ty tynever mind machan lagadima ekak ganna labenna kiyala wish karanawa

ty tynever mind machan lagadima ekak ganna labenna kiyala wish karanawa

Yep u will have to go to www.htcdev.com to unlock the bootloader.. and only after then u can root the device![]()



yea i did the process and i was selecting the "all other supported model "bcuz my phone name doesn't exist on the selection tab and on step 8 it says that token i gave is wrong and shit![]()

From where did u buy it
![]()
ara thiyenne apks walata links dala. apk files download karala sd card ekata transfer korala phone eke file manager eken run karanna e file eka. ethakota install wenawa

ara thiyenne apks walata links dala. apk files download karala sd card ekata transfer korala phone eke file manager eken run karanna e file eka. ethakota install wenawa![]()


apk file eka machan 3mb wage thiyenne, install karala open kalata passe kiyanawa, game data download karaganna one kiyala, ekai thiyana awla machan![]()

wena source ekak try koranda
![]()




ඔන්න මචන් ලා අද උදෙන්ම මම ඔයාලට කියල දෙන්න යන්නේ සුපිරි වැඩක් . ඔයාල දන්නවා ඇති සමහර Sony Ericsson ෆෝන් වලට Mobile Bravia Engine කියල කැමරා කොලිටිය වැඩි කරන සිස්ටම් එකක් තියෙනවා කියල.උදාහරණ වලට SE Xperia Neo , Neo v , Arc ,Arc s , Xperia mini etc.ඔන්න ඉතින් ඕක නැති උනා කියල දුක් වෙන්න එපා දැන් මම කියන්න යන්නේ Bravia Engine Original ආපු නැති ෆෝන් වලට මේක Original විදිහට දාගන්නේ කොහොමද කියල.අහ තව එකක් මේක වැඩ කරන්නේ Sony Ericsson ෆොනේ වලට විතරයි මොකද Bravia Engine කියන technology එක සෝනි සමාගමට අයිති දෙයක්නේ.
Download :- SE Extreme Tweak Installer v1.8
![]()
හරි මෙන්න ස්ටෙප්ස් ටික.
1) First you have to root your phone.(කස්ටොම් රොම් දාල නම් ආයි රූට් කරන්න යන්න එපෝ.රූට් කරන්න සොෆ්ට්වෙයාර් එකක් නැතිනම් මෙන්න Download
2)We have to install NetFrameWork 3.5 to run this program.Otherwise software cant even run in your computer.
3) Install PC Companion for adb driver installation.
4) Enable USB Debugging by going to: Menu \ Settings \ Applications \ Development.
5) Enable Install from Unknow sources by going to: Menu \ Settings \ Applications.
6) Increase screen timeout over 1 min.
7) Connect your phone to your computer via USB connection.
8) Press the button corresponding to install the corresponding features on the phone!.
Steps වැඩි කරලා ලිව්වේ ඔයාලට ලේසි වෙන්න එක හින්ද මේක අමාරුයි කියල හිතන්න එපා හරි ලේසි . ඒවගේම අනික්වා වගේ නෙමේ කිසිම රිසක් එකක් මට නම් අවේ නැහැ . ෆෝන් එකේ කොලිටිය පට්ට විදිහට වැඩි උනා.වීඩියෝ සුපිරි.
ඔන්න එච්චරයි බඩු හරි ගියානම් ඩිස්ප්ලේ සෙටින්ග්ස් වල Bravia Engine කියල කැල්ලක් වැටිලා ඇති . මම මේක ට්‍රය් කලේ SE Live With Walkmen එකක.එක හින්ද මට ඔකේ තියෙන මෙගා බේස් කියන ඇප් එක ඕන උනේ නෑ. ඔයාලට ඕන නම් එකත් ඉන්ස්ටෝල් කරගන්න.no problem
මට screen shot එකක් දෙන්න දන් මාගාව ඒ ෆෝන් එක නෑඑක හින්ද මේක බලන්න.
.
![]()
Before
![]()
After
![]()
එහෙනම් වැඩේ හරිනේ මන් ගියා ටටා බායි
bravia engine eken camera quality eka wadi karanne na
pictures,videos balanakota contrast anan manan wenas karala quality wadi karala pennanawa
u need to specify ur model and is it rooted?
If rooted, download the fonts here...
Using a root explorer, move it to system/fonts
Change permission like in the picture:

I'm using SonyEricsson Xperia Mini Pro
I'm still new to android stuff.. what is rooting?![]()

Android tab 1කින් Wifi එකට connect වෙලා international Free phone SMS යවන්න පුළුවන් APP එකක් හොයල දෙන්න.....
Sure එකටම වැඩ කරන එකක් ඕන .....
Thank you......!!!

I'm reading about it and trying to learn

Kalinga ayyage mee article ekath kiyawala balanna... hebei okenam thiyenne Nexus one ekak root karana heti, eth prayojanawath wei kiyala hithunu nisa post kare... sinhalen nisa thawath lesi
http://sinhala.kalingasblog.com/2010/07/25/sinhala-unicode-on-android-google-nexus-one/

ela thanks! balanna one hemita
machan root kalama warranty nathi wenawada?![]()

ehema thamai kiyanne nam... 

