bendinawa...
    ammala kohoma hari shape karaganin, kellawa anatha karanna nam epa machan....
    uba ammalata pitin yanawata wada loku waradak ehema balu wedak karana eka,
    poddak kalpana karala weda karahan...
    good luck
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    machan uba kella ekka Philippine walata palayan......kellawa atha arinna epa machan......... hena gahana wadak eka......kella paw ban
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    උඹට ලංකාවට යන්න හදිස්සියක් නැත්තන්, ළමය හම්බවෙනකන් හිටපන්, ඒ අතරේ ටිකෙන් ටික අම්මට කියපන් මේ ගැන.. කොහොමහරි අම්මලාව ගොඩ දාගනින්... අම්මට ළමයෙක් ඉන්නවා කියල කියන්න බැරිනම්.. අම්මලාව shape කලාට පස්සේ, ලංකාවට ගිහින් ටක් ගාල බැඳල, අපොව් ඉක්මනට යන්න ඕනි කියල පලයන්.. පස්සේ කියපන් ළමයෙක් හම්බ වුණා කියල... ඊට තව අවුරුද්දක් විතර ඉදල අපොව් ලංකාවට පලයන්..
    අනේ මන්ද... මාර scene එක තමයි ඉතින්... හොඳ වෙලාවට ඕක ලංකාවේ ඉන්නකොට නොවුනේ.. එහෙනම් ඉතින් ඉදල හමාරයිනේ...
    ඔක්කොම හොඳින් විසදෙන්න කියල ප්‍රර්ථනා කරනවා.. අපිට ඉතින් එච්චරයි උඹ වෙනුවෙන් කරන්න පුළුවන්... :)
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    mata hithena widihata machan uba oya kellath ekka hitiyata uba badinna nam newai wage ashraya karala thiyenna dura rataka innakota oya wage seen thiyenawa ne. eth yako ubata oka EK danna puluwan nam meka thibba "hadisi gab ganeem walakwanna krama " gana sudda sinhalenama dala yako oka podak kiyawanna ubata bari unada. anith eka thamai ubata hoatama sure da ubath ekka vitharai kella sambanda kamak pawethuwe kiyala? mokada apita pathi keepayakin meka balanna wenawane. abortion karanna epa machan oka ubata wagema ekitath padisan denawa machan. karanna thiyenna ekko uba Philippines gihin me girlwa marry karapan ekalla kelawa gedarata aralawala waren mekata kellage hodata danum therum thiyena sameta bara nedayek gen kellagen ahala udawa illa ginin.
    anith karane thamai ubata vadimal sahodarayek innawanam eyata me seen eka pahadili karala deela uba karanna yana de kiyapan. kella athatama hoda ekaneknam uba ekaiwa atharinawa kiyanne maha balu wadak machan.

    mekai mata kiyanna thiyenna uba mala pothe akurak danathi ekakda ban oya wage dewal karaganne mama kiyanne badeem gana newai apita ena samahara hageem a awasthwa hatiyata palanaya karaganna bari wena welawal thiyenawa eth yako ota passe oya seen eka parakku novi kiyanna thibbane EK hari ohe inna obe yaluwekuta hari :D
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    දැන්නම් මචන් පරක්කු වැඩි මලයෝ....මම හිතන විදිහට...
    මම නම් කියන‍්නේ.....මම දකින් විදිහට ඒ කෙල්ලගේ වරදක් නැතිනම්....උඹල දෙන්නම බඳින එක හොඳයි..නැකිනම් ‍ඔක ලොකු ප්‍රශනයක් දක්වා දිග්ගැස්සෙන්න ඉඩ තියනවා..කොහොමත් අම්මලා තත්තලාට නොකිය ඉන්න යන්න එපා කියන්න මේහෙම ප්‍රශනයක් ඉන්නේ කියලා.....අනික් ඔය ඉපදෙන්න ඉන්න දරුවා ගැනත් පොඩ්ඩ හිතපන්......එ උඹේ දරුවා....මුලදි ප්‍රශ්න ආවත් පසුව කාලයාගේ ඇවැමෙන් ප්‍රශන් විසඳිලා යනවා...එක තමය සොභහවය...!...

    තව විසඳුමක් තියනවා....මෙක කියන්න කියලා හිතුනේ උ‍ඹේ සින් එකම වෙලා තියනවා මගේ යළුවෙකුට මෙක කරන්න කියලා මම උඹට කියනවා නෙමේයි...බොල් අදහසක් වෙන්න ඉඩ තියනවා......

    මෙකයි උඹට තියෙන්නේ දෙන්නම බැඳලා ...වෙන කො‍හාට හරි යන්න.......උඹ අම්මලාට කියන්න උඹ කවදාවත් බඳින්නේ නැහැ කියලා.‍උඹට මගුල් කථා කරන්න එපා කියලා.අනික් උඹට මඟුලක් කථා කලත් පුළුවන් තරම් ඇකමැති කරගන්න බලන්න..උඹ වැඩිය ලංකාවට එන්න හදන්න එපා මොන ක්‍රමයක් හරි දලා වෙනම රටකට යන්න බල්න්න දෙන්නම......උඹ ලංකාවට අවාත් පුළුවන් තරම් බිසි මොඩ් දාගෙන....වැඩ කියාගෙන ලංකාවේන පිටට යන්න බලන්න.....කොමහරි මඟහැරිම තමයි දැන් කරන්න තියෙන්නෙ........කොහෙමත් කාලයක් යනකොට ප්‍රශන් විසඳිලා යනවා.....මේ වැඩේන් දෙමපියන් ගේ හිත රි‍දිනනේත් නැහැ..උඹ උඹේ කෙල්ලට ද්‍රොහි වුනෙත් නැහැ......


    නිතරම කල්පනාවෙන් වැඩ කරන්න....උඹට නරකක් වෙන එකක් නැහැ සහොදරයා. උඹ වැරදි තිරණයක් එහෙම ගන්න එපා......උඹේ අනාගතයට නරකක් වෙන එකක නැහැ.... ජයවේවා !...෴
     
    Last edited:

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මෙහෙම කියන එක වැරදිද දන්නෑ. මේකයි. කෙල්ලත් එක්ක සෙල්ලන් දැම්මා කියන්නේ කෙල්ලගේ ඇග එක්ක සෙල්ලන් කරා කියන එක. කෙල්ලගේ ඇග කියන්නේ කෙල්ලගේ ජීවිතේ. ඒ කියන්නේ ජීවිතයක් එක්ක සෙල්ලන් දාලා.

    ඕවා කරන්ඩ ඉස්සර අම්මලගෙන් අහන්ඩ තිබුනා. එහෙම අහල නෙමෙයිනෙ කරේ. බදින එකත් අහන්ඩ ඕනා නැනේ එහෙනම්.

    හොංකොං නෙමෙයි කොහේ උනත් පිටරට සංකෘතියක් නැති උනාට අපිට සංකෘතියක් තියෙනවා.

    මොකද මේකට කට්ටිය කියන්නේ මම වැරදිද?
     
    • Like
    Reactions: yasiru2k

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    machn gedarata pahadili karanna.aduma gane try karanna machn.lamaya nathi karanawa kiyanaa eka gana hithannawath epa ban.ewa maha paw wada.kellawa atha arinna epa machn eki ubata sira love karanne paw ban.ubata wena kenek marry karala kawadawath inna ba machn mkada uba me kellata sira love karap hinda.anna eka uba mathaka thiya ganin machn.uba oya kellawa bara ganin.kawadawath atha arinna epa.
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඒකි හොඳ කෙල්ලෙක්නෙ. නැත්නම් උඹ මෙච්චර වද වෙවී ඉන්නෙ නැතුව පැනලනේ.
    ඉතින් මේ ඔහොම හැමදේම හොයල බලලා කරල දෙන හොඳ කෙල්ලෙක් හොයාගන්න
    අමාරු කලේ ඔය කෙල්ලව බැඳගනින් බන්. . . :yes:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මෙහෙම කියන එක වැරදිද දන්නෑ. මේකයි. කෙල්ලත් එක්ක සෙල්ලන් දැම්මා කියන්නේ කෙල්ලගේ ඇග එක්ක සෙල්ලන් කරා කියන එක. කෙල්ලගේ ඇග කියන්නේ කෙල්ලගේ ජීවිතේ. ඒ කියන්නේ ජීවිතයක් එක්ක සෙල්ලන් දාලා.

    ඕවා කරන්ඩ ඉස්සර අම්මලගෙන් අහන්ඩ තිබුනා. එහෙම අහල නෙමෙයිනෙ කරේ. බදින එකත් අහන්ඩ ඕනා නැනේ එහෙනම්.

    හොංකොං නෙමෙයි කොහේ උනත් පිටරට සංකෘතියක් නැති උනාට අපිට සංකෘතියක් තියෙනවා.

    මොකද මේකට කට්ටිය කියන්නේ මම වැරදිද?

    labba tamai, lankawe owa one taram wenawa, boru sanskrutiyawal gana kata karanna epa. Oota tiyenne kellat ekka inna. Need to marry by the way.