MARA SEEN EKAK BAN UNE MATA

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    labba tamai, lankawe owa one taram wenawa, boru sanskrutiyawal gana kata karanna epa. Oota tiyenne kellat ekka inna. Need to marry by the way.

    Ok. Just Ignor Sanscruthiya. What I'm telling is No need to ask from parents to Marry her. He has already done terrible things without parents permission.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,468
    113
    Gedarata kiyala bandapang... ekita dang umbe support eka ona welawa... Amma kenekta mey prashna therenawa apita wada... :yes: (Umba bandinne naha kiyala dana dana awurudu dekak ekiwa oya widihata aashraya kare ayi bung? :confused: Wade waradiy neda? :D)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Ok. Just Ignor Sanscruthiya. What I'm telling is No need to ask from parents to Marry her. He has already done terrible things without parents permission.

    eka atta. Just need to marry. Because at this moment he has to consider more about that girl and baby than parents.:yes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මෙහෙම කියන එක වැරදිද දන්නෑ. මේකයි. කෙල්ලත් එක්ක සෙල්ලන් දැම්මා කියන්නේ කෙල්ලගේ ඇග එක්ක සෙල්ලන් කරා කියන එක. කෙල්ලගේ ඇග කියන්නේ කෙල්ලගේ ජීවිතේ. ඒ කියන්නේ ජීවිතයක් එක්ක සෙල්ලන් දාලා.

    ඕවා කරන්ඩ ඉස්සර අම්මලගෙන් අහන්ඩ තිබුනා. එහෙම අහල නෙමෙයිනෙ කරේ. බදින එකත් අහන්ඩ ඕනා නැනේ එහෙනම්.

    හොංකොං නෙමෙයි කොහේ උනත් පිටරට සංකෘතියක් නැති උනාට අපිට සංකෘතියක් තියෙනවා.

    මොකද මේකට කට්ටිය කියන්නේ මම වැරදිද?
    :angry:සංස්කෘතිය ගැන මෙතනට අදාල නැහැ.... මෙතන මෙ ස‍හොදරයා මුහුණ දිල තියන ප්‍රශනය ගැන හිතපන්...‍නිකන් ප්‍රශනේ වෙන පැත්තකට අඳින්නේ නැතුව....
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org

    tho ammagen ahalada pako love karanne? :growl:
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    :angry:සංස්කෘතිය ගැන මෙතනට අදාල නැහැ.... මෙතන මෙ ස‍හොදරයා මුහුණ දිල තියන ප්‍රශනය ගැන හිතපන්...‍නිකන් ප්‍රශනේ වෙන පැත්තකට අඳින්නේ නැතුව....

    අනේ සමාවෙන්ඩ මචන් මට කිසිම වෙලාවක ඕනා නෑ ප්‍රශ්ණෙ වෙන පැත්තකට අදිනන. මට ඕන උදව් කරන්ඩ. මට ඔය ප්‍රශ්ණෙ උනා නම් මම අනිවා බදිනව.
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    tho ammagen ahalada pako love karanne? :growl:

    අම්මගෙන් අහල ලව් කරන්ඩ පටන් ගන්නෙ නැති බව ඇත්ත. ඒත් කෙල්ලට සෙල්ලං දාන තරම් දුර යන්ඩ ඉස්සර අම්මලට කියනව මට සම්බන්ධයක් තියෙනව කියල. එතකොට අම්මල කැමති නැත්නම් කියනවනෙ.

    මම දාපු එකේ අන්තිමට තියෙනවා මම වැරදිද කියල අහල. මම වැරදි නම් කියන්ඩ බනින්නෙ නැතුව. ඔය මහත්මයගෙ අදහසට ගරැ කරනවා.
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    අම්මගෙන් අහල ලව් කරන්ඩ පටන් ගන්නෙ නැති බව ඇත්ත. ඒත් කෙල්ලට සෙල්ලං දාන තරම් දුර යන්ඩ ඉස්සර අම්මලට කියනව මට සම්බන්ධයක් තියෙනව කියල. එතකොට අම්මල කැමති නැත්නම් කියනවනෙ.

    මම දාපු එකේ අන්තිමට තියෙනවා මම වැරදිද කියල අහල. මම වැරදි නම් කියන්ඩ බනින්නෙ නැතුව. ඔය මහත්මයගෙ අදහසට ගරැ කරනවා.

    :sorry: sorry tikak mala penna :nerd:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අනේ සමාවෙන්ඩ මචන් මට කිසිම වෙලාවක ඕනා නෑ ප්‍රශ්ණෙ වෙන පැත්තකට අදිනන. මට ඕන උදව් කරන්ඩ. මට ඔය ප්‍රශ්ණෙ උනා නම් මම අනිවා බදිනව.
    ඇත්තටම මු වැරදි මෙතන මචන්.:).මු‍ට ඔක වෙන්න ඉස්සල්ලා හිතන්න තිබ්බා.එකට සංසකෘතියක් නැහයි කියලා අපිට උට දොස් කියන්න බැහැ.......මෙතන තියෙන්නේ මු වැටිල ඉන්න ප්‍රශනයෙන්‍ ගොඩ එන්න යම් වචනයකින් හරි උදව්වක් කරන එක......හොඳම විසදුම තමයි බඳින එක මම නම් දකින විදිහ‍ට..නැතිනම් ඔය ප්‍රශනය වෙන පැත්තකට යන්න ඉඩ තියනවා.ඒ කෙල්ලගේ ජිවිතය පවා විනාස වෙන්න ඉඩ තියනවා.එතකොට මුට වෙනම විඳවන්න වෙනවා මු කරපු වැරදි වලට.මම එක ගැන කියන්න යන්නෙනෑ....මම හිතන්නේ උඹත් මේ උත්‍තරෙම දිලා තියනවා මම දැක්කා ඉස්සල්ලා පොස්ට් එකක.....:):yes:

    ජයවේවා...!
     
    Last edited:

    Raj321

    Member
    Apr 10, 2012
    2
    0
    0
    girluth awl ban kara kiyaganna deyk na mata duka machn eyage joba gana ban ekai seen eka ekath nathi unoth godak wada karnna wenwa ban ,,,mama hithan hitiye salli tikak hoyagenma amalata thwa aw 4kin withra kiyanna kiyala senn eka hari gassa ganna eth balpn una wade,,jiwithe hati machan dan thama therenne ,,,
    one week neda, HK wela abortion legalize, i know the medicine they are using, i do not know how to tell in public
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    UBata dan Oni ekiwath thiyagena,lankawenuth kellak gannada :P
    Ado paw weda karanna epa yako.....marry karanne nathinam bona bambuwakatada oiiiii gehuwe Grrrr,dennagema kemettata gehuwa kiyamuko,mona reddakatada ethule eriye,Ekko uba ekiwa marry karapan,nathinam wena country ekakata hari gihin okata mona hari karanna wenawa,nathinam Ekige mulu Life ekama iwarai,uba lamayatath Dad kenek nathi wenawa :oo:
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    mchn issaroma ubala denna kalabala wenne natuwa oya gana hodata nidahase kata karapan.
    ubata dan idea ekak tiyenawane ape kollo kiwwa dewaluth ekka:yes:.

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    mail ekak dapan, [email protected] uba siranam kiyanna udau karannam. hariyata last messes date eka kiyapan. pau veda karanna api kemathith ne, eth situation eke hetiyata udau karannam.

    ane manda ban athe gahala badu tika wisik karanawa wage neme,mamath dannawa beheth nam eth owata kata hollala pauw kara ganna be..me thread eka daapu yaluwata kiyanne,Gedarin kemathi kara ganin..mona rataka unath EKI UBATA LOVE KARANA KELLEKNE:(
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,026
    239
    63
    Bring the girl to Lanka.
    Apply her VISA as a tourist.
    And then get married in Sri Lanka. (If can get married in Dubai - You can do it there !!! )
    Put Spouse Visa to her to stay in Lanka till the baby to be born.

    P.S. : PM me if you need any more details.

    Important :: >> Do not let her down. As you have said ; the girl is innocent and did not play with your life. So you too treat her in the same manner.
     
    11.gif